අන්න උබ වැරැද්ද ගත්ත තැන.. උබයි විද්‍යාව පෙනෙන දේ විතරක් සත්‍ය කියල හිතාගෙන මිත්‍යාවේ පැටලිලා ඉන්නේ ..අනික් ආගම් වල වගේ නෙමේ බුදු හාමුදුරුවෝ උපරිම ආගමික සහනශීලිත්වය දීල තියෙන්නේ.. කියල තියෙන්නේ ධර්මය විමසා බලා පිළිගන්න කිව්වට පිළිගන්න එපා කියල.. අන්න එතනින් බුද්ධ දර්ශනය වෙනස් වෙනවා.. මට පෙන්නපන් වෙන ආගමක් හෝ කව්රු හරි එහෙම කියල තියෙනවනම්.. මම ඒ කිව්ව දේවල් අධ්‍යනය කරලා තියෙන්නේ මට පුළුවන් ආකාරයට වටහාගෙන තියෙනවා.. උදාහරනෙකට දමිත් කාරියවසම් කියල ඩයල් එකක් ඉන්නවනේ ඌ කියන ඒවා සම්පුර්ණයෙන් බැහැර කරන්න බෑ.. "අපි හැමෝම මේ සසරේ බොග දාල ෆ්ලෂ් කළා වගේ ගහගෙන යනවා" ඌ කියන්නේ ඔහොමනෙ කියන විදිය අවුල් උනත් ඒකෙ සත්‍ය තාවයක් තියෙනවා.. මෙහෙමයි උබට බුද්ධ ධර්මය ගැන කියල වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.. පංච නීවරණ වලින් පිරුණම චතුරාර්ය සත්‍ය පෙනෙන්නේ නෑ.. බුදු හාමුදුරුවෝ ප්රාතිහාර්ය පානකම් විශ්වාස නොකළ අයත් හිටියලුනේ. ඒ උනාට ආගමේ අදාලත්වයක් නැතුව ඇසට නොපෙනෙන දේවල් පිළිබද අත්දැකීම තියෙන කෙනෙක් මම.. අමනුෂ්‍ය බලවේග, දෙවිවරු, යක්ෂයින්, බහිරවයින් මේ ලෝකේ සිටිනවා.. ඒත් සමහරු ඒවා විශවාස කරන්නේ පිස්සුවක් විදියට.. ඒක හිතන එකත් පුදුමයක් නෙමේ අද කාලේ හොරුනේ ඉන්නේ.. අනික අපේ මිනිස්සු වැරදි තැනින් ඒවා අල්ලන් ඉන්නේ.. ඒ උනාට ඒවල තියෙන සත්‍ය තාවය උබ දැක්කොත් පුදුම වෙයි.. අපිට මේ ලෝකේ පෙනෙන්නේ මොනාද කියල හිතෙයි, දැකල තියෙන්නේ සොච්චමක් විතරක් කියල හිතෙයි.. මන් මේ මගේ ඇස් ඉදිරිපිට දැකපු දේවල් වලින් උබට කියන්නේ.. ඒවා දකපුවම බුද්ධ ධර්මය කොතරම් සත්‍යයක් ද හිතෙනවා.. උබ විශ්වාස කලත් නොකලත් ඒක තමයි ඇත්ත සහෝදරයා.. උබේ සිත උබව අරන් යයි..![]()
ඔව් ති‍්‍රපිටකය කියන "මැනුවල් එක" අනුව උඹ හරි....
මම උපතින් අබෞද්ධයෙක් නම් උඹ කියන දේවල් ගැන තර්ක කරන්නේ නෑ...
හැබැයි මම උපතින්ම බෞද්ධයෙක් හින්ද දන්නවා ආගම් කියන්නේ නිර්වින්දකයක් විතරයි... මරණෙන් කෙළවර වෙන ජිවිතේ කෙළින් තියාගන්න මිනිසුන්ට උපකාර කරන දෙයක්....
Last edited:

sorry dude... it's coming...






