මං ගියා අනේ වට පිට ටිකක් ඇවිදින්න..."it" movie eka දලා තිබ්බෙ...
සරෝ ඕවා බලන්න එපා යකෝ....බොට තොවිල් නටන්න වෙයි..
මං ගියා අනේ වට පිට ටිකක් ඇවිදින්න..."it" movie eka දලා තිබ්බෙ...
IT කරලා ජීවිතේ එපාවෙච්ච එකෙක් මැරිලා හොල්මන් කරන කතාවක්ද තියෙන්නේ![]()

Podi Silva - පොඩි සිල්වා;22632123 said:එහෙනම් ලන් වෙනකොට මතක් කරලා උනන්දු කරවපන් හා ද![]()
![]()
සරෝ ඕවා බලන්න එපා යකෝ....බොට තොවිල් නටන්න වෙයි..

IT කරලා ජීවිතේ එපාවෙච්ච එකෙක් මැරිලා හොල්මන් කරන කතාවක්ද තියෙන්නේ![]()

ඔව් ඔව් pc මොනිටරේ ඔලුව ගහගෙන මැරිලා තියෙන්නෙ...ප්රසිද්දියේ දාන්න එපා බන් මේ දවස්වල ඔඩිට් එකෙන් පයින්න පුළුවන්
දුෂණ කොමිසමට ගිහින් එන්න වෙන්නේ ඊලගට රෑට හොල්මන් පෙනීයන්අද ඉවර වෙනකන් ඉන්ඩ වෙන් නෑ මට
මම යනෝ.. සුභ රාත්රියක් වේවා හැමෝටම..

අද ඉවර වෙනකන් ඉන්ඩ වෙන් නෑ මට
මම යනෝ.. සුභ රාත්රියක් වේවා හැමෝටම..

සුබ රාත්රියක්

උබ දැකලා තියනවාද මචං...ඇත්තටම කවුද එ්.....

නෑ නෑ ඒ කෙල්ල මේ පොස්ට් දැක්කනම් කිවේ ...
පරණ කෙල්ලෝ ගැන කතා කරන්න හොද නෑනේ 
අද ඉවර වෙනකන් ඉන්ඩ වෙන් නෑ මට
මම යනෝ.. සුභ රාත්රියක් වේවා හැමෝටම..
Film එකත් බැලුවා..පොතත් බැලුවා..