පල්සර් ක්ලබ් වැසියනි,
හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව![]()
වැස්සට දාන්න නම් රේන්කෝ හරි කඳුරට හරි ජැකට් එකයි ටවුසර් එකයි දෙකම තියෙන එකක් ගනින්.ටිකක් ලොකු ඇඳුම් කඩවල විකුණන්න තියෙනවා.
උබ කොහේද?
පල්සර් ක්ලබ් වැසියනි,
හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව![]()
පල්සර් ක්ලබ් වැසියනි,
හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව![]()

පල්සර් ක්ලබ් වැසියනි,
හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව![]()

රේන්කෝ / කදුරට හොදයිලු...
මාත් ගන්න ඉන්නෙලු..
කොලිටිය හොදයිලු..
බය නැතුව ගන්නලු...
ටිකක් තද වැස්සේ ඔය 2 piece සෙට් එකෙන් උඩ ශර්ට් කෑල්ලෙන් වතුර ඇගට ලීක් වෙනවා මචන්. සිපර් එක වහන පොඩි කවර තීරුවෙන් වගේ එන්නේ. ඒක වලක්වන්න අමාරුයි. අලුතින්ම ගත්ත එකක උනත් අර මොරසූරන වැස්සේ ඇගත් තෙමාගෙන එන්න වෙන්නේ.
Rainco නම් arpico වල තියෙනවා ගන්න.
ආහ් මගේ ජැකට් එකෙත් ඔය කේස් එක තියෙනවා.හැබැයි සැර වැස්සක පැය භාගයක් විතර ගියොත් තමා.
වෙලාවක් කලාවක් නම් දන්නේ නෑ බන්. තෙමෙනවා වැස්සේ නෑවා වගේ වෙන්න. ඒ නිසා මම ශෝර්ටක්, සෙරෙප්පු දෙකක්, ටීශර්ට් එකක් දාගෙන යන්නේ බෑග් එකේ.
නමුත් ස්කූටි ටයිප් බයික් එකක්නම් මේ තත්වේ ටිකක් අඩු වෙයි. අපේ ඉතින් ඉදගෙනත් යන නිසා ඔඩොක්කුවේත් වතුර රැදෙනවා.

අන්න ඒකයි.ඤ වෙන ඕන තැනක් තෙමුනට කමක් නෑ ජොක්ස් තෙමෙන්නේ නැතුව..
අන්න ඒකයි.ඤ වෙන ඕන තැනක් තෙමුනට කමක් නෑ ජොක්ස් තෙමෙන්නේ නැතුව..

ආවා ආවා ආවා
රේන්කෝට් සහ ජැකට් පිලිබඳ නිල ප්රචාරක ලේකම් ආවා

මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
මේවා නම් $35 ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා
pulser 135 eka awl da bn ? second hand ekak ganna beluwe
use karana aya nadda ??

මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
මේවා නම් ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා
![]()
අපරාදෙනෙ විසි කලේ
ඇයි බොල විසික් කොලේ ජැකට්ටුව
ඔය කලු පාට එකනම් පහර බං...