උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැම එකාටම උදව් කරන්න යන්න එපා බන්. තෙරුමක් නැහැ.
    මෙ වගෙ ෆොරම් එකක නම් කමක් නැහැ. මොකද අපි එකිනෙකාව දන්නෙ නැහැ නෙ ? උදව්ව ගත්ත එකා හැදෙවි .
    එත් සාමාන්‍ය සමාජෙ උදව් කරන්න ඔනෙ හොඳට හොයලා බලලා. තමන්ට අන්තිමට පසුතැවෙන්න වෙන්නෙ. උදව් ගත්ත එවුන්ම තමන්ට කෙලින්න පුළුවන් .
    ඔක තමා යතාර්ථය.
    :yes:
    ඒත් forum එකෙන් හම්බවෙන සමහරුත් ඒ වගේ තමයි බං. :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    උබ අයෙ elakiri එන්නේ නෑ කියලා ගියා නේද :confused:
    නිල වශයෙන් සමුගත්තා. පොඩි වැඩ වගෙකුත් තිබුණ.
    ගොඩාක් උන් මැසෙජස් දාල් තිබ්බා අයෙත් වරෙන් කියලා .
    වැඩිය පොස්ට්ස් රිප්ල්යි නම් නැහැ. පොලිටික්ස් වලට කොහොමත්ම යන්නෙ නැහැ. ,මෙ වගෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් පොස්ට් එකක් දාලා ආතල් එකෙ ඉන්නවා. ඉස්සර වගෙ වැඩිය එවෙන්නෙ නැහැ දැන්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Podi Silva - පොඩි සිල්වා;21900700 said:
    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද :( :(

    සෙනිකව කොටන් පලයන්
    අපිට එහෙම එකක් නොගන්න :( :(

    කසාද බැන්ද එක !!!:baffled::baffled::baffled:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    oka matath wenna giya mge OL results balala hamoma kiyuwe Math or Bio kranna kiyala. Ammala horoscope eka balala kiyala Engineer hri lankawe inna hdama Surgeon kenek wenawa kiyala.. e unata math akamathi saththu minissu kapanna. Math asa nah puluwn unata.. e nisa commerce kala 1st yr eke dadagen banum ahan (eya Engineer kenek) uni select unahama apinm kiyuwe naha bala kale nalu :D
    :shocked::shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus giya eka.[ Thamange Mathaya venas venna puluwan. Mage podi kaley idalama thibune , Industry Owner kenek veeme asava. Ath ape family members lage gathanu gathika ideas nisa, pattam valata thiyena kadarakama nisa muladi mata idak labune naha. Ath mage balaya[force] eka use karala Target ekata yanna puluwan una.]
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    Keels එකෙන් බෝතලයක් අරගෙන එනකොට ඉස්කෝලේ ටීච කෙනෙක් සෙට් වීම.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Software Engineering karanna ona kama thibbath gedarin salli ganna wena hindai/electronic walata hena reputation ekak thiyanawa kiyala hithuwa hindai electronic karanna patan gatta:baffled: passe thamai danagatte anthimata electronic ewunuth software karanawa kiyala
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බොක්කෙන්ම ලව් කරපු එක. එපා පුතී ලව්කරන්ඩ අතේ දුරින් තියාගන්ඩ :yes::yes::yes: