කෙල්ලෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි බන් කෙල්ලෝ මුන්ගේ කුණුහරුප අහන් මහා සෙනග ඉදිරියේ කිච වෙන්නේ. යකෝ තමන්ට කියල රෙස්පෙක්ට්ස් එකක් තියාගන්න ඕනේ නැද්ද ?

 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නටන්නෙ අපූරුවට...මුන්ට ඉරිසියාව :P:P ඔකට කියන්නෙ ලිoගික කුහකත්වය...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya wage musical shows walata kohomath yanne gobba hathikare ne. Okunta koheda self respect :lol:

    මෙන්න පොශ් එකක්....:lol:
    එන්‍රික් ආවම 35000ක් දීල ගිය එකෙක් නේද උඹ..:P
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    man hithanne owa set karala ban karanne. kello eida bn ohoma

    අනේ මන්ද බන්. මටත් ඕකම හිතුනා.

    මුන් නම් කලින් සෙට් කරලද කොහෙද :lol:

    උන් එනවා මචං. ස්ටේජ් එකක නැගල ගල් මල් පෙන්නගන්න උනුත් ආසයි. මියුසිකල් වලට නටන්න එන බහුතරය එහෙමයි :lol::lol::lol::lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය නටන්නෙ අපූරුවට...මුන්ට ඉරිසියාව :P:P ඔකට කියන්නෙ ලිoගික කුහකත්වය...:yes:

    අරකිව්වත් වගේ. කොහොමද ඇඹරිල්ල :shocked::lol::lol:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කථාව ඇත්ත.තමන්ගේ වටිනාකම මුන් දන්නේ නෑ . කොහොම උනත් සුනිල් පෙරේරාගේ කේස් එකට වඩා හොඳයි,එහෙම හිතල හිත හදා ගම්මු.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙන්න පොශ් එකක්....:lol:
    එන්‍රික් ආවම 35000ක් දීල ගිය එකෙක් නේද උඹ..:P

    Anee naaa ban. Sunil Edirisinha Mahaththayage ,TM Mahatgthayage wage wadi wela eyes close karan rasa vidinna puluwan indoor shows walata arenna wena magul walata kawadaaawath gihin ne.
     
    Last edited: