kohomada ban owa predict karanne? forex wala wage indicators wath use karanna behene. nikan guess karanawa neda?
අපිට DogeCoin ගැනත් නොසළකා හරින්න බැහැ මොකද මාසෙකට කලින් dogecoin 1000 ක් $1.58 අද dogecoin 156 ක් 1.52 දවසක 1ක් $1 වෙනවා දැන් $500 කට Dogecoin 100,000 ක් ගන්න පුළුවන් ඒ 100,000 දවසක $100,000 වෙන්නත් පුළුවන්.
BTC අගය වැඩ් වීමත් එක්ක transaction fee එකේ අගය වැඩ් වෙයි එතකොට හොදම එක වෙන්නේ Dogecoin මොකද transaction fee එක Doge 1යි. ඒ වගේම වේගවත්.

උඹ මාස කීයද බන් බිට්කොයින් අරන්?![]()
noob detected![]()
උඹ මාස කීයද බන් බිට්කොයින් අරන්?
රෙද්ද පල්ලෙන් නරිවාදම නම් බේරෙනවා නිකම් බිට්කොයින් හැදුවෙත් උඹ වගේ

රිදුනා නේද අනිත් එකට බැන්නම...උබ ඒ එකවුන්ට් එකෙන් පට්ට් විදියට රෙෆ් ලින්ක් ප්‍රොමෝට් කරනවා නේද
dude කවුහරි Doge ගන්නවා නම් උ දැන දැන මිනි වලට යනවා කියලා තමාකියන්න වෙන්නේ![]()
උඹගේ මොලේ තරම තමා ඉතින්රිදුනා නේද අනිත් එකට බැන්නම...උබ ඒ එකවුන්ට් එකෙන් පට්ට් විදියට රෙෆ් ලින්ක් ප්‍රොමෝට් කරනවා නේද
dude කවුහරි Doge ගන්නවා නම් උ දැන දැන මිනි වලට යනවා කියලා තමා කියන්න වෙන්නේ![]()
Bit coin co-founder uge thiyana okkoma bit coins tika wikunala, ee kiyanne uutama therenna ethi oya crypto currencies wedi kal run wenne ne kiyala, eeka nisa umbalath parissamin, loku ganan invest karanna epa.
Bitcoin.com co-founder sells entire stash