නර්ස්ලට අගිල්ල #$#

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියල වැඩක් නැහැ බන් ,දරු පැටවූ නම් අපි හැමෝගෙම පවු නේද ? හිතට සතුටක් තියෙන්නේ රාජකාරිය දේවකාරිය වගේ කරන නිසයි :)

    Onna oka gana hithalai mama non medical field eke ekiyak ekka yalu une meeta 6 years walata kalin ban.
     
    kingdewi

    Well-known member
  • Aduma tharame mama PG karala pass wenna chance ekak awoth aduma tharame gaani Lamai tika wath balas ganivine ban.

    ඊට වඩා ලැබෙන මානසික සහනය .අඩුම තරමේ ගෙදර යනකොට තේ කෝප්පයක් !පොඩි උන් ට අම්මෙක් !! සුපිරි !!!
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොන් කතා කියන්න එපා බං. නර්ස්ලාගෙ ජොබ් එක උබට එක විනාඩි 10ක් කරන්න කිව්වොත් හත්පොලේ ගූ ගාගන්නවා උබ.

    :yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Nurse ලාගේ subject එකේ syllabus එක වෙනස් වෙන්නේ නැහැ medical වගේ subject ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් විතරයි හැමදාම තියෙන්නේ. ආපහු අලුත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ.

    ඇඟ ඇතුළේ අළුතින් අවයව බිහි වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ.

    ඒත් IT වගේ field වල හැම මාසෙකටම අලුත් technology එකක් එනවා. ඒවා ඉගෙනගන්න ඕන හැම තිස්සෙම, update එකේම ඉන්න ඕන. (එයාල අපිට නොදන්නා දේවල් වලට කට ගහන්න එන්න එපා කියනවා වගේ IT වගේ ශේෂ්ත්‍ර වලත් කියන්න දේවල් ගොඩක් තියෙනවා ඕව එයාලට නොතෙරෙන කමට මුන්ට බැන්නට). IT අවුරුදු ගාණක් කලින් කරපු degree එක සත පහක වටිනාකමක් නැහැ ටික කාලයයි. මොකද ඒක එක language එළියට එනවා. අලුත් දේවල් හැම තිස්සෙම ලෝකේ බිහි වෙනවා science එක්ක. එක තැන පල් වෙන දෙයක් නෙමෙයි. එතකොට දොස්තරලට වඩා සිය දහස් ගුණයක් ආසාවෙන් ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට ගිය කොල්ලෝ තමයි IT වල ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකට ආසාවක් තියෙන උන් තමයි මේක තෝරාගන්නේ. මේක ට සෙට් වෙන්නේ. නමුත් දොස්තර කොරන්නේ සල්ලි හොයන්න, පුලුවන්ද බැරිද මොන මගුලටත් කලින් හැම එකාම බලන්නේ දොස්තර වෙන්න. ඒ සල්ලි සහ ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ මෝඩ කම් හින්ද එයාලව උස්සල තියෙන එකට. (නමුත් පිටරට දොස්තර වෙන්නේ ඒ රස්සාවට ඇත්තටම ආසකරන මිනිස්සු, මිසක් අනික් මිනිහව පාගල යට කරන්න හදන මෙහෙ වගේ අප්සට් කෙස් නෙමෙයි)

    මෙහෙ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාට, nurse ලාට විතරක් respect කරන්න. වහල්ලු විදිහට උන් ඉස්සරහ හැසිරෙන්න. අනික් ජොබ් ඔක්කොම පහළට.
    ලංකාවෙ ගොං ගෑනියෙක් ගන්න ගියත් දොස්‌තර නං රෙද්ද උස්සලා අරින්න දෙන්නේ උන්ගේ දෙමවුපියන් මයි.

