බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

Area Master

Junior member
  • Oct 11, 2015
    30
    3
    8
    30
    Sri Lanka
    Nadun26:22819586 said:
    මේ පරයා එක්ක මම ෆේස් බුක් එකෙන් කතා කරලා එදා ශේප් උණා එත් මු වැඩේ අත ඇරලා නෑ මගේ බ්ලොග් එකේ පොස්ට් ටික දාලා ඒ තීම් එකම දාලා බ්ලොග් එකක් හදල මේ බලන්න http://lksuprime.blogspot.com ඕක අනුරාධපුරේ එවුන්ගේ ගතිය මම ලියන එක බලන් ඉන්න බැරි ඉර්ශියාවක් ඌට තියෙන්නේ

    Sorry bro this blog is belongs to me and I forget to delete that. I was created this when we are arguing about this matter. Extreamly sorry. This blog is created by me not @Elite_x and now I will delete that. Again sorry ! Our problem was over.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,216
    12,745
    113
    38
    Sorry bro this blog is belongs to me and I forget to delete that. I was created this when we are arguing about this matter. Extreamly sorry. This blog is created by me not @Elite_x and now I will delete that. Again sorry ! Our problem was over.

    ela machan man p.m damma
     

    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    මම ඕකව දන්නව..............

    https://sinhalahacker.blogspot.com/# meka liyanneth okamathama.2013 mama liwwa blog ekakin oka post ussala dala thama meka haduwe.uge nama mata dan mathaka ne.mul kale oka uge namin mai owa kale.

    one nam uge photo thyenava pm karapan
     
    Last edited:

    black master

    Active member
  • Jul 10, 2014
    354
    140
    43
    moratuwa
    site karana unge hai bn. mn karanne live show mp3 site ekak.api dana ewa usala unge wage danawa.alexa udinma inna ekek thama patan ganne.ilaga twa ekek karanawa e wade..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕව මොනාද බන්
    මගේ බ්ලොග් එකෙන් කොපි කරලා මේකෙ දාල තිවුනා, මට කලින් මේකෙ කෙනෙක් දැකල කමෙන්ට් දාල තිබුනා කොපි කරලා කියලා
    ඒ පාර කොපි කරපු එකා කියපි උගේ බ්ලොග් එකෙන් කොපි කරා කියලා

    මම බ්ලොගේ එකේ කන්ට්‍රොල් පැනල් එකට ලොග් වෙලා එකේ ස්ක්‍රින්ශොට් එකක් දාල තමයි ඒ දාපු එකා ලිදට දැම්මෙ
    blog URL please...
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,943
    26,506
    113
    මම දැන් සෑහෙන දවසක් තිස්සෙ මේ Nadun26 ගෙ විගඩම් දිහා බලාගන හිටියා. බැරිම තැන තමයි මේ කටඅරින්නේ.

    උඹ අනුරාධපුරේ උන්ට බැන්නට ගොඩේ කියලා උඹත් අනුරාධපුරේ නේ බං. උඹ ඒ දවසවල සිංහල බ්ලොග්ස් වගයක් කරා.
    උඹේ හිටියෙ අනුරාධපුරසෝන් කියන නමින්. උඹ සිංහල බ්ලොග් අවකාශයේ කරපු ජඩ වැඩ නිසා හැම එකාම උඹව පිළිකුල් කලා. මිනිස්සු කොටවන වැඩ, ෆේ්ක් ප්‍රොෆයිල් වලින් කරපු ජඩ වැඩ හැම එකාම දැනගත්තා. උඹව හොඳටම එක්ස්පෝස් උනා. අන්තිමට උඹ සිංහල බ්ලොග්ස් ලියන්නෑ කියලා ප්‍රසිද්ධියේ ලිපියක් දාල බ්ලොග් එක වහනවා කීවා. ඊට පස්සේ ආයෙ පටන්ගත්තා. එහෙම කීපවතාවක් කරා.

