BitCoin කෙල වෙයිද

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    BitCoin කෙල වෙයිද,,,දන්නා කට්ටිය කියනවද මොකද මේ වෙන්නේ කියල හිත ගන්න බැ..කෙළවෙන්න ලගයි කියල මට හිතෙනවනෙ...
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මාත් ඔහොමම හිතුව 6000 වෙනකොට :dull:
    එත් දැන් බලපන් ඉතින් :baffled:

    එත් බ්‍රෝ දැන්...නිකන් හිතාගන්නවත් බැ නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BitCoin කෙල වෙයිද,,,දන්නා කට්ටිය කියනවද මොකද මේ වෙන්නේ කියල හිත ගන්න බැ..කෙළවෙන්න ලගයි කියල මට හිතෙනවනෙ...

    2018 Jan 01 මේ පොස්ට් එක බලලා උබම හිනා වෙයන් :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubatath ona nathi labbak nane ugawa thiyana bitcoin gana methana kiwwwoth rata horu pani geta

    hardware wallet ekakuth aran awith dagena yai:P

    නැහැ බන්,BTC count එක ඇහුවේ මට අනුව කරන්න ඕන දේ කියන්න....එත් දැන් too late ;)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,424
    36,342
    113
    මැදමහනුවර
    ක්‍රිප්ටො වලට මුලින්ම එන අය ඉස්සෙල්ලම ඉන්වෙස්ට් කරන්නේ බිට්කොයින් වල.බිට්කොයින් ගනන් වැඩියි කියලා අතඇරලා යන අය altcoinගැන දැනගන්නේ නැති තරම්. කෙටියෙන්ම කිව්වොත් altcoin ඔයතත්වෙන් තියෙන්නෙ බිට්කොයින් හින්දා. altcoin කියන්නෙත් කාලයක් බිට්කොයින් විදියට තිබ්බ ඒවා. ඒ bitcoin කොටසක්මයි දැන් එක එක කොයින් වෙලා තියෙන්න. USD වගේ වෙන්නේ නම් නෑ බිට්කොයින් සප්ලයි එක මදිනිසා. (මේ වෙද්දි $1 = 0.000071btc) හැබැයි තව සෑහෙන්න වැඩි වෙනවා ඒක ශුවර්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    If an exchange gets hacked and you lose your bitcoins, you are using the exchange wrong. Don't do what this guy is implying you should do - it is unsafe. An exchange is not a bank. Do not store your money on an exchange - that defeats the whole purpose of bitcoin! If you don't have your private keys on your own device you're vulnerable. There's a long history of people losing their coins because they don't understand this technology. Hold on to your private keys at all times, until you want to make an exchange to/from fiat.

    :dull::dull::baffled::baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bahinne na kiyala suweda bro...

    මට නම් සුවර් බන් ඕක 50k වලට වඩා යනවා
    උබ මාව විශ්වාස කරලා වැඩ කරන්න එපා මචන් මමත් කාලයක් ෆොරෙක්ස් එහෙම කරා ඒ අත්දැකීමෙන් නිකම් කිවුවේ
    අපි හිතන්නේ දැන් ඕක වැටෙයි දැන් වැටෙයි කියලා ඒත් තව up වෙනවා . :confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0

    ඕක කඩන් වැටෙන්න බලපාන මූල්ක හේතු මොනාද බන් ? ඊට පස්සෙ එන තත්වෙ අනුව අපිට තීරණය කරන්න පුළුවන් collapse වෙයිද කියලා. ඕකට දැනට තියෙන්නෙ නීතිමය බාධාවක් විතරයි නේද ?:D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක කඩන් වැටෙන්න බලපාන මූල්ක හේතු මොනාද බන් ? ඊට පස්සෙ එන තත්වෙ අනුව අපිට තීරණය කරන්න පුළුවන් collapse වෙයිද කියලා. ඕකට දැනට තියෙන්නෙ නීතිමය බාධාවක් විතරයි නේද ?:D

    අපි හැම වෙලේම හිතන්නේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට අපි දකින්න කැමති වෙනසක් නමුත් මර්කර්ට් එක යන පැත්තට යනවා ,

    එතන තමා අපට ලොස්ස් වෙන්නේ මම නම් හිතන්නේ බිත්චොයින් තව යනවා අඩුම 50k වත් පහු කරනවා
     
    :yes: ඒක නම් හරි. ට්‍රෙන්ඩ් එක යන පැත්තට අපිත් හැරෙන්න ඕන. අපේ හිතේ තියෙන සැකය, බය කියන දේ තමයි හේතුව. රිස්ක් ගන්න බයයි. අළුත් බිස්නස් එකක් පටන් ගන්නත් ඕක බලපානවා. :D