BOC ONLINE BANK PASSWORD SET..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා....

    ඊයේ රෑ BOC එකෙන් ඔන්ලයින් එක අටමගලයක් කරලානේ....

    අලුතෙන් පාස්වෝඩ් ගැහුවට හරියන්නේ නෑනේ.... කොහොමද බන් පාස්වෝඩ් එකක් දෙන්නේ නිව් එකක්....
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඒ උනාට උන්ගේ පරණ සිස්ටම් එක වෙනදා වගේ පරණ පාස්වර්ඩ් එකෙන් වැඩ...අලුත් එකට සහ අලුත් ඇප එකට තමා ඕක වෙනස් වෙන්නේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ උනාට උන්ගේ පරණ සිස්ටම් එක වෙනදා වගේ පරණ පාස්වර්ඩ් එකෙන් වැඩ...අලුත් එකට සහ අලුත් ඇප එකට තමා ඕක වෙනස් වෙන්නේ

    yaa.... habai aluth server eka ain karai... 2k thiyaganna ekak ne....

    maara awla phone walata reload daganne kohomada ban aluth eke???