Hyundai Eon (සිංහල) Review by ElaKiri.com

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලොක්කා..
    විඩියෝ රිවිව් එක සුපිරියි :yes:
    විඩියෝ එඩිට් එක ඊටත් වඩා සුපිරියි :love:
    කියන්න පුළුවන්ද එඩිට් එක කරපු සොෆ්ට්වෙයා එක :rolleyes:
    මට ඔය වගේ බැක් ග්‍රව්න්ඩ් මියුසික් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙන්න පුළුවන්ද? :eek::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වීඩියෝ එකනම් පට්ට ..දාපු ගමන් download කලාට බැලුවේ දැන් ..මේ වාහනේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..

    ඔය වගේම බයික් සෙට් එකක් අරන් ඒවා ගැනත් රිවිව් එකක් දාමුකෝ :baffled::baffled:
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    Video eke cinematography and editing supiri.. review ekath hodai tawa oya segment eke cars wala features and price comparison ekakuth tibanam maru ++