    උඹ හැම එකාටම අරින්න ගියා. සිංහල බ්ලොග් අවකාශයේ උඹව කුජීතම වෙලා ගියා. උඹ දන්න ලබ්බකුත් නෑ. උඹ ගොඩක් දේවල් වෙන උන්ගෙන් අහගන උඹ හොයාගත්තා වගේ උඹේ බ්ලොග් එකේ ලියලා තියනවා ඒ දවස්වල.
    පහුගිය දවස්වල එළකිරි එකෙත් eMoney Seen එකකට උඹ ඒ සයිට් එකේ ඔෆීෂියල් බ්ලොග් එකෙන් ආටිකල් බලලා ලියලා නෝන්ඩි උනා..
    උඹේ මුල නම පටන්ගන්නේ “අ“ යන්නෙන්.. නදුන් කියන එක ඊළඟට. ඊට පස්සෙ “ර“ ඊළඟ නම පටන්ගන්නේ.
    උඹ කවුද කියලා මම හොඳටම දන්නවා. ඒ කාලෙ ඉඳං සිංහල බ්ලොගින් වල හිටපු ගොඩක් උන් දන්නවා.. ඒ නිසා උඹ අහින්සකයා නොවී හිටපං. උඹ මේ හෙන අහිංසක හොඳ එකෙක් නෙමෙයි..

    දැං උඹ මං කවුද කියලා බලනවා ඇති. මම සිංහල බ්ලොගින් වල ආරම්භක සාමාජිකයෙක්. ඉස්සරම බ්ලොග් ලියපු එකෙක්. අර myblogs.lk ද කොහෙද සයිට් එකක් තිබ්බා මුලින්ම. ඒකෙ සබ්ඩොමේන්වල වර්ඩ්ප්‍රෙස් දාගන බ්ලොග් හදන්න දුන්නා. අන්න ඒකාලෙ ඉඳං බ්ලොග් ලියපු එකෙක්. උඹ ඉන්ටර්නෙට් එකේ කරපු නාඩගං දන්නවා මං හොඳට.
    අනුරාධපුරේ ගොඩේ කම නිසා කියලා හිතනවා මෙචර හැකර් කෙනක් කියලා Internet එකේ බොරුවට රගන්නේ ඌ. :lol::lol::lol::lol:
    :shocked:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මේ පරයා එක්ක මම ෆේස් බුක් එකෙන් කතා කරලා එදා ශේප් උණා එත් මු වැඩේ අත ඇරලා නෑ මගේ බ්ලොග් එකේ පොස්ට් ටික දාලා ඒ තීම් එකම දාලා බ්ලොග් එකක් හදල මේ බලන්න http://lksuprime.blogspot.com ඕක අනුරාධපුරේ එවුන්ගේ ගතිය මම ලියන එක බලන් ඉන්න බැරි ඉර්ශියාවක් ඌට තියෙන්නේ
    kaspersky023.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    @elektro
    ෆේල් පොන්නයා. උබ මොනවද දන්නේ. ලාමක ටින් ටිනා :lol:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    එහෙනම් *කටද *කෝ පොස්ට් එකක් ලියාගන්නේ නැතුව අනුන්ගේ ඒවා හොරකන් කරන්නේ උබේ නම මම මෙතන දානවා තව තිඩ් එකකින්. clone බැරිනම් පත්තර වල දාගනින් එහෙම බැරිනම් තව ඕනේ දෙයක් කරපන් මට අවුලක් නෑ
    ගැම්ම ගන්න ගැම්ම ගන්න :cool:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,390
    113
    බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

    එල කිරියේම එකෙක් බ්ලොග් එකේ Yllix ගැන ලියු ලිපිය කොපි කරලා මේක දැකලා මට හෙන අවුල් ගියා මම මේ ලිපිය ලිව්වේ ගොඩක් මහන්සි වෙලා. එයා එයාගේ බ්ලොග් එකේ දාගෙන මගේ ලිපිය චචන , Images වෙනස් කරලා මම ලියපු විදියට පියවරෙන් පියවර ඒ විදියටම ලියලා ලිපි දෙක බැලුවාම මගේ ලිපිය කොපි කර බවට හොදටම පැහැදිලි. ඒ මදිවට එයා කියලා තියෙනවා ඒ ලිපියේ දෙවැනි කොටස දානවා කියලා. මගේ බ්ලොග් එකේ තියෙන Yllix දෙවැනි ලිපිය මෙයා ඊලගට දාන්න හදන්නේ.

