මැරුනට පසු වෙන්නේ මොකක්ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න උබ වැරැද්ද ගත්ත තැන.. උබයි විද්‍යාව පෙනෙන දේ විතරක් සත්‍ය කියල හිතාගෙන මිත්‍යාවේ පැටලිලා ඉන්නේ ..අනික් ආගම් වල වගේ නෙමේ බුදු හාමුදුරුවෝ උපරිම ආගමික සහනශීලිත්වය දීල තියෙන්නේ.. කියල තියෙන්නේ ධර්මය විමසා බලා පිළිගන්න කිව්වට පිළිගන්න එපා කියල.. අන්න එතනින් බුද්ධ දර්ශනය වෙනස් වෙනවා.. මට පෙන්නපන් වෙන ආගමක් හෝ කව්රු හරි එහෙම කියල තියෙනවනම්.. මම ඒ කිව්ව දේවල් අධ්‍යනය කරලා තියෙන්නේ මට පුළුවන් ආකාරයට වටහාගෙන තියෙනවා.. උදාහරනෙකට දමිත් කාරියවසම් කියල ඩයල් එකක් ඉන්නවනේ ඌ කියන ඒවා සම්පුර්ණයෙන් බැහැර කරන්න බෑ.. "අපි හැමෝම මේ සසරේ බොග දාල ෆ්ලෂ් කළා වගේ ගහගෙන යනවා" ඌ කියන්නේ ඔහොමනෙ කියන විදිය අවුල් උනත් ඒකෙ සත්‍ය තාවයක් තියෙනවා.. මෙහෙමයි උබට බුද්ධ ධර්මය ගැන කියල වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.. පංච නීවරණ වලින් පිරුණම චතුරාර්ය සත්‍ය පෙනෙන්නේ නෑ.. බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පානකම් විශ්වාස නොකළ අයත් හිටියලුනේ. ඒ උනාට ආගමේ අදාලත්වයක් නැතුව ඇසට නොපෙනෙන දේවල් පිළිබද අත්දැකීම තියෙන කෙනෙක් මම.. අමනුෂ්‍ය බලවේග, දෙවිවරු, යක්ෂයින්, බහිරවයින් මේ ලෝකේ සිටිනවා.. ඒත් සමහරු ඒවා විශවාස කරන්නේ පිස්සුවක් විදියට.. ඒක හිතන එකත් පුදුමයක් නෙමේ අද කාලේ හොරුනේ ඉන්නේ.. අනික අපේ මිනිස්සු වැරදි තැනින් ඒවා අල්ලන් ඉන්නේ.. ඒ උනාට ඒවල තියෙන සත්‍ය තාවය උබ දැක්කොත් පුදුම වෙයි.. අපිට මේ ලෝකේ පෙනෙන්නේ මොනාද කියල හිතෙයි, දැකල තියෙන්නේ සොච්චමක් විතරක් කියල හිතෙයි.. මන් මේ මගේ ඇස් ඉදිරිපිට දැකපු දේවල් වලින් උබට කියන්නේ.. ඒවා දකපුවම බුද්ධ ධර්මය කොතරම් සත්‍යයක් ද හිතෙනවා.. උබ විශ්වාස කලත් නොකලත් ඒක තමයි ඇත්ත සහෝදරයා.. උබේ සිත උබව අරන් යයි.. :yes:

    ඔව් ති‍්‍රපිටකය කියන "මැනුවල් එක" අනුව උඹ හරි....
    මම උපතින් අබෞද්ධයෙක් නම් උඹ කියන දේවල් ගැන තර්ක කරන්නේ නෑ...

    හැබැයි මම උපතින්ම බෞද්ධයෙක් හින්ද දන්නවා ආගම් කියන්නේ නිර්වින්දකයක් විතරයි... මරණෙන් කෙළවර වෙන ජිවිතේ කෙළින් තියාගන්න මිනිසුන්ට උපකාර කරන දෙයක්....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒ වුණාට මම බලාපොරොත්තු අතහරින්නෙ නෑ..

    :P sorry dude... it's coming...

