බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    අපි දෙන්නා අසහන ත්‍රෙඩ් එකක් බලා අයින් වෙලා යමු පුතී.. වැඩ්ඩෝ ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ. :rolleyes:

    waddo kiyanne maara waddo... eye pandara idan me waddo tikage wada balanne man :love:
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    waddo kiyanne maara waddo... eye pandara idan me waddo tikage wada balanne man :love:

    ඔන්න මාත් බම්ප් එකක් දාලා සෙට් උනා උයා එක්ක සංදර්ශනේ බලන්න. Corntos පැකට් එකක් ආ මචන්. කොකාකෝලා එකත් ගේන්නම් තව ටිකකින්. :yes:;)
     
    • Like
    Reactions: I love JS

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම උඹේ කර උඩ ඉන්නං වැඩිය ඉඩ යන්නේ නෑ නෙ :P

    මේකේ අවසානෙට මොකක් වෙයිද
    නදුන් හැක් වෙයිද
    එලයිට් හැක්වෙයිද
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    ඔන්න මාත් බම්ප් එකක් දාලා සෙට් උනා උයා එක්ක සංදර්ශනේ බලන්න. Corntos පැකට් එකක් ආ මචන්. කොකාකෝලා එකත් ගේන්නම් තව ටිකකින්. :yes:;)

    ela ela :love:

    aiya show ekata awata passe, naluwo tika duwala :sorry: pandarata thamai eli bahinne aye :rofl:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    24775257_379430455803371_6488953419742195422_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ අවසානෙට මොකක් වෙයිද
    නදුන් හැක් වෙයිද
    එලයිට් හැක්වෙයිද
    මොනවා උනත් ප්‍රේක්ෂකයෝ හැටියට අපිට උපරිම සාදාරණයක් ඉස්ට වෙන්න ඕනා :yes:

    කලින් ගිය වලිත් එකක්වත් හරියට ඉවරවුනේ නෑ අපරාදේ :no:
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s

    Website hacking nothing මචං මට. Enter බටන් එක ඔබපු ගමන් හැක් වෙලා ඉවරයි. :rolleyes::rolleyes: මේයාලට එහෙම බෑ වගේ. :rofl:

    ඇ බන්? උබ මාර පොරක් නේ... අපිටත් කියලදියන්කො button එකෙන් ගෙම ගහන හැට්.
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මොනවා උනත් ප්‍රේක්ෂකයෝ හැටියට අපිට උපරිම සාදාරණයක් ඉස්ට වෙන්න ඕනා :yes:

    කලින් ගිය වලිත් එකක්වත් හරියට ඉවරවුනේ නෑ අපරාදේ :no:

    Mekath iwara wei wage . Nadun #onnaya ko nane.. matanam ona ekak.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇයි ඌ උබට පුකේ අරිනවා කිව්වෑයි

    නෑ මට නං එහෙම කියලා නෑ.... :rofl:

    හැබැයි උඹට නං කියලා විතරක් නෙවේ ඇරලා වගේ නේද? :rofl:
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Mata hithenne meka gorilla marketing ekak wage, jeewitheta ahalawat nathi balannewat nathi forum tikakage nam list tikak giyane :rofl: pawu appa kage daruwoda me

    Mama dannawawa. Api ube nam neme. Jiwitheta ahala na kiyanne ubala rate loke wenadatak danne nathuwa athi. Anika Ukussa patan gattet lagadi wage bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata hithenne meka gorilla marketing ekak wage, jeewitheta ahalawat nathi balannewat nathi forum tikakage nam list tikak giyane :rofl: pawu appa kage daruwoda me
    ඔව් උකුස්සද මොකද්ද කියල එකක් ගැන දැනගත්තා :oo: අදමයි එහෙම එකක් ගැන දැනගත්තේ :baffled: මාකටින්ද දන්නෙත් නෑ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    Website hacking nothing මචං මට. Enter බටන් එක ඔබපු ගමන් හැක් වෙලා ඉවරයි. :rolleyes::rolleyes: මේයාලට එහෙම බෑ වගේ. :rofl:

    ba ba munta ba ban, man kiwwa chu wada karanne nathuwa domain eka ussanna kiwwata ekath ba wage :sorry: