වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකෙන් මේකෙන් අනිත් එකෙන් උනේ රටට ඩොලර් බිලියන 2.2-2.8 අතර බිස්නස් එකක් නැතිඋන එක විතරයි...දැන් ඉතින් හුලන් බීල ජීවත් වෙන්ඩයි වෙන්නෙ සිහලුන්ට....පට්ට ආර්තික ඔස්තාර්..ගියා ඇමරිකාවට කෙලවන්ඩ නොදකින් නිවට සිරා...

    ඉතින් ඕයි මහින්දගෙ කාලෙ කෙලෝ ගත්තහම රට හුලන් බිව්වද නෑනෙ .මේකෙදිත් හුලන් බොන්නෙ නෑ .බොරුවට කෑගහන්නෙ නැතුව හිටු :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ආවත් ඕක හම්බෙන් නෑනෙ බන් මිනිහ රුසියාවයි චීනෙයි පස්සෙනෙ යන්නෙ....ආහ් ඔව් ලිබියා තව අප්‍රිකානු රටවල් වගයකුත් සෙට් එකේ උන්නනෙ...දැන් ඉතින් පලස්තීනෙන් GSP+ හම්බෙනකන් පුප උඩ දාන් බලන් ඉන්ඩයි තියෙන්නෙ.. :lol:

    දැන් මම මහින්දව ගේන්ඩ කියුවෙ නැනෙ..ඒක 2020 වෙන දෙයක්...2020 වෙනකන් කන්නෙ මොනාද කියන එකයි දැනට තියෙන ප්‍රශ්නෙ...තමන්ගෙ තරම දැනගෙන ඉදිමෙන්ඩ ඔනෙ...දැන් හරිනෙ ගියා ඇමරිකාව හදන්ඩ....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරා හිටියත් පලස්තීනෙට පක්ෂව ඡන්දේ දෙනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    GSP+ නැති වෙලා නෑ ගූ පොන්ස්.......GSP+ කියන්නේ EU එකෙන් දෙන එක........මේ නැති වෙන්න යන්නේ GSP, ඇමරිකාවෙන් දෙන එකක්.:lol:

    GSP+ නැති උනේ තොපේ මහ එකාගේ කාලේ :rofl: ඔව් ඒක රටට පාඩුවක් තමයි තෝම කියපු එක හොඳයි :rofl:

    ආහ් එහෙමද බන් මේක දාපු එකාවත් දන්නෑ ඒ දෙකේ වෙනස....ඔව් ඔව් අපි දන්නෙත් නෑ.... :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මම මහින්දව ගේන්ඩ කියුවෙ නැනෙ..ඒක 2020 වෙන දෙයක්...2020 වෙනකන් කන්නෙ මොනාද කියන එකයි දැනට තියෙන ප්‍රශ්නෙ...තමන්ගෙ තරම දැනගෙන ඉදිමෙන්ඩ ඔනෙ...දැන් හරිනෙ ගියා ඇමරිකාව හදන්ඩ....

    එහෙම තමයි ඕයි .ඇමරිකාව ඉස්සරහ උනත් නැමෙන්නෙ නෑ කොනද පන තියන නායකයො . ඔය GSP ලබ්බට රට පාවල දෙන්නෙ නෑ .කෙලින් තීරන ගන්නව :cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඕයි මහින්දගෙ කාලෙ කෙලෝ ගත්තහම රට හුලන් බිව්වද නෑනෙ .මේකෙදිත් හුලන් බොන්නෙ නෑ .බොරුවට කෑගහන්නෙ නැතුව හිටු :yes:

    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්...
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    i hope Mr.Ranil one of the most intelligent person in the srilankan politics also a prime minister of srilanka will find a alternate method to earn from this loss.
    :)
    We have faith in you sir.:cool:

    that one testicle man should retire or help to Mr.Ranil by cooperating with him.
    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්...

    ඉතින් ඩොලර් වලට නැමෙන්න එපා කියලනෙ විමලි කියන්නෙ .ඩොලර් කොච්චර ගනන් ගියත් උබලට මොකද .උබල ඩොලර් වලට නැමෙන්නෙ නෑනෙ .අපි නැමෙන උන් නිසා අපි මොකක් හරි කරගන්නම් . උබ ඒකට කරදර වෙන්න එපා :rofl::rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔව් බන් ඇයි බන් ඒ? :confused:

    නොබැඳි රටවල් කියලා සෙට් එකක් තිබුණේ සීතල යුද්ධේ කාලේ.පලස්තීනයත් ඒ සෙට් එකේ හිටිය රටක් නේ.සිරිමා එහෙම ඒ කාලේ ඕකට පණ ඇරලා නේ හිටියේ.මරාත් හම්බයන්ට හොඳට දෙන එකානේ.ඇයි මතක නැද්ද බටහිර ඉවුරේ මිනිහගේ නමින් පාරකුත් විවෘත කලේ ඒ කාලේ.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Oka lankawata witharak karapu deyak nemei. :lol:

    The US Congress had not renewed a Generalised System of Preferences (GSP) for any country before adjourning the year, the embassy said.

    - http://www.economynext.com/US_GSP_for_Sri_Lanka_to_expire_on_Dec_31__embassy-3-9445.html

    No US GSP for SL, other countries from 2018

    The US Generalized System of Preferences (GSP) program for Sri Lanka and other beneficiary countries would expire on December 31, 2017, as the US Congress did not re-authorize GSP before adjourning for the year, the US Embassy said today.

    - http://www.dailymirror.lk/article/No-US-GSP-for-SL-other-countries-from--143054.html
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්...

    ඔහොම තමයිබන් දිගටම ඕක අඩු වැඩි වෙනව කාලෙ යන්ඩ යන්ඩ...කව්රු ආවත් ඒක වෙනස් වෙන්නෑ උබ දන්නව කියල දන්නව ඒක ඒත් නොදන්නව වගේ ඉන්නව අර බන්දුල ගුනවර්ධනය වගේ... :rofl::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නොබැඳි රටවල් කියලා සෙට් එකක් තිබුණේ සීතල යුද්ධේ කාලේ.පලස්තීනයත් ඒ සෙට් එකේ හිටිය රටක් නේ.සිරිමා එහෙම ඒ කාලේ ඕකට පණ ඇරලා නේ හිටියේ.මරාත් හම්බයන්ට හොඳට දෙන එකානේ.ඇයි මතක නැද්ද බටහිර ඉවුරේ මිනිහගේ නමින් පාරකුත් විවෘත කලේ ඒ කාලේ.

    ඔව් බන් පාරෙ සීන් එක නන් මතකයි ඒත් ඉතින් උන්ගෙන් මොනා හම්බෙනව කියලද බන් උන්ට ඔච්චර කරන්නෙ.. :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔව් බන් පාරෙ සීන් එක නන් මතකයි ඒත් ඉතින් උන්ගෙන් මොනා හම්බෙනව කියලද බන් උන්ට ඔච්චර කරන්නෙ.. :dull:

    මුස්ලිම් රටවල් සනසන්න,මුස්ලිම් චන්ද ගන්න.

    විල්පත්තුවට කොරලා තියෙන්නේ මහ රජාණන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඔව් බන් පාරෙ සීන් එක නන් මතකයි ඒත් ඉතින් උන්ගෙන් මොනා හම්බෙනව කියලද බන් උන්ට ඔච්චර කරන්නෙ.. :dull:

    ඒක හරියට LTTE එකයි ලන්කාවයි වගේ තමා .ලෝකෙ හැමතැනම වෙන්නෙ දුර්වලයගෙ පැත්තෙ හිටගන්න ප්‍රමානය වැඩියි ඌ හරි දේ කලත් වැරදි දේ කලත් .මන් හිතන්නෙ ඩොලර් මිලියනයක්ද කොහෙද ආදාරත් දුන්න මහින්ද .
     
    • Like
    Reactions: chathuranirmal

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුස්ලිම් රටවල් සනසන්න,මුස්ලිම් චන්ද ගන්න.

    විල්පත්තුවට කොරලා තියෙන්නේ මහ රජාණන්.

    ඔව් .උතුරු වසන්තෙන් තමා බැසිල් අවසර දුන්නෙ විල්පත්තු කපන්න . දැන් මොකුත් නොදන්න ගානට ඉන්නව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ආ ඒකියන්නෙ රට පාවාදීල හරි කමක් නෑ සල්ලි අතට එනවා නන් එච්චරයි නේ?

    තූ තොපි වගේ සක්කිලිත් ලංකාවේ ඉපදුනානේ

    දැන් අපිද පොන්ස් මොනවා කරලා හරි GSP ගන්න තිබ්බා කියල පුක දෙන්නේ? දැන් තොපිනේ කියන්නේ ලංකාව ඇමරිකාවට ඕනේ විදිහට නටපු නැති නිසා GSP නැති කරගත්තා කියල. :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් අපිද පොන්ස් මොනවා කරලා හරි GSP ගන්න තිබ්බා කියල පුක දෙන්නේ? දැන් තොපිනේ කියන්නේ ලංකාව ඇමරිකාවට ඕනේ විදිහට නටපු නැති නිසා GSP නැති කරගත්තා කියල. :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ජබුක්
     
    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...

    මචන් අපනයනයේදී ඩොලරය වැඩි වෙන එක වාසිය් මොකද වැඩිපුර සල්ලි එන හින්දා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් අපනයනයේදී ඩොලරය වැඩි වෙන එක වාසිය් මොකද වැඩිපුර සල්ලි එන හින්දා

    ඒකෙන් නන් වැඩක් නෑ බන් මොකද සිරිලන්කාවෙ අපනයන වලට වඩා ආනයනනෙ වැඩි...