ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මෙහ්.. ඔය Yamaha FZS, Suzuki Gixxer වගේ එව්වට Liqui Moly එන්ජින් ඔයිල් දාලා දිව්වට කමක් නැද්ද? මම කොහේ හරි දැක්කා Fully Synthetic දාන්න කියලා මේවට.

අවුලක් නෑ බන්.මගේ ගාවට ඇවිත් ඔය සින්තටික් ඔයිල් එක අරන් යන 8 දෙනෙක් විතර ඉන්නවා FZ, Gixxer දෙකටම දාන

Bajaj වලටත් දාන්න කියලා තියෙන්නේ 10000km දුවන ඔයිල් එකක්. DPMC වේසාවෝ කැටලොග් එකේ තියෙන ඒ විස්තරේ මාකර් එකකින් කපලා මලජරා ලබ්බේ කැල්ටෙක්ස් ඔයිල් එක දානවා.:growl::growl::growl::growl:

මිනරල් ඔයිල් එකකින් 10000 km දුවන්න බෑනේ.

මේ ටික තමා මාකර් එකකින් කපලා දන්නේ

A220_DTSi_oil.jpg

මෙන්න බජාජ් සයිට් එකේ තියෙන එක

https://www.bajajauto.com/spares/genuine-lubricants
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔව් ඔව්. උබ මට සීන් එක කිව්වා එදා.. ප්‍රශ්නේ තියෙන්නේ කොම්පැනි දැම්මහම උන් නේ උන් ගාව තියෙන තෙල් දාන්නේ.. gixxer book එකේ නම් තියෙන්නේ Motul එක දාන්න කියලලු. :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් ඔව්. උබ මට සීන් එක කිව්වා එදා.. ප්‍රශ්නේ තියෙන්නේ කොම්පැනි දැම්මහම උන් නේ උන් ගාව තියෙන තෙල් දාන්නේ.. gixxer book එකේ නම් තියෙන්නේ Motul එක දාන්න කියලලු. :oo:

    Ithin manual eke ehema mothul ma danna kiyala thiyenawada?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ithin manual eke ehema mothul ma danna kiyala thiyenawada?

    Suzuki Gixxer is powered by specially formulated engine oil from Motul in 10w40 viscosity grade.

    Internet එකේ ගොඩක් video reviewers, articles වල ඕක තියෙන්නේ. චමිත් කිව්වා වගේ ලංකාවට එද්දී මැනුවල් එකේ වෙන ජරාවක් දාලා ඒවිද දන්නේ නෑ. :no::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    Suzuki Gixxer is powered by specially formulated engine oil from Motul in 10w40 viscosity grade.

    Internet එකේ ගොඩක් video reviewers, articles වල ඕක තියෙන්නේ. චමිත් කිව්වා වගේ ලංකාවට එද්දී මැනුවල් එකේ වෙන ජරාවක් දාලා ඒවිද දන්නේ නෑ. :no::angry:

    මම දන්න තරමින්...

    Suzuki සහ Motul ඇග්රිමන්ට් එකකට motul එකට කියලා රෙකමන්ඩ් ඔයිල් එක හදාගන්නවා ඇති.
    නැත්නම් ලේසියෙන් තමන්ගේ කියලා නමක් නොවන වෙනත් කම්පැනි එකක නමක් රෙකමන්ඩ් කරන්නේ නෑනේ තවත් කම්පනියක්.
    උදා- බජාජ් රෙකමන්ඩ් කරන්නේ උන්ගේම නම තියෙන ඔයිල් එකක්.

    මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන motul මිනරල් ඔයිල් එක 10W -40

    214405d1467192852-suzuki-gixxer-155-suzuki-genuine-engine-oil-gixxer-10w40-motul-.jpg

    මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන සින්තටික් Idemitsu කියන 10w-40 ඔයිල් එක

    214406d1467192868-suzuki-gixxer-155-suzuki-genuine-engine-oil-gixxer-10w40-idemitsu-.jpg

    මෙහෙම ලෝගෝ ගහලා එන්නේ කියලා හදවගන්නවා හෝ ඇග්රිමන්ට් එකකට රෙකමන්ඩ් කරනවා වගේ සිද්දි වලටනේ.
    වෙන කිසිම motul ඔයිල් එකක සුසුකි ලෝගෝ ගහල එන්නේ නෑනේ.ඕව එක එක කම්පැනි මරිසි බන්.

