හැම එකාටම උදව් කරන්න යන්න එපා බන්. තෙරුමක් නැහැ.
මෙ වගෙ ෆොරම් එකක නම් කමක් නැහැ. මොකද අපි එකිනෙකාව දන්නෙ නැහැ නෙ ? උදව්ව ගත්ත එකා හැදෙවි .
එත් සාමාන්‍ය සමාජෙ උදව් කරන්න ඔනෙ හොඳට හොයලා බලලා. තමන්ට අන්තිමට පසුතැවෙන්න වෙන්නෙ. උදව් ගත්ත එවුන්ම තමන්ට කෙලින්න පුළුවන් .
ඔක තමා යතාර්ථය.

ඒත් forum එකෙන් හම්බවෙන සමහරුත් ඒ වගේ තමයි බං.





