මෙහෙමයි මන් තවම සීන් එකට අලුත් .. දැනට Payza එකේ $50 ක බිට්කොන් ගත්ත එකක් තියෙනවා ..
මන් දැන් බිට්කොයින් හරි ALTcoin හරි ගන්නවනම් හොද wallet එක මොකක්ද ...?
Coinbase , cex.io , poloniex.com
යාලුවේක් ගාව බිට්කොයින් තියෙනව .. 0.01 = 34000 Lkr වලට ගන්න පුලුවන් .. ඒක ගන්නත් හිතෙනව...
කොහොම හරි 1 lak විතර coin ටිකක අරන් තියන්න තමා අදහස..