bluedio hari na bn![]()
2500 ta neda

ehenam hithaganna honda earphone ekakin sinduwak ahuwoth mage reaction

bluedio hari na bn![]()

2500 ta neda
ehenam hithaganna honda earphone ekakin sinduwak ahuwoth mage reaction

http://c.mi.com/thread-383270-1-0.html
Bluetooth walin witharak ahanna epa aparade 

මුළු කනම වැහෙන කුෂන් එක තියෙන හෙඩ් ෆෝන් මරු නේ.. මම සින්දු අහන්නෙ ඒකකින්. කන පැලෙන්ඩ දාල අහනව. ගෙදර එවුන් කතා කළත් මම දන්නෙ නෑ
Xenon7 කියල කොළ සහ කලු පාට එකක්, 2500ට විතර ගත්ත. සවුන්ඩ් එකනං මාර කොලිටි. මට කඩේ එවුන් ඕක ගන්ඩම කියල කිව්ව..
ඕවට හෙඩ් ෆෝන් කියනවට වඩා හොඳයි ear phone කිව්වනං

proposal ekak awoth baduma thama.. 
Echchara naki nane.. aparade ube kana..proposal ekak awoth baduma thama..
![]()

Bass quality kohomada? mata palenna bass oni
normal ahanakota sounds quality da?
amp ekata connect karala full wadi karanna puluwan da?
sound distort wenawa da?
mid/high range tone kohomada?
මචන් උබ ගත්ත එකේ ලින්ක් එක දාපන්කෝ..දැන් ඔඩර් කරන්න යන්නේ![]()
ado man meka oder kare (https://www.gearbest.com/earbud-headphones/pp_566702.html)
awlak nathuwa athi kiyala hithanawa.. thama awe na
rep +++
oka 18 ta mama gatte gearbest eken 18-22 athara maru wenawa dawase paya ganak 18 ta denawa
meka hodaida machan