Altcoin $1000 ක් වගේ ගන්නවනම්

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Altcoin $1000 ක් වගේ ගන්නවනම්

    Altcoin වලින් Bitcoin වගේ ලොකු ගානකට යාවි

    කියල දැනට විස්වාස කරන්ට පුලුවන් Altcoin එක මොකක්ද .. :confused::confused:

    මන් කියන්නේ 100% නෙවේ දැන් තියෙන තත්වේ අනුව ..👌🤑🤑🤑

    $1000 ක් වගේ ගන්නවනම් 🤔

    Alcoin-Withdrawals-Cover.png
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    මම නම් දකින්නේ හොදම coin විදියට Dash,Zcash (No Risk) හොදට බලන්න Market cap එක අනිත් ඒවාට වඩා අඩුයි වැඩ් වීමේ හැකියාව ඒ නිසා වැඩ්
     
    • Like
    Reactions: cshapegt

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    අපිට DogeCoin ගැනත් නොසළකා හරින්න බැහැ මොකද මාසෙකට කලින් dogecoin 1000 ක් $1.58 අද dogecoin 156 ක් 1.52 දවසක 1ක් $1 වෙනවා දැන් $500 කට Dogecoin 100,000 ක් ගන්න පුළුවන් ඒ 100,000 දවසක $100,000 වෙන්නත් පුළුවන්.

    BTC අගය වැඩ් වීමත් එක්ක transaction fee එකේ අගය වැඩ් වෙයි එතකොට හොදම එක වෙන්නේ Dogecoin මොකද transaction fee එක Doge 1යි. ඒ වගේම වේගවත්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    :lol::lol:

    noob detected :nerd::nerd:
     
    • Like
    Reactions: cshapegt

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    අපිට DogeCoin ගැනත් නොසළකා හරින්න බැහැ මොකද මාසෙකට කලින් dogecoin 1000 ක් $1.58 අද dogecoin 156 ක් 1.52 දවසක 1ක් $1 වෙනවා දැන් $500 කට Dogecoin 100,000 ක් ගන්න පුළුවන් ඒ 100,000 දවසක $100,000 වෙන්නත් පුළුවන්.

    BTC අගය වැඩ් වීමත් එක්ක transaction fee එකේ අගය වැඩ් වෙයි එතකොට හොදම එක වෙන්නේ Dogecoin මොකද transaction fee එක Doge 1යි. ඒ වගේම වේගවත්.

    just check the circulating supply ,

    doge is outdated
     
    • Like
    Reactions: cshapegt

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ මාස කීයද බන් බිට්කොයින් අරන්?
    රෙද්ද පල්ලෙන් නරිවාදම නම් බේරෙනවා නිකම් බිට්කොයින් හැදුවෙත් උඹ වගේ

    රිදුනා නේද අනිත් එකට බැන්නම...උබ ඒ එකවුන්ට් එකෙන් පට්ට් විදියට රෙෆ් ලින්ක් ප්‍රොමෝට් කරනවා නේද :dull::rofl:

    dude කවුහරි Doge ගන්නවා නම් උ දැන දැන මිනි වලට යනවා කියලා තමාකියන්න වෙන්නේ :rofl::rofl:
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    රිදුනා නේද අනිත් එකට බැන්නම...උබ ඒ එකවුන්ට් එකෙන් පට්ට් විදියට රෙෆ් ලින්ක් ප්‍රොමෝට් කරනවා නේද :dull::rofl:

    dude කවුහරි Doge ගන්නවා නම් උ දැන දැන මිනි වලට යනවා කියලා තමාකියන්න වෙන්නේ :rofl::rofl:

    මචන් ඒ කාලේ BTC ගැන කියුවෙත් ඒවගේ තමයි බන් විශ්වාස කරපන් ඒ කාලේ මම FreeDoge එකෙන් හොයාගත්ත Coin වල අද වටීනාකම රු 70,000 ක් බන් මම තාමත් විකුනන්නේ නැහැ. දවසක මන් ලග තියෙන Coin 70,000 ඩොලර් 70,000ක් වෙනකල් තියන් එන්නවා. එක වෙනවා බන් BTC එක වැඩි වෙන්න වෙන්න Doge එකත් වැඩ් වෙනවා බන්. කිසිම coin එකක් ගැනා සුළුවෙන් තකන්න එපා.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    රිදුනා නේද අනිත් එකට බැන්නම...උබ ඒ එකවුන්ට් එකෙන් පට්ට් විදියට රෙෆ් ලින්ක් ප්‍රොමෝට් කරනවා නේද :dull::rofl:

    dude කවුහරි Doge ගන්නවා නම් උ දැන දැන මිනි වලට යනවා කියලා තමා කියන්න වෙන්නේ :rofl::rofl:
    උඹගේ මොලේ තරම තමා ඉතින්
    බලපන් කෝ ඕක උඩ ගිහින් උඹට ඔය කිව්ව වලටම හාරගෙන පනින්න වෙන්නෙ නැද්ද කියලා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙච්චර දේවල් කරන්ට තියෙදි උබල රන්ඩු වෙනවා ..