“කුඹියෝ” ටීවී සිරිස්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    ඕනෙම මිනිහෙක් ජීවිතේ එක පාරක් හරි වරද්ද ගන්නව මචං, ඌ දවසක ප්‍රියන්තයට කියනව මට මතක නෑ කොයි episode එකේද කියල, මේ ගේම දෙන එක නවත්තල ජීවත් වෙන්න වෙන මාර්ගයක් හොයනව කියල, මේ idea එක මෑන්ස්ගෙ හිතේ හෙන කාලෙක ඉදං තිබ්බ දෙයක් කියලත් කියනව, ඉතිං ඌ හිතන්නෙ උගෙ software එක ලොකුම වෙළදපොලකට අලෙවි කරල ලොකු ලාබයක් ලබන්න, ඌට හිතෙන්නෙ ලොකුම වෙලදපොල විදියට රටේ මහජනතාව, දැනුත් අපි අතර computer එකෙන් horoscope එක බලල දීල ගානක් කඩාගන්න අය ඉන්නෙ, අපේ පැත්තෙ පොල දවසට ඩීමො බට්ටෙක්ගෙ ඇතුලෙ computer හයි කරගෙන ඉන්නව මං දැකල තියෙනව, මිනිස්සුන්ට ඕන මොනව හරි දේකින් හිතේ සතුටක් ඇති කරගන්න, ඉතිං අනාගතේ ගැන දැනගන්න පුලුවන් ඉක්මන් ක්‍රමයක් තියෙයි නං මිනිස්සු පෝලින් ගැහිල එයි software එහෙකින් අනාගතේ බලාගන්න, ඔන්න ඔය angle එකෙන් තමයි ජෙහානය බැලුවෙ, හැබැයි හිරුණි ඒක එච්චර practical නැති බව පෙන්නුවම මෑන්ස්ටත් හිතුන මේක company වලට දාන එක ඊට වඩා හොද විත්තිය, මොකද එක පාර අතට හොද කුට්ටියක් ගන්න පුලුවන් ඒකෙන්, අනික annually charge කරන්නත් පුලුවන්, අර ආදර scene එකක් ගැන කිව්වෙ මේකයි, ඌ මොනව උනත් කෙල්ලටත් software කෑල්ල පෙන්නන්න හිතුවෙ ආදරේ නිසා තමයි, අපි කාට හරි ඇලුම් කරනවනං අපේ පෞද්ගලිකත්වය අදාල කෙනා ඉස්සරහ නිකන්ම සින්න වෙනව යාලුව, ඒක තමයි ආදරේ තියෙන බලපුලුවංකාරකම ඉලන්දාරිය;);)

    Chootiputhage kathawa naaki aathek wage...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම නම් හිතන්නෙ සහෝ අර එක පාරක් ආපු CID කාරයා උදව් ගන්නවා හිරුනිගෙන් ජෙහාන් කාරයව කොටු කරගන්න කියලා

    හිරුනි කියන්නෙ ශාක්යාගෙ දුව
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    :love::love::love:

    31QV69I.jpg

    කවුද බං මේ.. දිසානායක මහත්තයගෙ දුවට ඉන්නෙ ? :love: :P

    ඇත්ත නම මොකද්ද ? ;)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජෙප්පෝ වගේ උන් පිට රට උන් අපි වගේ රටවල්වල ප්‍රශ්න ඇතිකරන හැටි හරියටම බලාගන්න පුළුවන් කුබියෝ එකේ මේ සීන් වලින්:yes::yes:
    ඇමෙරිකන්කාරයෝ ලිබියාව ඉරාකය වගේ මැදපෙරදිග රටවල් අපේ රටවල් විනාශ කරන්නේ ජෙහාන්ලා වගේ උන් දාල :angry::angry::angry:
    අපේ උන්ට මේවා බලලවත් මොලේ පැදෙයිද දන්නැ
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ජෙප්පෝ වගේ උන් පිට රට උන් අපි වගේ රටවල්වල ප්‍රශ්න ඇතිකරන හැටි හරියටම බලාගන්න පුළුවන් කුබියෝ එකේ මේ සීන් වලින්:yes::yes:
    ඇමෙරිකන්කාරයෝ ලිබියාව ඉරාකය වගේ මැදපෙරදිග රටවල් අපේ රටවල් විනාශ කරන්නේ ජෙහාන්ලා වගේ උන් දාල :angry::angry::angry:
    අපේ උන්ට මේවා බලලවත් මොලේ පැදෙයිද දන්නැ

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: nadimal

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    echcharama wisheshathwayak naane :eek:

    එච්චරම විශේෂත්වයක් නැති හින්ද තමා බන් ලස්සන...පියුමි වගේ තොල් පාට කරල මේකප් දාගත්ත හෙන සයිස් කදක් තියෙන එකියක්ට වඩා අපිට මේ වගේ සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක්ගෙන් සමීප බවක් තාත්වික බවක් දැනෙනව :love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එච්චරම විශේෂත්වයක් නැති හින්ද තමා බන් ලස්සන...පියුමි වගේ තොල් පාට කරල මේකප් දාගත්ත හෙන සයිස් කදක් තියෙන එකියක්ට වඩා අපිට මේ වගේ සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක්ගෙන් සමීප බවක් තාත්වික බවක් දැනෙනව :love:
    :love::love::love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චරම විශේෂත්වයක් නැති හින්ද තමා බන් ලස්සන...පියුමි වගේ තොල් පාට කරල මේකප් දාගත්ත හෙන සයිස් කදක් තියෙන එකියක්ට වඩා අපිට මේ වගේ සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක්ගෙන් සමීප බවක් තාත්වික බවක් දැනෙනව :love:
    වැඩිය සමීප කරගන්න එපා ඒ උනාට :P