Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
one more question
meka validity eka kohomada?
1 year da lifetime da?

ලයිෆ්ටයිම්
මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකකට ලින්ක් කර ගත්ත හම, උබෙ කම්පිටරෙ අයින් කරන දවසට, මෙ ලයිශන් එකෙන් එ අලුත් කම්පුටරෙට මාරු කරල අක්ටිවු කර ගන්න පුලුවන්
 
Last edited:

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ලයිෆ්ටයිම්
    මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකකට ලින්ක් කර ගත්ත හම, උබෙ කම්පිටරෙ අයින් කරන දවසට, මෙ ලයිශන් එකෙන් එ අලුත් කම්පුටරෙට මාරු කරල අක්ටිවු කර ගන්න පුලුවන්

    meken bootable ekak hadaganne kohomada?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    meken bootable ekak hadaganne kohomada?

    එහෙම හඩන්න බැ මම දන්න තරමින්. එත් උබට පුලුවන් වින්ඩෝස් 10 iso එක වෙනමම අවුන්ලොඩ් කරන්න. Phone eken me link ekata gihin direct download link ekak ganna https://www.microsoft.com/en-us/software-download/windows10

    නමුත් ගෙනුයයින් ලයිශොන් එකක් ගන්න මුල්ම වතාවෙ වින්ඩොස් 7 / 8 / 8.1 ඉදලා කියල තියන විදිහට ඇක්ටිවු කර ගන්න ඔනෙ. එක වතාවක් විතරක්. ඉට පස්සෙ කමති විඩිහට වින්ඩොස් ගැහුවට කමක් නැ. ලයිශන් එක ඇවිත් තියන හින්ඩා
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    එහෙම හඩන්න බැ මම දන්න තරමින්. එත් උබට පුලුවන් වින්ඩෝස් 10 iso එක වෙනමම අවුන්ලොඩ් කරන්න. Phone eken me link ekata gihin direct download link ekak ganna https://www.microsoft.com/en-us/software-download/windows10

    ekiyanne account eka link kalata passe kohen download karala demmath activate wenawa neda?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ekiyanne account eka link kalata passe kohen download karala demmath activate wenawa neda?

    ඔව්. නමුත් ගෙනුයයින් ලයිශොන් එකක් ගන්න මුල්ම වතාවෙ වින්ඩොස් 7 / 8 / 8.1 ඉදලා කියල තියන විදිහට අප්ඩෙට් කරලා ඇක්ටිවු කර ගන්න ඔනෙ. එක වතාවක් විතරක්. ඉට පස්සෙ කමති විඩිහට වින්ඩොස් ගැහුවට කමක් නැ. ලයිශන් එක ඇවිත් තියන හින්ඩා.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ඔව්. නමුත් ගෙනුයයින් ලයිශොන් එකක් ගන්න මුල්ම වතාවෙ වින්ඩොස් 7 / 8 / 8.1 ඉදලා කියල තියන විදිහට අප්ඩෙට් කරලා ඇක්ටිවු කර ගන්න ඔනෙ. එක වතාවක් විතරක්. ඉට පස්සෙ කමති විඩිහට වින්ඩොස් ගැහුවට කමක් නැ. ලයිශන් එක ඇවිත් තියන හින්ඩා.

    ela thanx machan
    already given rep to u