මේ Monitor එක?

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ මොනිටරේ ගැන දන්න උන් ඉන්නවද බන්?

    asus-vz249h-24-led-ips-monitor-1489554093-50027012-8a9a0d41daf405221c78694f9c391ee2-product.jpg

    Asus VZ249H (24inch 1080p)

    මේකේ හොද නරක ගැන ටිකක් කියන්නකෝ. colors, deep black එහෙම :frown:
    ඒක නැත්තම් 30 හෝ 30ට අඩු වෙන හොද මොනිටරයක් මොකද්ද
    ගන්න හොද place එකකුත් recommend කරන්නකෝ :nerd:
    අනිත් අය bump එකක් දාගෙන යන්න. :) :)
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මංගාව තියනවා. අවුලක් නෑ හැබැයි කාමරේක ලයිට් එකක් දාල තියනකොට ඕකෙ ඉස්සරහ මැට් වුනට ටිකක් එලිය රිෆ්ලෙක්ට් වෙනව වගේ ගතියක් තියනව. මගෙ අනිත් සැම්සුන්ග් එකත් (sa300 24inch) එක්ක බලද්දි කලුපාට ටිකක් කලු මදිද කියල හිතෙනව (මේක නම් ඇයි කියන්න දන්නෙ නෑ හරිනම් මේක තමා හොඳ වෙන්න ඕනෙ) අනිත් කේස් එක ස්ටැන්ඩ් එක සමහරුන්ට උස මදිවෙන්න පුලුවන්. මම් යටින් පොතක් තියල තියෙන්නෙ මොනිටර් දෙකේ උස එක ගානට එන්න. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් නෑ හොඳ මොනිටරයක්. කලර්ස් හොඳයි. (IPS වුනා කියලා ලොකු වෙනසක් නම් නෑ හැබැයි සමහර වෙලාවට සැම්සුන් එකට වඩා කොලිට්ය් එක හොඳයි කියල පේනව:))
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මංගාව තියනවා. අවුලක් නෑ හැබැයි කාමරේක ලයිට් එකක් දාල තියනකොට ඕකෙ ඉස්සරහ මැට් වුනට ටිකක් එලිය රිෆ්ලෙක්ට් වෙනව වගේ ගතියක් තියනව. මගෙ අනිත් සැම්සුන්ග් එකත් (sa300 24inch) එක්ක බලද්දි කලුපාට ටිකක් කලු මදිද කියල හිතෙනව (මේක නම් ඇයි කියන්න දන්නෙ නෑ හරිනම් මේක තමා හොඳ වෙන්න ඕනෙ) අනිත් කේස් එක ස්ටැන්ඩ් එක සමහරුන්ට උස මදිවෙන්න පුලුවන්. මම් යටින් පොතක් තියල තියෙන්නෙ මොනිටර් දෙකේ උස එක ගානට එන්න. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් නෑ හොඳ මොනිටරයක්. කලර්ස් හොඳයි. (IPS වුනා කියලා ලොකු වෙනසක් නම් නෑ හැබැයි සමහර වෙලාවට සැම්සුන් එකට වඩා කොලිට්ය් එක හොඳයි කියල පේනව:))

    Machan mage laga tiyenne SAMSUNG SA300 ekak. Den awrudu 5k witara wenawa aragena.

    Den ekama eka awlak tiyenawa. Black screen ekedi wam pette palaweni pixel column eka blue color enne. Ekama eka pixel theeruwaka awlak tiyenne black waladi.

    man meka a kale gatte Rs 20,000 kata witara. Den prices kohomada ban?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මංගාව තියනවා. අවුලක් නෑ හැබැයි කාමරේක ලයිට් එකක් දාල තියනකොට ඕකෙ ඉස්සරහ මැට් වුනට ටිකක් එලිය රිෆ්ලෙක්ට් වෙනව වගේ ගතියක් තියනව. මගෙ අනිත් සැම්සුන්ග් එකත් (sa300 24inch) එක්ක බලද්දි කලුපාට ටිකක් කලු මදිද කියල හිතෙනව (මේක නම් ඇයි කියන්න දන්නෙ නෑ හරිනම් මේක තමා හොඳ වෙන්න ඕනෙ) අනිත් කේස් එක ස්ටැන්ඩ් එක සමහරුන්ට උස මදිවෙන්න පුලුවන්. මම් යටින් පොතක් තියල තියෙන්නෙ මොනිටර් දෙකේ උස එක ගානට එන්න. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් නෑ හොඳ මොනිටරයක්. කලර්ස් හොඳයි. (IPS වුනා කියලා ලොකු වෙනසක් නම් නෑ හැබැයි සමහර වෙලාවට සැම්සුන් එකට වඩා කොලිට්ය් එක හොඳයි කියල පේනව:))