    904792979b2abbfb3cf13c7e26a18b21.jpg

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒ කියන්නෙ උඹ බුද්ධාගමවත් විස්වාස කරන්නෙ නැද්ද :confused:

    බුද්ධාගම දර්ශනයක් විදියට ජීවිතයට ගලපගෙන තියෙනවා...
    ඒ අතින්ම බුදු දහමෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...
    මම බුද්ධාගම දකින්නේ ගෑණියෙක් විදියට... ඔය ගොඩක් එවුන් කතා කරන්නේ ඒ ගැණිට විකාර අන්දවල බොරු සෝබන විදියට පොෂ් කරල... මම ඒ ගෑණිගේ ඇදුම් ගලවල සැබෑ රූපේත් එක්ක සංවාසයේ යෙදෙනවා... ගෑණිට ඇදුම් අන්දවල පොෂ් කරල ඒක බලල ස්වයං වින්දනයක් ලබනවට වඩා ඒක ප‍්‍රායෝගිකයි කියල හිතනවා.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹනං හෙන ආසාවෙන් ඉන්නෙ :angry:

    කවුද මැරෙන්න ආස බං... ඔය ඉපදීම දුකක් කියන එවුන් අන්තිම තත්පරෙත් පණ නල ගැට ගහගන්න කන ට‍්‍රයි එක බලපං... ඔය ගොඩක් එවුන් නිවෙනවා වෙනුවට ට‍්‍රයි කරන්නේ ඊළග මිනිස් ආත්මෙකට වීසා එකක් ගන්න පොඩි ගේමක් දෙන එකක්...

    මමත් මැරෙන්න ආස නෑ බං...
    ඒ වගේම මට සමීපතයින් මැරෙනවා දකින්නත් මම ආස නෑ...
    හැබැයි නියතය ඒක නම් ඒක සතුටෙන් බාර ගන්නේ නැතිව ගෙවන තත්පරෙත් අඩවැඩියාවෙන් ගෙවල වැඩක් නෑනේ...
    ඒ හින්ද මම ගෙදරින් බහින කොට බහින්නේ මම ආයෙ කවදාවත් ඒ ගොල්ලන්ව දකින්න බැරිවෙයි කියල හිතාගෙන... ඒ හින්ද අන්තිම මතකය හැම වෙලාවකම සුන්දරව තියාගන්න උත්සහාා කරනවා... මරණය නියතයි... අපි දන්නේ නැත්තේ ඒක අද ද හෙට ද කවදද කොතැනද කොහොමද කියන එකයි.... :eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ති‍්‍රපිටකය කියන "මැනුවල් එක" අනුව උඹ හරි....
    මම උපතින් අබෞද්ධයෙක් නම් උඹ කියන දේවල් ගැන තර්ක කරන්නේ නෑ...

    හැබැයි මම උපතින්ම බෞද්ධයෙක් හින්ද දන්නවා ආගම් කියන්නේ නිර්වින්දකයක් විතරයි... මරණෙන් කෙළවර වෙන ජිවිතේ කෙළින් තියාගන්න මිනිසුන්ට උපකාර කරන දෙයක්....

    අන්න උබ අල්ල ගත්ත වැරදි තැනින්ම.. ත්‍රිපිටකය කියවන්න කලින් අත්දැකීම් තුලින් යතාර්ථය තේරුම් ගනින්.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියල.. ලෞකික වගේම ලෝකෝත්තර කියල 2ක් තියන වග තේරුම් ගනින්.. උබට මෙතන තියෙන්නේ මේ අනාගත භවය පිළිබද සැකය.. කරන්න දෙයක් නෑ මිත්‍යාවෙන් ඔලුව වැහුනම බුද්ධාදී අටතැන් සැකය ඇති වෙනවා.. මට හිතෙන්නේ උබ ආගම් කෙසේ වෙතත් ඇහැට පේන දේ ගැන විතරක් හිතාගෙන ඉන්න මනෝ ලෝකෙක ඉන්න කෙනෙක්.. උබට අත්දැකීම් නැති එකත් ඒකට හේතුවක්.. ඒත් කවද හරි තේරෙයි සහෝදරයා.. හැබැයි එතකොට පරක්කු වෙයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද මැරෙන්න ආස බං... ඔය ඉපදීම දුකක් කියන එවුන් අන්තිම තත්පරෙත් පණ නල ගැට ගහගන්න කන ට‍්‍රයි එක බලපං... ඔය ගොඩක් එවුන් නිවෙනවා වෙනුවට ට‍්‍රයි කරන්නේ ඊළග මිනිස් ආත්මෙකට වීසා එකක් ගන්න පොඩි ගේමක් දෙන එකක්...

