New IT Companies thread එක දැකලයි මෙහෙම thread එකක් දාන්න හිතුවේ .. ලංකාවේ IT industryයේ Dev , BA , QA වල use වෙන අලුත් technologies වගේම තව අලුත් trends දන්න අය මේකේ දාන්න. එහෙම දාද්දි ඒ technology එක use කරන දන්නා companies තියනවනම් ඒවල නමුත් දාන්න

ඉස්සරහට field එක මාරු කරන්න ඉන්න , නැත්තන් job එක මාරු කරන්න ඉන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න ආස, තාම undergraduate ඉන්න කට්ටියට මේක ප්‍රයෝජන වෙයි

Frontend Dev : React, Angular2
Backend Dev : Node
මම දන්න හැටියට මේ දාන්නේ (තාම industryයට ගියේ නෑ)

API manager to CEP 
ethanin thama demand eka hadenne job ekata machan, 40K ganan php dev la inwa.. 120 ganna unuth inwa even more