Software එකකට නමක්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ER diagram අඳින software එකකට නමක් කියන්ඩ බලන්ඩ...මම කියන්නේ ER අඳින්ඩ පුලුවන් software එකක් එහෙම නේමේ.. :P අලුත් ER design software එකකට නමක් යෝජනා කරන්ඩ කියලයි කියන්නේ :dull:

    ERD ~> DRE + sketch = Drech
    DrawERD
    ERketch
    ERLite
    HandyER
    QuikER not QuickER
    Or
    ChartER -චාටර් :-)lol:)
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    Degree eke karapu project ekakda ? Nethnam individual?

    mennayakoER.com :D

    final year එකනම් නෙමේ බන්.වෙන ප්‍රොජෙක්ට් එකක්...ඔව් බන් individual තමා.. :D