මේ Monitor එක?

asus VX239 meka nan pattai

images

පුළුවන් නම් මේ මොනිටර් එක හොයලා ගනින්. පට්ට මොනිටර් එක. කලර්ස් එහෙම කිසිම අවුලක් නෑ. මගේ ළඟ දැන් තියෙන්නේ මේ මොනිටර් එකේ 4K එක. මට මතක විදියට ගාන 25 ත් 30 ත් අතර ගානක් වුනේ. පුළුවන් නම් 4K එකම ගනින්. ගාන නම් ටිකක් වැඩියි. 60 ක් විතර වෙනවා.
 
EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    na bn thama welawak hambune na

    Im Recemond Samsung
    samsung ewath patta bn model ekak kypnko
    try hp27es
    meka 24es eka bluwa. eke user rating awul wage bn

    පුළුවන් නම් මේ මොනිටර් එක හොයලා ගනින්. පට්ට මොනිටර් එක. කලර්ස් එහෙම කිසිම අවුලක් නෑ. මගේ ළඟ දැන් තියෙන්නේ මේ මොනිටර් එකේ 4K එක. මට මතක විදියට ගාන 25 ත් 30 ත් අතර ගානක් වුනේ. පුළුවන් නම් 4K එකම ගනින්. ගාන නම් ටිකක් වැඩියි. 60 ක් විතර වෙනවා.

    අමාරුයි බන් 60ක්.අනික මන් ලැප් එකට ගහන්නේ උපරිම රෙසොලුෂන් එක 1080p බන් :(:(
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mage gawath tiyanawa. colours ehema godak hodai. eth AMOLED wage deep black nam balaporoththu wenna epa.
    Colour profiles keepayak tiyanawa. thawa blue light filter eka patta. es walata ehema stress eka adui.
    wena nam kiyanna aulak na. gaddi on karala hama viewing angle ekakinma wage check karala balanna white & black backgrounds daala.

    mage eke back-light bleeding poddak tiyanawa. hebei godak aya kiyanne oya budget range eke frame-less monitors walanam oka normal kiyala.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    mage gawath tiyanawa. colours ehema godak hodai. eth AMOLED wage deep black nam balaporoththu wenna epa.
    Colour profiles keepayak tiyanawa. thawa blue light filter eka patta. es walata ehema stress eka adui.
    wena nam kiyanna aulak na. gaddi on karala hama viewing angle ekakinma wage check karala balanna white & black backgrounds daala.

    mage eke back-light bleeding poddak tiyanawa. hebei godak aya kiyanne oya budget range eke frame-less monitors walanam oka normal kiyala.

    ade thank you bro...!!!