mi in ear headphones pro

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    2500 ta neda :eek:
    ehenam hithaganna honda earphone ekakin sinduwak ahuwoth mage reaction :baffled::lol:

    wadiya one na Xiaomi Mi IV Hybrid Dual Drivers ekak aran A1 ekan ahala balanna ko :rolleyes:

    Code:
    http://c.mi.com/thread-383270-1-0.html

    mun mechara mahansi wela phone ekata eka eka ewa dala ewala thiyanne :P Bluetooth walin witharak ahanna epa aparade ;):P
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගිය April වල ගත්තේ.
    මාර විදිහට detail තියනවා..
    ඔකේ high res audio කියලා තියෙන්නේ sony ල ගෙන් හම්බෙන certification එකක්.
    ඒ කියන්නේ sound එකක් record කරද්දී තියන quality එකම ඔකෙන් අහද්දිත් අහන්න පුළුවන්. sony ලගේ ඔය වගේ එකක් මම හිතන්නේ 100$ ගන්නත් බැහැ.

    මාර build quality එකක් තියෙන්නේ. අල්ලනකොටම තේරෙනවා.
    තවම කිසිම අවුලක් නැහැ.
    වතුරත් ගියා එක පාරක්. එත් වෙලුනාට පස්සේ නියමෙට වැඩ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මුළු කනම වැහෙන කුෂන් එක තියෙන හෙඩ් ෆෝන් මරු නේ.. මම සින්දු අහන්නෙ ඒකකින්. කන පැලෙන්ඩ දාල අහනව. ගෙදර එවුන් කතා කළත් මම දන්නෙ නෑ :lol:
    Xenon7 කියල කොළ සහ කලු පාට එකක්, 2500ට විතර ගත්ත. සවුන්ඩ් එකනං මාර කොලිටි. මට කඩේ එවුන් ඕක ගන්ඩම කියල කිව්ව..
    ඕවට හෙඩ් ෆෝන් කියනවට වඩා හොඳයි ear phone කිව්වනං
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    photo ekak dapan balanna :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    photo ekak dapan balanna :shocked:

    348948_3c612483-5f64-466b-bd3f-2acfc7bb4bfe.png
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,229
    4,593
    113
    Bass quality kohomada? mata palenna bass oni
    normal ahanakota sounds quality da?
    amp ekata connect karala full wadi karanna puluwan da?
    sound distort wenawa da?
    mid/high range tone kohomada?
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    මුළු කනම වැහෙන කුෂන් එක තියෙන හෙඩ් ෆෝන් මරු නේ.. මම සින්දු අහන්නෙ ඒකකින්. කන පැලෙන්ඩ දාල අහනව. ගෙදර එවුන් කතා කළත් මම දන්නෙ නෑ :lol:
    Xenon7 කියල කොළ සහ කලු පාට එකක්, 2500ට විතර ගත්ත. සවුන්ඩ් එකනං මාර කොලිටි. මට කඩේ එවුන් ඕක ගන්ඩම කියල කිව්ව..
    ඕවට හෙඩ් ෆෝන් කියනවට වඩා හොඳයි ear phone කිව්වනං

    Echchara naki nane.. aparade ube kana.. :no: proposal ekak awoth baduma thama.. :sorry:
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Bass quality kohomada? mata palenna bass oni
    normal ahanakota sounds quality da?
    amp ekata connect karala full wadi karanna puluwan da?
    sound distort wenawa da?
    mid/high range tone kohomada?

    Bass quality kohomada? එලටම
    normal ahanakota sounds quality da? ඔව් බන් සින්දුවක් film එකක් හොදට රසවිදින්න පුලුවන්.
    amp ekata connect karala full wadi karanna puluwan da? එහෙම නම් බැරුව ඇති.
    sound distort wenawa da? නෑ කිසිම disort වීමක් නැත.
    mid/high range tone kohomada? පැහැදිලිව එලටම තියෙනවා mid, high