    අත්දැකීම් වලින් සහ දැනගත් දේවලින් සහ ආරංචි වලින්

    ලංකාවේ සුසුකි වාහනවලට රෙකමන්ඩ් කරන්නේ Castrol. බ්‍රේක් ඔයිල් පවා Castrol.
    හේතුව Suzuki සහ castrol ඒජන්ට් AMW එක නිසා.
    Yamaha වලටත් කලින් castrol දැන් yamaha lube කියලා Caltex ලට කියලා හදවගන්න එකක් ලංකාවේදී :lol:
    පෙරේදා අලුත් සුසුකි ඇල්ටෝ ඔටෝගියර් කාර් එකක බ්‍රේක් ඔයිල් අඩුවෙලා ඒ මනුස්සයා කොට්ටවටත් එහා ඉඳල castrol බ්‍රේක් ඔයිල් හොයා හොයා ඇවිත්.අපි ගාවටත් ආවා.මිනිහට සිද්දිය කියලා දුන්නා.පොර අපේ ගරාජ් එකටම දාලා බ්‍රේක් ඔයිල් ඔක්කොම මාරු කරගෙන ලොක්හීඩ් දාගෙන ගියා.castrol හොයා හොයා ගියානම් මිනිහට AMW එකටම යන්න වෙනවා.:rofl:
    කම්පැනි සර්විස් ගිය අයට වෙන්නේ ඕක තමා.

    අනික Stafford motors, HONDA ඒජන්ට් නේ උන් පාවිච්චි කරන්නේ Caltex ඔයිල්
    හයිබ්‍රිඩ් වාහනවලට උන් 0W -20 වලට පස්සේ 5W -30 නොදා කෙලින්ම දාන්නේ 10W -30.
    හේතුව Caltex ලා ගාව 5W -30 ඔයිල් එකක් නෑ :lol::lol::lol:

    United motors( Mitsubishi) ඔයිල් එක Valvoline
    Toyota ඉතින් ටොයොටම තමා :rofl:

    මාර බිස්නස් බන් ලංකාවේ තියෙන්නේ.මාර ලොජික් එව්වා.
    ජපානේවත් නැතුව ඇති මෙහෙම එව්වා.

    ඒ ඒ කොම්පැනි තමන් ගෙන්නන බඩු තමා ඒ වාහනවලට දාන්නේ රෙකමන්ඩ් කියලා :rofl::rofl::rofl::rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ලංකාවේ අමුතුම ජාතියේ මාන්දමික බිස්නස්නේ බං තියෙන්නේ..:lol:
    මිනිස්සුන්ව හීන ලෝක වලට ගෙනියනවා මොකක් හරි විකුන්ද්දි. හැමදේම ඔහොමයි
    :yes::yes::yes::yes::yes:
     
    අනේ මන්දා බං. වාහනේට ආදරේ නිසා ගන්න කියන දේ දාන්න හොයනවා නමුත් ඊට වඩා හොද products miss වෙනවදත් කියලා. :oo: :( බලමු පලවෙනි සර්විස් එකෙන් පස්සේ liqui moly හරි castrol හරි දාගන්න.

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට නම් අල්ලල යන ඔයිල් එක තමයි මොබිල් එක. ඔය ඒජන්ට්ලා කරන්නෙ ඔක්කොම බිස්නස්. රෙකමන්ඩ් කරන්නෙ උන්ම හදන ඔයිල්. ඕවට අහු නොවී ලාබෙට හොඳම ප්‍රඩක්ට් එක ගන්න බලන්න ඕන :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට නම් අල්ලල යන ඔයිල් එක තමයි මොබිල් එක. ඔය ඒජන්ට්ලා කරන්නෙ ඔක්කොම බිස්නස්. රෙකමන්ඩ් කරන්නෙ උන්ම හදන ඔයිල්. ඕවට අහු නොවී ලාබෙට හොඳම ප්‍රඩක්ට් එක ගන්න බලන්න ඕන :yes:

    අනිවා.. උන් කරන්නේ මාකටින්. අපි හරි දේ දාගන්න දැන ගන්න ඕන