18-19 ඇච්චෝ ටිකක් ලොකු talk දීගෙන forum අටෝගෙන ඒවගේම fake හදාගෙන hacker වෙන්න දගලනවද අර ඒ කාලෙත් හොද එකෙන්ම hacker වෙන්න දගලලා දැන් cd එකක් දෙකක් විකුණගෙන ඉන්නේ ඉතින්.
පලක් ඇති දෙයක් කරපන් බන් අව්රුදු 4-5 ගිහින් හැරිලා බැලුවම නිකන් ගොන් ආතල් වලට විනාස කරපු වෙලාව ගැන දුක හිතේවි සැරටම
ඔක්කොටම තමයි කිව්වේ



nikan hitapanko poddak... mun kiyana ewa balapan yako... online/cyber war ekak wage munge talks




