iPhone - mydeal.lk

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    ane kollo ganan nam danne na. eth bt ekeyi futureworld ekeyi godak samanayi. anika service hondayi. abans ehema service anthimayi.

    නැහැ බන් අනික්වට වොරන්ටි අවුල් ඇති ඒත් අබානස් එක ඇපල් වලට හොදට සර්විස් එක දෙනවා
    මොකද උන් ඇපල් වල Authorized Dealership එක තියාගන්න නම් එහෙම දෙන්න වෙනවා
    කවුරුහරි ඇපල් එකට කම්ප්ලේන් කරොත් උන්ගෙ Authorized dealership එකත් ඉවරයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    IODyo3X.png

    Buy only from authorized resellers.!

    නැහැ බන් අනික්වට වොරන්ටි අවුල් ඇති ඒත් අබානස් එක ඇපල් වලට හොදට සර්විස් එක දෙනවා
    මොකද උන් ඇපල් වල Authorized Dealership එක තියාගන්න නම් එහෙම දෙන්න වෙනවා
    කවුරුහරි ඇපල් එකට කම්ප්ලේන් කරොත් උන්ගෙ Authorized dealership එකත් ඉවරයි

    :yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,722
    113
    නැහැ බන් අනික්වට වොරන්ටි අවුල් ඇති ඒත් අබානස් එක ඇපල් වලට හොදට සර්විස් එක දෙනවා
    මොකද උන් ඇපල් වල Authorized Dealership එක තියාගන්න නම් එහෙම දෙන්න වෙනවා
    කවුරුහරි ඇපල් එකට කම්ප්ලේන් කරොත් උන්ගෙ Authorized dealership එකත් ඉවරයි

    phone eka drop wechcha phone walatath un warranty denawada ban?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,709
    20,987
    113
    අඩො උබට මොකද වොරන්ටි කේස් උනාද

    මම අවුරුදු 6ක් විතර තිස්සෙ ඇපල් ගන්නෙම BT එකෙන්, කවදාවත් කිසිම අවුලක් වෙලා නැහැනේ
    සර්විස් එක පට්ටම හොදයිනේ
    ow ban mac book ekata wune ay nam yanne naha
    hodama dee thama tour ekak yana welawakata oka ganna eka
    i phone nam dialog eken ganing badu quality
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,461
    3,130
    113
    නැහැ බන් අනික්වට වොරන්ටි අවුල් ඇති ඒත් අබානස් එක ඇපල් වලට හොදට සර්විස් එක දෙනවා
    මොකද උන් ඇපල් වල Authorized Dealership එක තියාගන්න නම් එහෙම දෙන්න වෙනවා
    කවුරුහරි ඇපල් එකට කම්ප්ලේන් කරොත් උන්ගෙ Authorized dealership එකත් ඉවරයි
    machan mama dawasak yaluwek ekka giya apple warranty case ekakata. Abans.
    eka un karannama ona warranty ekak. eth ethana hitapu eka kiwwe nikan un anukampa karala karala denawa wage.
    oo kiwwa mama meka manager gena ahannam kiyala. gihin awith kiyanawa "manager kiwwa ha kiyala. oyala meka karagena manager ge office ekata gihin thank karala yanna. " kiyala.
    mona reddatada ban manager ta thank karanne hamuduruwo langata yanawa wage gihin? api salli deela gaththe warranty waltath ekka.
    hadala dunnata passe mama ahuwa "ayi mokatada eyata thank karanne meka oya gollo karanna ona deyak ne? " kiyala. oo kiyanawa ehema karoth thamayi lu ayeth awahama karala denne. nathnam owa karanna refuse karanna puluwan lu managerta kiyala.

    (ona ma deyak karagaththahama thank karana eka api karanawa mayi. namuth moo kiwwe nikan uge athin karala dunna hinda thank karana eka must ekak kiyala wage)
     
    oka thama ban sl business wala reality eka patta charter
     
    ඇපල් කෙයා තිබිලා අබානස් එක එහෙම කරා නම් ඕක ඇපල් එකට කම්ප්ලේන් කරන්න තියෙන්නෙ
    මගේ හොදම යාලුවෙක්ගේ මැක්බුක් එකක ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් කොල්ලුපිටියෙ අබාන්ස් එකෙන් දවස් 3න් වගේ අලුත් ඩිස්ප්ලේ එකක් දාල දුන්නා ඒක නිසා මම හිතුවෙ උන්ගෙ අනික් එවුන්ටත් සර්විස් ඒ වගේ ඇති කියලා

    මම නම් ගොඩක්ම ඩීල් කරලා තියන්නෙ BT එකත් එක්ක උන් නම් කිසිම අවුලක් නැතුව දුන්න හැම වොරන්ටි කේස් එකකටම
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඇපල් කෙයා තිබිලා අබානස් එක එහෙම කරා නම් ඕක ඇපල් එකට කම්ප්ලේන් කරන්න තියෙන්නෙ
    මගේ හොදම යාලුවෙක්ගේ මැක්බුක් එකක ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් කොල්ලුපිටියෙ අබාන්ස් එකෙන් දවස් 3න් වගේ අලුත් ඩිස්ප්ලේ එකක් දාල දුන්නා ඒක නිසා මම හිතුවෙ උන්ගෙ අනික් එවුන්ටත් සර්විස් ඒ වගේ ඇති කියලා

    මම නම් ගොඩක්ම ඩීල් කරලා තියන්නෙ BT එකත් එක්ක උන් නම් කිසිම අවුලක් නැතුව දුන්න හැම වොරන්ටි කේස් එකකටම

    apple care warrenty thiyanawa nam kohen gattath, authorized reseller kenek gen claim karanna puluwan da machan?