    වෛද්‍ය වෘත්තිය මේ තරමට දියුණු වුණේ තාක්ෂණය අතින්, ඒ ඔය වගේ මිනිස්සු හින්දා නෙමෙයි, scientists ලා නිසායි.
    X-ray, MRI වගේ දේවල් හොයාගත්ත විද්‍යඤ්යයන්. නැතුව දොස්තරලා නෙමෙයි. එත් එයාලට credit එකක් නැහැ දොස්තර තමයී ලෙඩා සනීප කරේ, ඉතින් දොස්තර ට පින් දෙනව. පිට රට ඉඳන් ඔපරේෂන් එකට සල්ලි ලංකාවට එවනවා, ATM එකෙන් ඒක අරගෙන එනවා ඒ තාක්ෂණ ට කිසිම අගයක් නැහැ, Bus එකේ හරි vehicle එකක හරි නැගලා ඉක්මනට ඇවිල්ලා ලෙඩා භාරදෙන ව හොස්පිටල් එකට. ඒ වාහන හදපු තාක්ෂණය ට අවුරුදු ගාණක් ජීවිත වෙන් කරලා කැප උන මිනිස්සු ඉන්නවා උන් එකෙක් වත් වැඩක් නැහැ දොස්තර ගෙ රස්සාව තමයී රස්සාව. ඇහුවොත් කියායි ඇයි ඔය කියන scientists ලා ලෙඩ වෙන මිනිස්සු නෙමෙයි ද? කියලා. ලෙඩ වෙනවා තමයී ඒත් ඒක එක් job එකක් විතරයි දොස්තර කියන්නේ. මෙක මේ රටේ විතරයි මහා ලොකු දෙයක් කරගෙන තියෙන්නෙ.

    උසස්පෙළ කොර ගෙන උපරිම ගිරවා දාලා campus ගිය එකෙන් life එක එච්චරයි කියලා උං උගතුන් විදිහට select වෙලා, ජිවිතේ කිසිම තවත් තරඟයක් නැතිව. මේක තමා මහාම තරඟය උසස්පෙළ කියල හිතාගෙන, එක එක පුද්ගලයන්ගේ මොලය වැඩෙන්නේ විවිදාකරයට, විවිද හේතු නිසා ඊට ගතවෙන කාලවල් වෙනස් බව කියන එක වත් තේරෙන්නේ නැති උන්ට, අන් අය සියල්ලම උන්ට පෑගී ලා ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න උන්ට, කටින් සද්දෙ දාගෙන ඉන්න උන්ට, ඊට වඩා සිය ගුණයකින් උගත් සහ මහන්සි වෙච්ච අනික් රස්සා වල් කරන කොටස ගිහින් එතන උන්ට තවත් මෝඩ විදිහට දෙකට නැමිලා රෙද්ද උස්සල ඇරපන් දෙය්යෝ කියල උන්ට ඕන දේවල් ඔක්කොම කරගන්න දීල තව මදි පාඩුවට එයාලගේ රස්සාවේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ලෙඩ්ඩු මරල strike කර කර ගුද සන්සර්ගේ යෙදෙන්න පශ්චාත් භාගය ප්‍රධානය කරමින් එයාලට අන්තර්ජාලයේ කඩේ යන එකේ තේරුම මොකක්ද ?

    අනික් රටවල දොස්තරයි පාර අතුගාන මිනිහයි එකට සෙට් වෙලා ෂොට් එක දාන්නේ. ඒ හැම එකාම මේ කරන ජොබ් එකට කැමැත්තෙන් කරන්න බලන්නේ.
    හැම රස්සවකටම රෙස්පෙක්ට් කරපල්ලා බං.. හැම මිනිහම වැදගත්. nurse ජොබ් එක කොරල බලපන් කියනවා වගේම එකේ අනික් පැත්තට කියන්නත් පුළුවන්, දොස්තරලට, nurse ලට IT කොරන්න දීල බලපන් කියලත්, උන්ට කෙළවරක් නැතිව coding ඉගෙනගන්න කියල බලපන්. පුටුවක් උඩට වෙලා කම්පියුටර් එකේ කොට කොට ඉන්නවා කියල හරි ලේසි වැඩක් මේක, nurse ජොබ් එක තමා අමාරුම නේද? අනේ නිකහල්ල :D

