low eka mokakda

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෝඩ හුකන්නා.. උබට හෙමින් යන්න ඕන නම් පාරේ වම් පෑත්තේ කොනේම ලේන් එකට දාගෙන හෙමින් යන්න බෑරිනම් නවත්තගෙන හරි ඉදපන්. උබ කොට කොටා ගියා කියලා හෑම එකාම එහෙම යන්නේ නෑ. බයික් කාරයො , ත්‍රී වීල් කාරයෝ, හයිබ්‍රිඩ් පදින කුනු ලෝබයො.. හයියෙන් යන්න බෑරිනම් දකුනෙන් යන එකාට යන්න දීපල්ල.

    නීතිය නේද උබ ඈහුවේ? වමෙන් Overtake කරන්න තහනම් , Overtake කරන්න නොදී කොටන්නත් තහනම්දඩය 25000 , ඒකයි නීතිය, ඒකයි මිනිස්සු උබට හෝන් ගහන්නේ.

    යන එකාට යන්න නොදී පාරේ කොටන උන් හෑප්පිලාම පල.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලෙන් එක මැද්දෙන් යන එක තහනම් නෑ, ඕවටැක් කරන්න යද්දී ඉඩ දෙන්නේ නැත්නම් එක තහනම්. හැබැයි බයක් එකක් අයිනෙන් යන්නේ නැතතුව මැද්දෙන් යනවා කියන්නේ අනිත් මින්ස්සුන්ගේ කාලය කා දමන අමුම අමු කාලකන්ණි වැඩක්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ අහන ප්‍රශ්නෙ මට තේරෙනවා. ඔය වගේම සිද්දියකට මම පොලිසියෙ ට්‍රෆික්ලා දෙන්නෙක් එක්ක ඇර ගත්තා.

    මම තනි කෙලින් තිබුන පාරෙ (කඩ ඉරි තිබුනෙ) මගේ කාරෙකේ ඉදිරියට යනකොට ඈතදීම දැක්ක පොලිසියෙන් ඉන්නවා. මම කිසි වරදක් නොකර යන නිසා මම උන්ව ගණන් ගත්තෙ නෑ. මගේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් ගියා. ඌ පාර මැද්දෙ ගියේ. මම අරුන් දෙන්න ලං වෙනකොටම වගේ ත්‍රී වීල් එකට ඉස්සර කරා. පොලිසියෙන් මාව නැවැත්තුව. Long story short, උන් දෙන්න කිවුව මම ඈත ඉඳන්ම පාර මැද්දෙ තියන කඩ ඉරට ලඟින් ආපු එක ලංකාවෙ නීතියට අනුව වරදක් කියල. මම හෙන වලියක් දාගන බැනල ආව. මගේ යාලුවෙක් ඉන්නවා ට්‍රැෆික් OIC කෙනෙක්. ඌ පස්සෙ දවසක මට කිවුව අරුන් දෙන්න කියපු කතාව හරි කියල. ඕනෑම වාහනයක් තමන්ගෙ ලේන් එකේ වමට බරවලු එලවන්න ඕන.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    bike karayo para mada yaddi mata nam yata karan yannamai hithenne.
    kalakanni haththa. mechchara pare ida thiyeddi madin yanawa.
    overtake karanna giyama lane kapagena api overtake karanna ona redda...
    single line eke ehema oya wage kalakanniyek set unama nam jathake mathak wenawa okunge :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Law is that all vehicle in the road should go in left lane. Right lane is for overtake. Heavy vehicles and small vehicles such like 3 wheels and Bikes always go on left lane unless they are overtaking.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Law is that all vehicle in the road should go in left lane. Right lane is for overtake. Heavy vehicles and small vehicles such like 3 wheels and Bikes always go on left lane unless they are overtaking.

    All the crawling bike, 3 whell, hybrid donkeys must understand this.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Law is that all vehicle in the road should go in left lane. Right lane is for overtake. Heavy vehicles and small vehicles such like 3 wheels and Bikes always go on left lane unless they are overtaking.

    ඌ ලේන්ස් දෙකක් ගැන නෙමේ කතා කරන්නෙ. එක පැත්තකට යන්න එක ලේන් එකක් තියන දෙකට බෙදපු පාරක උගේ ලේන් එකේ යනකොට මැද්දෙන් යන එක හරිද එහෙම නැත්නම් තමන්ගෙ ලේන් එකෙත් අයිනෙන් යන්න ඕනද කියල අහන්නෙ.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    වාහනයක් වමට බරව පැදවිය යුතුයි. ඒ වගේම ඉස්සර කිරීමට ඉඩ නොදීමත් නීතිය ඉදිරියේ වරදක්.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මචං බයික් එකේ යනකොට මම ලෝන් එකේ මැද යන්නේ බයික් එකක් කියල මම අයින් කරන් යන්නෑ. එත් බන් වාහන වලින් මට ඉවරයක් නැතුව හෝන් ගහනව. මට රවල බලනව. මම අයිනට ගන්නෑ කියල. එහෙම නීතියක් තියෙනව බන්. බයික් එකක් නම් අයින් කරන්න ඕන කියල. - Technically baluwoth, Lankawe onema wahanayak drive / ride karanna one paare wam paththen / lane eke wam paththen. Lorry, Bus, heavy vehicles and 3Wheel definetely aine lane eken.dakunata harawanawa nam thama right side ekata signal daala paara madata ganda puluwan. Umba aine lane eke giyath, paare yana ewun umbata horn gahanawa, etakota umba yanne kaanuwa digeda ? umba 50-60 kmph wage yanawanam middle lane giyata awulak na, 40 wage yanawanam, aniwa aine lane eke palayan.



    Question is, lankawe oka practically wenne na. mokada drivers and riders decipline nathi nisa. Car van wala yana ewunta, bike ekak pitipassen yanawa kiyanne tikak madi kamak wage deyak. Bike ekata horn gahana ewun, kota kota yana BMW, Defender walata horn gahanne na bun. Eka thamai aththa and the mentality of SL drivers. Bike padina eka sokka, roda hathare eka lokka. ehemai respect karanne road ethics waladi. :)



    example ekakata Colombo tracks balapan, ewwage bus lane kiyala ekak thiyenawa umba dakala athi. Bus Lane ekak thiyeddith, mun bus eka anith lane walata daagena elawa elawa, anith wahana walata thaga daanawa. Police kaaroth ewwata sadda badda na.


    Podi minihek monawa hari podi scene ekak unoth oota dadath gahala, naduth daala.... okai bun thathwe.


    මම අයින් කරන්නැත්තේ කලින්මට වෙච්චර අකරතැබ්බයක් නිසා. මම අයින් කරල බස් එකකට ඉඩ දෙන්න ගිහින් ඒ අයා තව අයිනෙම් ගත්ත. බස් එකේ අග හරිය වදින්න එනව කියල තේරුන නිසා බයික් එක කානුවකට කැපුව. හොද වෙලාවට ඒක පස් කානුවක් වැඩිය ගැබුර නැති. ඒත් බයික් එකේ ඉස්සරමඩ් ගාඩ් එක ඩැමේජ් වෙලා ඉස්සරහ නම්බර් ප්ලේට් එක පොඩ්ඩක් නැවුන.


    Uda comment karala thiyenawa uththare. sinhalen type karanda font eka na, kiyawanda amarui nam sory.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,902
    113
    Colombo
    මෝඩ හුකන්නා.. උබට හෙමින් යන්න ඕන නම් පාරේ වම් පෑත්තේ කොනේම ලේන් එකට දාගෙන හෙමින් යන්න බෑරිනම් නවත්තගෙන හරි ඉදපන්. උබ කොට කොටා ගියා කියලා හෑම එකාම එහෙම යන්නේ නෑ. බයික් කාරයො , ත්‍රී වීල් කාරයෝ, හයිබ්‍රිඩ් පදින කුනු ලෝබයො.. හයියෙන් යන්න බෑරිනම් දකුනෙන් යන එකාට යන්න දීපල්ල.

    නීතිය නේද උබ ඈහුවේ? වමෙන් Overtake කරන්න තහනම් , Overtake කරන්න නොදී කොටන්නත් තහනම්දඩය 25000 , ඒකයි නීතිය, ඒකයි මිනිස්සු උබට හෝන් ගහන්නේ.

    යන එකාට යන්න නොදී පාරේ කොටන උන් හෑප්පිලාම පල.

    :yes::yes: