Hyundai Eon (සිංහල) Review by ElaKiri.com

ramitha1987

Active member
  • Jun 11, 2007
    462
    77
    28
    Nice Video
    video effects adu karala katha karana kalaya wadi kala nam hondai.
    Anith cars ekka comparision ekata wadi idak denna.
    All the best!
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    Micro panda eka gana review ekak danna adahasak nadda mama danna widihata kauruwath karalama na thama panda eka gana hariyta ekak
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    බලල ඉවරයි , සිංහලෙන් eon ගැන තියෙන #1 රිවීව් එක :cool:

    මුලින් තිබ්බ බැක්ග්‍රවුන්ඩ් මියුසික් පොඩ්ඩක් upbeat වුනානම් හොඳයි
    අන්තිමට ස්පෙයා පාට්ස් ප්‍රයිසස් කම්පෙයා කරලා දාපු එකනං පට්ට, Toyota vs අනිත් බ්‍රෑන්ඩ් වලත් ඕක කරන්න ඕන :D
    Toyota wigo, perodua axia, Micro Panda වගේ ඒවත් කරන්න :yes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිවීව් එකේ අන්තර්ගතය හොදයි මචන් , බජට් කාර් එකක රිවීව් එකකට ඔච්චර ප්‍රිමියම් ඉෆෙක්ට්ස් දෙන්න එපා මොකද බජට් වාහනයක් ගැන කරන රිවීව් එකක් නිසා අපේ උන්ගේ හිතට වදින්නේ කියන දේවල් නෙවෙයි , විඩියෝ ඉෆෙක්ට්ස් ගොඩක් වෙලාවට.
    විඩියෝ ඉෆෙක්ට්ස් නම් කතා කරන්න දෙයක් නෑ හොදටම හොදයි , ඔය වගේ ඉෆෙක්ට්ස් සෙට් වෙන්නේ ලක්ශරි වාහනයක් ගැන කරද්දි මචන්.

     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    හොදටම කරලා තියෙනවා
    මචං Gear Down Shift කරන්න කියලත් පෙන්නනවා මගේ CAR එකේ නම්
    +6
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    vahana gena unnadu nemai wahan gena danne nathi apita vunath hooda learning feel ekak dunna eka gena ADMIN athulu vahan video hadapu crew ekatama thankx ...
    video ekanm patta kavuda yakoo camera karala edit kre.. commercial video ekawath ochchra ganmak awe na..
    location..
    camera viwes ehama supiriiiiii aaaa..

    jayen jayama weva ...
    wadi wadiyen shakthiya dairya labewa...