    බලන්න මේ ලිපිය http://www.lktips.info/2016/06/yllix-1-ez-cash.html (මම මේ ලිපිය එල කිරියේ දැම්මා කලින් http://www.elakiri.com/forum/showthread.php?t=1756675 )

    මෙන්න ඌ කොපි කරපු එකේ Link එක http://sinhalahackz.blogspot.com/2017/12/yllix-001.html

    ඔය බ්ලොග් එකේ තියෙන්නේ එල කිරියේම යන වැදගත් තිඩ් ටිකයි අරහෙන් මෙහෙන් කොපි කරපු ලිපි විතරයි

    කවුද මේ මිනිහා ?

    TQ5iuW6.png


    මු එල කිරියේ ඉනෙන් Mr Elite_x මූට Blogger , Facebook , Youtube , Google Plus Profile ගනනාවක් තියෙනවා ඔය නමින් ම. ඕකාට හෙන උණක් තියෙනවා හැමෝටම පෙන්න රගන්න ඌ හෙන හැකර් කෙනක් කියලා හැබැයි දන්නා ඉලව්වක් නෑ මූ. උගේ ඇත්ත නම මම දන්නවා උගේ ගම අනුරාධපුරේ උගේ Photo මන් ගාව තියෙනවා හැබැයි දාන්නේ නැහැ ඉදිරියට මේ වැරැද්ද උනොත් මම ඒවත් දාන්න වෙනවා.

    අනුරාධපුරේ ගොඩේ කම නිසා කියලා හිතනවා මෙචර හැකර් කෙනක් කියලා Internet එකේ බොරුවට රගන්නේ ඌ. :lol::lol::lol::lol:

    හැකර් කෙනක් කියලා අනුන්ට පෙන්න රගන්න තියෙන උණේ තරම කියනවනම් මූ හැකර් forum එකකුත් කරනවා ගිය මාසවල ඉදලා. ඒකට දාලා තියෙන්නේ මරුසිරා එකේ Theme එක. හැබැයි ඔය forum එකේ කිසිම හැකර් වැඩක් නෑ එකේ තියෙන්නේ එහෙන් මෙහෙන් කොපි කර ගත්ත ලිපි වක්‍රා කාරව ඔය forum එක ස්පෑම් කරනවා එළකිරියේ එයා.

    තව එයාට MonsteR_X නමින් හැකර් Profile එකක් තියෙනවා එල කිරියේ. P.M වලින් අර forum එක ස්පෑම් කරනවා මෙයා. http://www.elakiri.com/forum/member.php?u=563075

    එකේ මිනිස්සු අහන ගැටළු ඇවිල්ල එල කිරියේ අහලා ඒකට ගිහින් උත්තර දෙනවා :lol:

    මේ තියෙන්නේ Mr Elite_x ගේ අනිත් හැකර් Profile ටික :D
    http://www.elakiri.com/forum/member.php?u=548393
    https://plus.google.com/+MrElitex
    https://www.facebook.com/mrelitexsl
    https://www.youtube.com/channel/UCDUkFmFklQGBbiiS08JiJ4Q

    මුගේ ඇත්ත නමින් ෆේස් බුක් Profile එකකුත් තියෙනවා එකේ එයා දවසෙම කතා කරනෙන් හැකර් වැඩ ගැන එක එක සයිට් වලට DDOS ගහපු කතායි. වයිරස් හදපු කතා තව හැකර් කතා ගොඩක්.

    Bump කරන Reply කරන හැමෝටම රේප් +7 ගානේ දෙනවා


    Update 1.09 AM

    මේ පොස්ට් එක දැකලා මෙයා දැන් හැසිරෙන විදිය
    ithin ilanga sare copyright mark ekak daala publish karapan (correctly). wena ewun copy karoth nadu daapan, nikamma dinum