    Edit: me dan kiyawapu thread eka:
    http://www.elakiri.com/forum/showthread.php?t=1831705
    muta therila mu methana anik unta kiyala thiyena kathawa balapan :D

    :):)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol::lol: Pin padi gon padi kathaa daagena gon part daaddi taraha yanawa malli. Uba kiyanna one nokiyanna one de danagena katha karapan. Anna E gana nodanna nisai ube Thread adatath bump wevi uba saren sare kiriye bite wenne. Ara Call Recording ekata Hansayata Thamai Chande denne kiwwa ekenma ube mentality eka gana hitgaa ganna puluwan.

    Ladies Denim kathawata riduna neda :lol::lol: Uba daaapu pin padi kathaawata matath riduna puthe. Mokada mama pin padi karayek nemei. Mage duty eka 100% Karapu saha karana ekek. Mage Boss nisai matath e purudda awe. Mokada pora me Siri Lankawa kiyana ubala wage gobbayo inna rataka Mal thiyala wandinna one thamage salary ekata wadiyen duty ekak ward eke leddunta karana manussayek nisa. Maseta weekend dekakata sarayak ekath Saturday dawal Colombo gedara gihin Monday morning ude 7 ta Theator ekata ena ithurh okkoma dawas Hospital consultant quaters wala inna nisa
    Ubala wage kuhakayo eeta passe allaganne e manussayage PP ekata leddu kiyak enawada kiyala agilla gahala balannai danne.

    Anika uba mage ugath kam hoyanna mahansi wenna kalin hariyata kath karanna igena ganin.

    Mathaka thiyaganin thamunge duty eka 100% karana Doctorsla me rate one taram innawa kiyala.

    මම මේකෙ දාන thread ඔක්කොම මගේ අත්දැකීම් කියලද උඹ හිතන්නේ. මමත් මගේ යලුවෝ, නෑදෑයෝ මට කියන අත්දැකීම්/දේවල් වලින්, හොදයි කියලා හිතෙන ඒවා මේකේ thread විදියට දානවා බං.මම කරපු වැඩේ හරිද වැරදිද කියලා උඹ තිරණය කරපන්,ඒ thread වල තියෙන comment කියවලම.
    Rs:1000 ඩෙනිම ගැන කිව්ව නිසා මේ ටිකත් නොකියම බෑ...
    උඹවගේ පිඩිත පංතියෙන් ඉහළට ගියපු වුන් , පිඩිත පංතියට ගරහන එක ගැන නම් ගොඩක් දුකයි බං.උඹටත් නොදැනිම උඹට මුල අමතක වෙලා.
    (උඹේ තාත්තා ගත්ත සොච්චම් පඩියෙනන් උඹව උස් මහත් කරන්න, මිල අඩු බඩු කඩ,ඇදුම් කඩ කීයක් නම් හොයන්න ඇතිද.උඹ දැන් සල්ලිකාරයෙක් වුනාට, උඹේ තාත්තා වගේ,තාත්තාලා, ඒ වගේ සොච්චම් පඩි ගන්න මිනිස්සු මේ රටේ තාමත් ඉන්නව බං.)

    :rolleyes:

    මම කිව්වෙ නෑනෙ බං හැමොම එහෙමයි කියලා. හොද මිනිස්සු ඉන්නවා. හැබැයි වැඩිපුර ඉන්නේ මම කියපු ජාතියේ දොස්තරල තමයි.
    (උඹේ බොස් නිසා උඹට හොද පුරුදු ඇතිවුනා කියපු එකෙන්ම පේනවා.අපේ රස්සාවේ හොද මිනිස්සු කොච්චර දුර්ලභ ද කියලා)

    :yes:

    හරියට කතා කිරිමත්, උගත්කමත් , කුහකකමත්, උඹගේ comment එකෙන්ම ඔප්පු වෙනවා බං.
    හිත රිදුනනම් sorry අයියේ...

