ඉතීම් ජෙනුයින් උනාද
wenna deyak na. thibbe genuine.
dan mama me ape hotel eke tibba enterprise ekaka gahanwa..
ඉතීම් ජෙනුයින් උනාද
0
0
Mcn mage win 8.1 pro thiyenne kms activator ekn active krl. Meka puluwan weida me kramayata 00
0
![]()

mata nam parana windows 7 ma hoda...
one more question
meka validity eka kohomada?
1 year da lifetime da?
ලයිෆ්ටයිම්
මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකකට ලින්ක් කර ගත්ත හම, උබෙ කම්පිටරෙ අයින් කරන දවසට, මෙ ලයිශන් එකෙන් එ අලුත් කම්පුටරෙට මාරු කරල අක්ටිවු කර ගන්න පුලුවන්
meken bootable ekak hadaganne kohomada?
එහෙම හඩන්න බැ මම දන්න තරමින්. එත් උබට පුලුවන් වින්ඩෝස් 10 iso එක වෙනමම අවුන්ලොඩ් කරන්න. Phone eken me link ekata gihin direct download link ekak ganna https://www.microsoft.com/en-us/software-download/windows10
ekiyanne account eka link kalata passe kohen download karala demmath activate wenawa neda?
ඔව්. නමුත් ගෙනුයයින් ලයිශොන් එකක් ගන්න මුල්ම වතාවෙ වින්ඩොස් 7 / 8 / 8.1 ඉදලා කියල තියන විදිහට අප්ඩෙට් කරලා ඇක්ටිවු කර ගන්න ඔනෙ. එක වතාවක් විතරක්. ඉට පස්සෙ කමති විඩිහට වින්ඩොස් ගැහුවට කමක් නැ. ලයිශන් එක ඇවිත් තියන හින්ඩා.