උබ මට අමිනෙන්න එපා කියලා, උබ ඇමිනෙනවානේ මූත් එක්ක. කැතයි හොදේ.. ඌ නම් ලගදිම නාගන්නවා සුපිරි නැමක්.. ඔය ලමයට ඔසී සිටිසන් ඇප්ලයි කරන්න මූ දගලලා, මුගේ ගැනී නඩුවක් දාපු ගමන් ශ්‍රී ලාන්කික දරුවෙක්ව රටෙන් පන්නන්න හදනවා කියලා, ආයේ මූට ලමය බලන්න නෙමෙයි රටට පය තියන්න හම්බු වෙන්නේ නැ..හයියො... මචන්, මයිනර් කෙනෙකුට සිටිසන්ශිප් හදන්න බැ පේරන්ට් කෙනෙකුට.. මොනවද බන් උබ මේ දොඩවන්නේ.. උබේ ඩිසෙන්ඩන්ට් කියන්න ලමය හැදුවේ ටියුබ් එකකද? ඔය ලමයා ලන්කාවේ අම්මෙක්ගේ දුවෙක් බන්. උබට බැ ඒ ලමයව ඔසී සිටිසන්ශිප් දාන්න අම්මගේ කන්සෙන්ට් නැතුව. උබට ඔනා උනත් ඔසී උන් දාන්නේ නැ.. මට එහෙම ඩොකියුමන්ට් එකක් පෙන්නපන්.. කොටින්ම බන් ඔය ලමයට 18 උනාට පස්සෙත් බැ.. ඉස්සෙල්ලා PR ඊට පස්සේ සිටිසන්. ගොල්ඩන් සිටිසන්ශිප් එක ඇප්ලයි කරන්න wealth එකක් තියනව කියලා මම හිතන්නේ නැ 1500ක ලොයර් කෙනෙක් අල්ලගෙන දගලන උබට. සොරි මචන්, උබව එකෙක් සැහෙන වටයක් යවලා.. ට්‍රස්ට් මී මචන්, විත් දීස් පොයින්ට්ස් යු වොන්ට් ගෙට් යුඅ ඩොටර්




. Anika eka hearing ekakata? Mage lawyer charge karanna 1500 habai bugger is very reputed, lots of clients.