    මමත් මැරෙන්න ආස නෑ බං...
    ඒ වගේම මට සමීපතයින් මැරෙනවා දකින්නත් මම ආස නෑ...
    හැබැයි නියතය ඒක නම් ඒක සතුටෙන් බාර ගන්නේ නැතිව ගෙවන තත්පරෙත් අඩවැඩියාවෙන් ගෙවල වැඩක් නෑනේ...
    ඒ හින්ද මම ගෙදරින් බහින කොට බහින්නේ මම ආයෙ කවදාවත් ඒ ගොල්ලන්ව දකින්න බැරිවෙයි කියල හිතාගෙන... ඒ හින්ද අන්තිම මතකය හැම වෙලාවකම සුන්දරව තියාගන්න උත්සහාා කරනවා... මරණය නියතයි... අපි දන්නේ නැත්තේ ඒක අද ද හෙට ද කවදද කොතැනද කොහොමද කියන එකයි.... :eek:

    මේකෙන්ම උබේ මානසික තත්වය හිතාගන්න පුළුවන්.. තරහ වෙන්න එපා මචන් උබේ ගොඩක් දේවල් වලට එකගයි මන් ඒත් මෙහෙම කෙනෙක් කියල මට හිතාගන්නවත් බැරි උනා.. කමක් නෑ අඩු ගානේ හොද මනුස්සයෙක් විදියට ඉන්න බලපන්.. නැත්නම් ඊලග භවයක් නෑ කියල හිතෙනවනම් ඕන ජඩ වැඩක් කරලා සැපේ ඉදපන්. නැත්නම් කල් මදි වෙයි :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න උබ අල්ල ගත්ත වැරදි තැනින්ම.. ත්‍රිපිටකය කියවන්න කලින් අත්දැකීම් තුලින් යතාර්ථය තේරුම් ගනින්.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියල.. ලෞකික වගේම ලෝකෝත්තර කියල 2ක් තියන වග තේරුම් ගනින්.. උබට මෙතන තියෙන්නේ මේ අනාගත භවය පිළිබද සැකය.. කරන්න දෙයක් නෑ මිත්‍යාවෙන් ඔලුව වැහුනම බුද්ධාදී අටතැන් සැකය ඇති වෙනවා.. මට හිතෙන්නේ උබ ආගම් කෙසේ වෙතත් ඇහැට පේන දේ ගැන විතරක් හිතාගෙන ඉන්න මනෝ ලෝකෙක ඉන්න කෙනෙක්.. උබට අත්දැකීම් නැති එකත් ඒකට හේතුවක්.. ඒත් කවද හරි තේරෙයි සහෝදරයා.. හැබැයි එතකොට පරක්කු වෙයි..

    ඇහැට පේන දේ මනෝ ලෝකයක් වෙන්නේ කොහොමද බං...
    හැබැයි උඹ ඔය කියන දිව්‍යලෝක, අපාය, නැවත ඉපදීම වගේ දේවල් නම් මනෝමූලික අදහස් වෙන්න පුලුවන්... :confused:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුද්ධාගම දර්ශනයක් විදියට ජීවිතයට ගලපගෙන තියෙනවා...
    ඒ අතින්ම බුදු දහමෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...
    මම බුද්ධාගම දකින්නේ ගෑණියෙක් විදියට... ඔය ගොඩක් එවුන් කතා කරන්නේ ඒ ගැණිට විකාර අන්දවල බොරු සෝබන විදියට පොෂ් කරල... මම ඒ ගෑණිගේ ඇදුම් ගලවල සැබෑ රූපේත් එක්ක සංවාසයේ යෙදෙනවා... ගෑණිට ඇදුම් අන්දවල පොෂ් කරල ඒක බලල ස්වයං වින්දනයක් ලබනවට වඩා ඒක ප‍්‍රායෝගිකයි කියල හිතනවා.... :yes:

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇහැට පේන දේ මනෝ ලෝකයක් වෙන්නේ කොහොමද බං...
    හැබැයි උඹ ඔය කියන දිව්‍යලෝක, අපාය, නැවත ඉපදීම වගේ දේවල් නම් මනෝමූලික අදහස් වෙන්න පුලුවන්... :confused:

    මන් කිව්වේ උබ හිතන් ඉන්න විදිය ගැන.. නැතුව ඇහැට පේන දේ නෙමේ.. ඔව් උබට ඒවා මනෝ ලෝක වෙන්නේ අත් දැකීම නැති නිසයි නේ.. අත් දැකීම ලබාගනින් සේරම වැටහෙයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකෙන්ම උබේ මානසික තත්වය හිතාගන්න පුළුවන්.. තරහ වෙන්න එපා මචන් උබේ ගොඩක් දේවල් වලට එකගයි මන් ඒත් මෙහෙම කෙනෙක් කියල මට හිතාගන්නවත් බැරි උනා.. කමක් නෑ අඩු ගානේ හොද මනුස්සයෙක් විදියට ඉන්න බලපන්.. නැත්නම් ඊලග භවයක් නෑ කියල හිතෙනවනම් ඕන ජඩ වැඩක් කරලා සැපේ ඉදපන්. නැත්නම් කල් මදි වෙයි :yes:

