-Need for Speed පරිණාමය(1994-2017)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    4JEGVfE.png

    Sorry bro:(Specs nam madi bro:sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොන උනත් මටනන් සිරීස් එකේ හොදම එක තමා.. NFS 5 Porsche Unleashed ඒකේ තිබුන කොලිටි එක ඊට පස්සෙ ආපු ගේම් වල තිබ්බෙ නෑ. ඒක ආයේ රීමාස්ටර් වෙලා එනවානන් සුපිරි. කෝම හරි උඹ වගේම මාත් ගේම් ගහන්න පටන් ගත්තෙ NFS 2 එ‍කනේ. :love::love: ඒකේ ට්රැක් සෙට් එක දකින කොට තාම ඒ කාලේ මතක් වෙනවා බන්... :yes::yes:
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මොන උනත් මටනන් සිරීස් එකේ හොදම එක තමා.. NFS 5 Porsche Unleashed ඒකේ තිබුන කොලිටි එක ඊට පස්සෙ ආපු ගේම් වල තිබ්බෙ නෑ. ඒක ආයේ රීමාස්ටර් වෙලා එනවානන් සුපිරි. කෝම හරි උඹ වගේම මාත් ගේම් ගහන්න පටන් ගත්තෙ NFS 2 එ‍කනේ. :love::love: ඒකේ ට්රැක් සෙට් එක දකින කොට තාම ඒ කාලේ මතක් වෙනවා බන්... :yes::yes:

    Porsche Unleashed ekath hodai:yes: btw mamanam godak asai bro Mostwanted 2005 eka remaster wenawanam:love:

    Aniwa aniwa bro.Kochchara parana unath pattama game ekak NFS2:cool:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Porsche Unleashed ekath hodai:yes: btw mamanam godak asai bro Mostwanted 2005 eka remaster wenawanam:love:

    Aniwa aniwa bro.Kochchara parana unath pattama game ekak NFS2:cool:

    මට නන් Porsche Unleashed තමා. ඒකේ තිබුන රියලස්‍ටික් ගතිය ලොකේශන් වල ලස්සන බන් ආයේ වෙන ගේම් එහෙක දැකලා නැහැ. :love::love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Porsche Unleashed ekath hodai:yes: btw mamanam godak asai bro Mostwanted 2005 eka remaster wenawanam:love:

    Aniwa aniwa bro.Kochchara parana unath pattama game ekak NFS2:cool:

    උඹට මතකද ඒකෙ තිබ්බ ‍චීට් කෝඩ් සෙට් එක... :rofl::rofl: පට්ට ආතල් ඕයි...