මචං බයික් එකේ යනකොට මම ලෝන් එකේ මැද යන්නේ බයික් එකක් කියල මම අයින් කරන් යන්නෑ. එත් බන් වාහන වලින් මට ඉවරයක් නැතුව හෝන් ගහනව. මට රවල බලනව. මම අයිනට ගන්නෑ කියල. එහෙම නීතියක් තියෙනව බන්. බයික් එකක් නම් අයින් කරන්න ඕන කියල.
මම අයින් කරන්නැත්තේ කලින්මට වෙච්චර අකරතැබ්බයක් නිසා. මම අයින් කරල බස් එකකට ඉඩ දෙන්න ගිහින් ඒ අයා තව අයිනෙම් ගත්ත. බස් එකේ අග හරිය වදින්න එනව කියල තේරුන නිසා බයික් එක කානුවකට කැපුව. හොද වෙලාවට ඒක පස් කානුවක් වැඩිය ගැබුර නැති. ඒත් බයික් එකේ ඉස්සරමඩ් ගාඩ් එක ඩැමේජ් වෙලා ඉස්සරහ නම්බර් ප්ලේට් එක පොඩ්ඩක් නැවුන.

බයික් වලට විතරක් ඇයි ඕම? 