    අපෝ නෑ මම කවදාවත් ජඩ වැඩ කරන්නේ නෑ... මම තරයේ විශ්වාස කරන පිළිපදින දෙයක් තියෙනවා... මම ඕන තරම් මේ ගැන කියල ඇති... මම මිනිහෙක් විදියට මේ ඉර හද යට පොලව උඩ සෑම දෙයක්ම බුක්ති විදින්න කැමතියි... හැබැයි ඒ විදීම තවත් එකෙක්ට විදවීමක් වෙනව දකින්න මම කැමති නෑ... ඒකෙන් ඔය ගොඩක් ආගම් බඩ බැදගෙන ජඩ වැඩ කරන එවුන්ට වඩා මගේ සීමාව ලස්සනයි... පැහැදිලියි... උඹ හරියට කතා කරන්නේ මම ඔය ආගම් විශ්වාස නොකර වනචාරියෙක් විදියට වැඩ කරනවද කියල... නෑ බං... උඹ අමතක කරන්න එපා බුදු හාමුදුරුවෝ බිහි වුණේ මිනිසුන් අතරින් මිසක ජඩයන් අතරින් නෙවෙයි කියන එක.... ආගමික විශ්වාසය මත ජඩකම මනිනවා නම් අද වෙන කොට ලංකාවේ 70% ක් කිසිම ජඩ වැඩක් නොකරන පිරිසක් ඉන්න ඕන... ප්ලීස් අද පත්තරේ අරං බලපං නිවන, නැවත ඉපදීම ඔලූව උඩ තියාගෙන කී දෙනෙක් ජඩ වැඩ කරනවද කියල...
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ජීවියා එහෙමයි මව්කුස තුළ ඩිම්බයක් ශුක‍්‍රාණුවකින් සංසේචනය වෙලා කළලයක් ලෙස ජිවියා ජනිත වෙනවා... ඔහු අවට පරිසරයට සංවේදි වෙමින් ඒ පරිසරය අනුව හැඩ ගැහෙනවා... හරියට තෙල්, තිරය අනුව දැල්ල වෙනස් වෙනව වගේ... ළදරු මනසක් වැඩිහිටි මනසක් බවට මුහුකුරා යනවා... ශාකයක වුණත් ඔය දේම තමයි වෙන්නේ... අන්තිමට මැරිල යනවා...

    ඩිම්බ ශුක‍්‍රාණු කියන්නේ සෛල පොදියක් පමණයි. ජනිත වන ජිවියා කොහෙන්ද පහළ වෙන්නේ? සෛල පොදියක් එකපාරට නැගිටලා කතා කරන්න පටන් ගන්නේ නැහැනේ. ජිවියා කියන්නේ ශක්තියක් නම්, ශක්තියක් විනාශ නොවේ නම්, ඒක යම් කිසි තැනකින් සෛල පොදියට ජිවියෙක් ලෙස මාරු විය යුතුයි. කොහෙන්ද ඒක එන්නේ?

    ඩිම්බ සහ ශුක‍්‍රාණු දෙක මදි ජිවියෙක් ජනිත වෙන්න. තව අංගයක් ඕනේ ජවයක් සකස් කරන්න. ඒකට තමයි "ගන්දබ්යා" කියන්නේ. ගන්දබ්යා ගෙන්වා ජීව ශක්තිය.

    "ගන්දබ්යා" -> අගනා විග්‍රහක් මෙතන අහන්න.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුද්ධාගම දර්ශනයක් විදියට ජීවිතයට ගලපගෙන තියෙනවා...
    ඒ අතින්ම බුදු දහමෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...
    මම බුද්ධාගම දකින්නේ ගෑණියෙක් විදියට... ඔය ගොඩක් එවුන් කතා කරන්නේ ඒ ගැණිට විකාර අන්දවල බොරු සෝබන විදියට පොෂ් කරල... මම ඒ ගෑණිගේ ඇදුම් ගලවල සැබෑ රූපේත් එක්ක සංවාසයේ යෙදෙනවා... ගෑණිට ඇදුම් අන්දවල පොෂ් කරල ඒක බලල ස්වයං වින්දනයක් ලබනවට වඩා ඒක ප‍්‍රායෝගිකයි කියල හිතනවා.... :yes:

    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(

    නවයායි!

    මහ කකුළු දඩයම
    http://www.elakiri.com/forum/showthread.php?p=22543117

    Skylark
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මන් කිව්වේ උබ හිතන් ඉන්න විදිය ගැන.. නැතුව ඇහැට පේන දේ නෙමේ.. ඔව් උබට ඒවා මනෝ ලෝක වෙන්නේ අත් දැකීම නැති නිසයි නේ.. අත් දැකීම ලබාගනින් සේරම වැටහෙයි

    නෑ මචං මම කියවල, අත්දැකල තියෙනවා බං...
    අඩුම සිවුර දාගත්ත එකා වුණත් අද උඩින් ඕවා විශ්වාස කලාට හැසිරෙන විදියෙන් තේරෙනවා මේ ආත්මයෙන් බඩු බනිස් කියල අදහසින් ඉන්නව කියල... මොකද සසර බිය තියෙනවා නම් ඔය වගේ හිරිකිතයක් නැති විදියට බුද්ධාගම කඬේ යවයිද බං... :eek:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඩිම්බ ශුක‍්‍රාණු කියන්නේ සෛල පොදියක් පමණයි. ජනිත වන ජිවියා කොහෙන්ද පහළ වෙන්නේ? සෛල පොදියක් එකපාරට නැගිටලා කතා කරන්න පටන් ගන්නේ නැහැනේ. ජිවියා කියන්නේ ශක්තියක් නම්, ශක්තියක් විනාශ නොවේ නම්, ඒක යම් කිසි තැනකින් සෛල පොදියට ජිවියෙක් ලෙස මාරු විය යුතුයි. කොහෙන්ද ඒක එන්නේ?

    ඩිම්බ සහ ශුක‍්‍රාණු දෙක මදි ජිවියෙක් ජනිත වෙන්න. තව අංගයක් ඕනේ ජවයක් සකස් කරන්න. ඒකට තමයි "ගන්දබ්යා" කියන්නේ. ගන්දබ්යා ගෙන්වා ජීව ශක්තිය.

    "ගන්දබ්යා" -> අගනා විග්‍රහක් මෙතන අහන්න.

    ශාක බීජයකින් පැළයක් බිහිවෙන්නේ කොහොමද...? මම කලින් ඔය ප‍්‍රශ්නේ ඇහුවනේ...
    ප්ලීස් ඒකට උත්තර දීපංකෝ... මම දන්නේ නැති නිසා අහන්නේ... උඹල තියෙනවා තියෙනවා කිව්වට පෙන්නන්නේ නෑනේ... මටත් ඕන මම නොදන්න පැත්තක් තියෙනවා නම් ඒ ගැන දැන ගන්න... යූටියුබ් නැතිව සරල ප‍්‍රශ්නෙකට උත්තරයක්වත් දෙන්න බැරි ද බං... :confused:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ශාක බීජයකින් පැළයක් බිහිවෙන්නේ කොහොමද...?

    ශාක බීජයකින් පැළයක් බිහිවෙන්වා මව්කුස තුළ කළලයක් හට ගන්නවා මෙන්.

    දෙකේ වෙනස - මව්කුස තුළ හට ගන්න කළලයට ජවයක් එකතුවෙනවා "ගැන්ද්භයෙක්" ලෙස.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ශාක බීජයකින් පැළයක් බිහිවෙන්වා මව්කුස තුළ කළලයක් හට ගන්නවා මෙන්.

    දෙකේ වෙනස - මව්කුස තුළ හට ගන්න කළලයට ජවයක් එකතුවෙනවා "ගැන්ද්භයෙක්" ලෙස.

    එතකොට ශාක විවිධ ආකාරයෙන් පරිසරයට ප‍්‍රතිචාර දක්වනවා.. වැඩෙනවා... මැරෙනවා... දැන් කියන්න එපා සත්ත්වයාට වගේ මනසක් නෑ කියල... මොකද ඔය ශාක තරමටම ප‍්‍රතිචාර දක්වන ජීවිනුත් ඉන්න නිසා... එතකොට ජිවියාට එක ලොජික් එකකුත් ශාක සහ ක්‍ෂුද‍්‍ර ජිවින්ට වෙන ලොජික් එකකුත් කොහොමද... එතකොට නිකං කුරුසකාරයන්ගේ මැව්ම්වාදයත් කොඤ්ඤං කොඤ්ඤං ඇත්ත වෙනව වගේ නේද...? :confused: :sorry: