Latest IT trends SL !

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    Something like this worth machan https://laracasts.com/series/php-for-beginners

    with good software engineering principles. Honestly, man ona tharan dakala thiynwa Laravel wage framework ekak allagena podi tutorial ekak balala develop krna aya inwa.. samahara wita uge scope ekata eka hodatama athi.. but uta melo idea ekak na kohomda namespaces, SOLID principles ehema wada krne kiyala.. but u code krnwa :rolleyes: ethanin thama demand eka hadenne job ekata machan, 40K ganan php dev la inwa.. 120 ganna unuth inwa even more ;)

    Mta truna widiyta bn oka hama Langague ektama adala wenwa neda??? :yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එළකිරි කොල්ලෙක්;22617002 said:
    Data Science Integrate karana eka trend weegena yanawa neh :3 Interview giyapu hema theninma wage e wage scene tikak qwa unge projects wala :D

    big data hadoop wage seen da ban
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Data Science
    Machine Learning
    IoT

    ඊළඟ අවුරුදු කීපයෙදි AI නැතුව මොනවත් කරගන්න බැරි වෙනව. නමුත් ලංකාවෙ AI සම්බන්ධව ලොකුවට දේවල් නොකෙරෙන නිසා IT side එකේ ජොබකට machine learning තිබ්බාම ඇති වෙයි. මේව නොදැන නිකන් coding කරනව කියන්නෙ ගාමන්ට් වල ජුකී මැශින් ඔපරේටර් වගේ ජොබක් වෙනව ඉදිරි අවුරුදු වලදි.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    මමනම් හිතන්නේ නෑ ලංකාවේ තව අවුරුදු 10,15කාටවත් Data Science, ML ලොකුවට වගේ trend එකක් එයි කියලා .. IOTනම් ටිකක් එනවා නේ දැන්. ඒ අතින් පිටරට ... glassdoor එකේ highest paying තියෙන්නේ data science.. UAE වල AI වලට වෙනම minister කෙනෙකුත් පත් කරලා.. ලංකාවේ මන් අහලා තියන තරමින් botfactory කියලා startup එක ML use කරනවා උන්ගේ botsලට... එච්චරයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo

    මමනම් හිතන්නේ නෑ ලංකාවේ තව අවුරුදු 10,15කාටවත් Data Science, ML ලොකුවට වගේ trend එකක් එයි කියලා .. IOTනම් ටිකක් එනවා නේ දැන්. ඒ අතින් පිටරට ... glassdoor එකේ highest paying තියෙන්නේ data science.. UAE වල AI වලට වෙනම minister කෙනෙකුත් පත් කරලා.. ලංකාවේ මන් අහලා තියන තරමින් botfactory කියලා startup එක ML use කරනවා උන්ගේ botsලට... එච්චරයි

    පිස්සුද බන්
    ගොඩක් තැන් වල ML/AI යූස් කරනවා දැන්
    අනික IT වල ලෝකෙ ලංකාවෙ කියලා වෙනසක් නැහැ එලියෙ තියන ට්‍රෙන්ඩ් එකම තමයි ලංකාවෙත් හැදෙන්නෙ
    WSO2 එකේ පවා සමහර ප්‍රොඩක්ට් වල සමහර තැන් වල ML යූස් කරලා තියනවා, ඒව කරලත් ඉවරයි ඔය ට්‍රෙන්ඩ් එක හැදෙන්නත් කලින්

    දැන් ML/AI කියන්නෙ මහලොකු දේවල් නෙමෙයි දැන් තියන ලයිබ්‍රී ෆ්රේම්වර්ක් එක්ක ML/AI තියරි ගැන ලොකුවට දන්නෙ නැති උනත් ඒව කරන්න පුලුවන් ගේමක් නැතුව
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    පිස්සුද බන්
    ගොඩක් තැන් වල ML/AI යූස් කරනවා දැන්
    අනික IT වල ලෝකෙ ලංකාවෙ කියලා වෙනසක් නැහැ එලියෙ තියන ට්‍රෙන්ඩ් එකම තමයි ලංකාවෙත් හැදෙන්නෙ
    WSO2 එකේ පවා සමහර ප්‍රොඩක්ට් වල සමහර තැන් වල ML යූස් කරලා තියනවා, ඒව කරලත් ඉවරයි ඔය ට්‍රෙන්ඩ් එක හැදෙන්නත් කලින්

    දැන් ML/AI කියන්නෙ මහලොකු දේවල් නෙමෙයි දැන් තියන ලයිබ්‍රී ෆ්රේම්වර්ක් එක්ක ML/AI තියරි ගැන ලොකුවට දන්නෙ නැති උනත් ඒව කරන්න පුලුවන් ගේමක් නැතුව

    එහෙමද :confused: :confused: :confused:

    මන් හිතුවේ නෑ එහෙම ලංකාවෙත් trend එක එනවා කියල .. :rolleyes: :rolleyes: