NuwaraEliya_with_GoPro_HERO6_Black
සුභ දවසක් කට්ටියටම...
ලංකාවට ගිය වෙලාවේ නුවරඑළියේ ගියා. පොඩි video එකක් කරා. මහා ජරා දවසක යන්න වුනේ.හොදටම වැස්ස, මී දුම, පස් කඩන් වැටිලා පාරට. යන්න වුනේ නෑ වාහනෙන් එලියට.පෙන්නේ නෑ මුකුත්.....වැස්ස අස්සේ video කරපු ටිකක් මන් දැන්නම් මෙතන. video එක බලද්දී නම් අඩු පාඩු ගොඩක් තියෙනවා.උබලත් පේන දේවල් මට කියපන් ඊලග එකේදී ඒ අඩු පාඩු හඩා ගන්න.
https://www.youtube.com/watch?v=hXSxsDoib5k&t=32s
video එක දාන්න try කර දා ගන්න බෑ මචං දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ ...

තැනක් යු වේවා...
video එක කරේ GoPro HERO6 Black camera එකෙන්....

Last edited:

rep+