come inside bro
මචං මගේ බයික් එක pulsar 135ls එකක්. ඒකේ මචං 50 විතර ස්පීඩ් එක පනින කොට ටර්ර්ර්.. වගේ නොයිස් එකක් එනව මචං. මට තේරුන විදියට ඒක එන්නේ වයිසර් එකෙන්. ඒක අතින් ඇල්ලුම නවතිනව. මේ අවුල ඔයාලගේ බයික් එකෙත් තියෙනවද මචං?

ithin bn oka ana tika thaada karahan man hithuwa loku awulk kiyala