Ward eke Doctors la 4 k hitiyath mase 4 ta bedan on call kaloth maseta over time paya 162+ k karanawa. Mamath ehema karala thiyenawa.
මම කිව්වේ 4ට වැඩි ඒව ගැන.
අනේ බං මම නොදන්න දොස්තරල්ගේ on call



ඒ වගේම හතර දෙනා ඉන්න වෝඩ් වල, හැම සතියම එකෙක් ගෙදර ගිහින් (7days-10days) නිවාඩු ගන්නවනෙ බං.හැබැයි diary එකේ නම් ඒවා වැටෙන්නෙ නෑ.


. ඒ කියන්නේ ඒ සතියට පිං පඩියක් ලැබෙනවා කියන එක නේද?. අර වැඩි වුන පැය 42ට (162-120=42) ඒක කපා ගනින්.එතකොට පිං පඩි වෙන්නෙ නෑ.




Last edited:




Oka thamai wenne rs 1000 ta Ladies Denim aran adagena Ponil Mahaththayage chanda campaign passe yana ubala wage gonnu oya wage nodanna labbawal walata dannawa wage hota daanna giyaa ma wenne. 