Dialog selfcare ekath unge bn
ekath React Native walata harawana scene ekak thiyenneDialog selfcare ekath unge bn
ekath React Native walata harawana scene ekak thiyenneekath React Native walata harawana scene ekak thiyenne
Ehemada? Masa 3kata withara kalin ape iun intern widiyata wada kala oya project eke.. un use kale ionic 1 .. ane manda ban..hariyatama danne na


big data hadoop wage seen da ban
Python dev lata (ML) langakadi indan honda demand ekak thyanwa
Mama python dev ma interview 3 kata giya ML side eke . Try karapn umbatat python puluwan neh hondata 
පිස්සුද බන්
ගොඩක් තැන් වල ML/AI යූස් කරනවා දැන්
අනික IT වල ලෝකෙ ලංකාවෙ කියලා වෙනසක් නැහැ එලියෙ තියන ට්‍රෙන්ඩ් එකම තමයි ලංකාවෙත් හැදෙන්නෙ
WSO2 එකේ පවා සමහර ප්‍රොඩක්ට් වල සමහර තැන් වල ML යූස් කරලා තියනවා, ඒව කරලත් ඉවරයි ඔය ට්‍රෙන්ඩ් එක හැදෙන්නත් කලින්
දැන් ML/AI කියන්නෙ මහලොකු දේවල් නෙමෙයි දැන් තියන ලයිබ්‍රී ෆ්රේම්වර්ක් එක්ක ML/AI තියරි ගැන ලොකුවට දන්නෙ නැති උනත් ඒව කරන්න පුලුවන් ගේමක් නැතුව


Something like this worth machan https://laracasts.com/series/php-for-beginners
40K ganan php dev la inwa.. 120 ganna unuth inwa even more![]()


Hardly machan.
React Native patta

pattanam thama, eeth mara ikmanta update wenawane bn, loku project ekak ehema karanna bayayi use karapuwa deprecate wei kiyala bayata![]()
99X හැර mainly Javascript (React, Node) වලින් යන්න පුලුවන් companies මොනවද ?
99X හැර mainly Javascript (React, Node) වලින් යන්න පුලුවන් companies මොනවද ?
eka solve karala push karama solution eka honda nam ubawa ganiwi 