doctor කෙනෙක් channel කරන්න
බෙල්ල නිකන් තියෙනකොට හෙලවෙනවා.එක දිගටම එක වෙනවා.ඒකට යන්න හොද doctor කෙනෙක් දන්නවද? මම හරියටම මේ ලෙඩේට යන්න ඕන PAEDIATRIC NEUROLOGIST කෙනෙක් ගාවට නේද? doctor පාදෙනිය හොදයි නේද? යන්න කලින් විස්තරයක් දැම්මේ දැන ගන්න.