    කළු මදි සින් එක ලොකුවට පේනවද මචෝ?
    ඉතුරු අවුල් ටිකනම් manage කර ගන්න පුළුවන්. Amoled සින් එක ලොකුවට ඔලුවට ගිහින් තියෙන්නේ. කළු පාට තමා අවුල :(

    oka awulak na.. 29,000/= denna puluwan.. thawa acer ewath thiyenwa

    a machan anith monitors wala model numbers kiyannko. hoda ekak torana gaman inne.
     
    PrasadRD

    Member
    Nov 15, 2015
    3
    1
    3
    man gawath thiyenawa..black madi gathiyak kiyanne parana LCD ewath ekka baladdi tikak sudu wela wage enawa..e kiwwe anith monitors thick balck deddi meyage tikak pennum karana kaluwak enawa... eka hariyata wistara karanna amaruyi.

    mage podi awulak awa..eka kalin idan thibbada danne na...meke issarahama thiyenne Polarization Filter eka...meka koma hari damage wela..dan ethana sudu patata thiyenne

    dead pixel newe, eka sure ekatama kiwwaki...test kare wam paththe idan ethanata paint walin wage dot ekak thiyala dakunu paththen baladdi e dot eka penna ganna eka...ema wenawa kiyanne mokak hari issaraha thiyena filter eke awulak kiyana ekane..

    color profiles ehema thiyenawa godak... films baladdi ekakuyi graphics walata ekakuyi night time ekakuyi wage dammaki...

    sahena slim dispaly eka... speakers dekak yata thiyenawa ewagen nam loku quality ekak ganna amaruyi...lapakata wage set karanawanam thama ewage watinakama danenne. yata thiyena config button wada karana widiha therum ganna tikak wela yayi. power usage eka nam sahena aduyi. HDMI VGA connection deka witharayi thiyenne. meeta amatharawa audio in 3.5mm jack ekak gahanna puluwan speakers walata (HDMI use karoth ona wenne na)

    wena kiyanna tharam deyak na..honda edge to edge display ekak..honda penumak thiyenawa..gaddi ON karala ehema balanna wate sudu welada kiyala..meka phone deisplay wage alola thiyenne... defect ekak thibboth sudu patata backlight bleed wenawa peneyi...
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    man gawath oya model eka tiyenne..awlak na machan mata nam..mama nanotech eken gatte

    math ethanin ganna hadanne bn. uba kiytada gaththe? koi kaleda?

    man gawath thiyenawa..black madi gathiyak kiyanne parana LCD ewath ekka baladdi tikak sudu wela wage enawa..e kiwwe anith monitors thick balck deddi meyage tikak pennum karana kaluwak enawa... eka hariyata wistara karanna amaruyi.

    mage podi awulak awa..eka kalin idan thibbada danne na...meke issarahama thiyenne Polarization Filter eka...meka koma hari damage wela..dan ethana sudu patata thiyenne

    dead pixel newe, eka sure ekatama kiwwaki...test kare wam paththe idan ethanata paint walin wage dot ekak thiyala dakunu paththen baladdi e dot eka penna ganna eka...ema wenawa kiyanne mokak hari issaraha thiyena filter eke awulak kiyana ekane..

    color profiles ehema thiyenawa godak... films baladdi ekakuyi graphics walata ekakuyi night time ekakuyi wage dammaki...

    sahena slim dispaly eka... speakers dekak yata thiyenawa ewagen nam loku quality ekak ganna amaruyi...lapakata wage set karanawanam thama ewage watinakama danenne. yata thiyena config button wada karana widiha therum ganna tikak wela yayi. power usage eka nam sahena aduyi. HDMI VGA connection deka witharayi thiyenne. meeta amatharawa audio in 3.5mm jack ekak gahanna puluwan speakers walata (HDMI use karoth ona wenne na)

    wena kiyanna tharam deyak na..honda edge to edge display ekak..honda penumak thiyenawa..gaddi ON karala ehema balanna wate sudu welada kiyala..meka phone deisplay wage alola thiyenne... defect ekak thibboth sudu patata backlight bleed wenawa peneyi...

    thanks macho. me black seen eka gillama blnna wenawa bn unity paththe showroom ekakin. :(

    asus VX239 meka nan pattai

    images

    hitha gnna ba macho. :nerd: