මාත් ඔහොමම හිතුව 6000 වෙනකොට
එත් දැන් බලපන් ඉතින්![]()
BitCoin කෙල වෙයිද,,,දන්නා කට්ටිය කියනවද මොකද මේ වෙන්නේ කියල හිත ගන්න බැ..කෙළවෙන්න ලගයි කියල මට හිතෙනවනෙ...


2018 Jan 01 මේ පොස්ට් එක බලලා උබම හිනා වෙයන්![]()
aiye bn ehema qwe..kiyahanko dannathi hinda ahuwee...

BTC කියක් තියේද?![]()

Ubatath ona nathi labbak nane ugawa thiyana bitcoin gana methana kiwwwoth rata horu pani geta
hardware wallet ekakuth aran awith dagena yai![]()

BTC කියක් තියේද?![]()
If an exchange gets hacked and you lose your bitcoins, you are using the exchange wrong. Don't do what this guy is implying you should do - it is unsafe. An exchange is not a bank. Do not store your money on an exchange - that defeats the whole purpose of bitcoin! If you don't have your private keys on your own device you're vulnerable. There's a long history of people losing their coins because they don't understand this technology. Hold on to your private keys at all times, until you want to make an exchange to/from fiat.




kohomada alt coins ganne??
bahinne na kiyala suweda bro...

මට නම් සුවර් බන් ඕක 50k වලට වඩා යනවා
උබ මාව විශ්වාස කරලා වැඩ කරන්න එපා මචන් මමත් කාලයක් ෆොරෙක්ස් එහෙම කරා ඒ අත්දැකීමෙන් නිකම් කිවුවේ
අපි හිතන්නේ දැන් ඕක වැටෙයි දැන් වැටෙයි කියලා ඒත් තව up වෙනවා .![]()

ඕක කඩන් වැටෙන්න බලපාන මූල්ක හේතු මොනාද බන් ? ඊට පස්සෙ එන තත්වෙ අනුව අපිට තීරණය කරන්න පුළුවන් collapse වෙයිද කියලා. ඕකට දැනට තියෙන්නෙ නීතිමය බාධාවක් විතරයි නේද ?![]()
අපි හැම වෙලේම හිතන්නේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට අපි දකින්න කැමති වෙනසක් නමුත් මර්කර්ට් එක යන පැත්තට යනවා ,
එතන තමා අපට ලොස්ස් වෙන්නේ මම නම් හිතන්නේ බිත්චොයින් තව යනවා අඩුම 50k වත් පහු කරනවා
ඒක නම් හරි. ට්‍රෙන්ඩ් එක යන පැත්තට අපිත් හැරෙන්න ඕන. අපේ හිතේ තියෙන සැකය, බය කියන දේ තමයි හේතුව. රිස්ක් ගන්න බයයි. අළුත් බිස්නස් එකක් පටන් ගන්නත් ඕක බලපානවා. 