    :yes:
     
    Last edited:

    Mage mula amathaka viima novima mage personal wate pite inna un dannawa. Uba eka gana amuthuwen kiyanna one ne. :lol: Ube e Denim thread eke mama daapu comment eka poddak aye gihin balapan. :lol: Rs 1000 ta Ladies denimak gaththama vili lajjaine ban. Sorry samahara vita uba Ladies denim adina jathiye ekekda danneth nahane. :frown::lol::lol:.

    Anika ubata sinhala kiyawanna barida ban ??:lol::lol: Mama mage boss e wage kiyapu eken kohomada kiyanne e wage minissu durlabai kiyala???:lol: Issella gihin sinhala tijak igena gena waren. Ehema minissu one taram me rate innawa.

    Kohonath ara Call eken apu recording ekakata Aniwa Hansayata thamai Chande denne kiyanna tharam e kiyalath Lajjawak nathuwa meke Thread daanna tharam ihen katin kanin buddiya muhukuraaa giya uba wage pussawal walata man gana kiyala wadak ne ban. Judge me at your IQ level. I dont give a fuck about you. :lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    :confused::confused::confused::confused::confused::confused::confused:
    24991502_712285112301476_6265428356436631578_n.jpg

    :confused::confused::confused::confused::confused:

    පැමිණීම සහ පිටවීම සටහන් කරන ඇගිලි සලකුණු යන්ත සැම රජයේ ආයතනයකම දැක ගන්න පුලුවන්. රජයේ පාසල්වලත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. ඒත් රජයේ රෝහල්වලට මෙ ක්‍රමය අකැපද​? නර්ස්ලට අගිල්ල දාන්න අමාරු වෙන්ඩ ඇති. :D

    Nurse la newei ban Doctorsla thamai ooka geenawata akamathi.. Nurse lata kawadawath hari welawata off wenna wenne nah. eeka hospitl ekaka work karalama balanna ooni machan..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    medical වගේ subject ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් විතරයි හැමදාම තියෙන්නේ. ආපහු අලුත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ.ඇඟ ඇතුළේ අළුතින් අවයව බිහි වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ.

    අලුත් අලුත් රෝග හොයාගන්නවා. එකම ලෙඩේට ප්‍රතිකාර කරන ක්‍රම අලුත් වෙනවා. ඒ ඒ ලෙඩ වලට වඩාත් සුදුසු ඖෂධ අලුතෙන් සොයාගන්නවා . කොටින්ම කිව්වොත් Anatomy ඇරෙන්න අනෙක් ඔක්කොම update වෙන subjects. "එක තැන පල් වෙන" දෙයක් නෙවෙයි. Anatomy update නොවුණත් ඒවා සමහර field වල ;) අයට වගේ trial and error කරන්න බැහැ. කරන දේ එකපාර කරන්න වෙනවා.

    එතකොට දොස්තරලට වඩා සිය දහස් ගුණයක් ආසාවෙන් ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට ගිය කොල්ලෝ තමයි IT වල ලංකාවේ ඉන්නේ.
    නමුත් දොස්තර කොරන්නේ සල්ලි හොයන්න, පුලුවන්ද බැරිද මොන මගුලටත් කලින් හැම එකාම බලන්නේ දොස්තර වෙන්න. ඒ සල්ලි සහ ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ මෝඩ කම් හින්ද එයාලව උස්සල තියෙන එකට.
    උන්ට දොස්තර වෙන්න ආසාව නෑ අපි විතරයි ආසාවෙන් මේක තෝරාගත්තේ. :lol: A/L කරන්න ගත්තෙ engineering හෝ තමන් අාස degree එකක් select වුණොත් යන්න හිතාගෙන නෙවෙයි.

    වෛද්‍ය වෘත්තිය මේ තරමට දියුණු වුණේ තාක්ෂණය අතින්, ඒ ඔය වගේ මිනිස්සු හින්දා නෙමෙයි, scientists ලා නිසායි.
    X-ray, MRI වගේ දේවල් හොයාගත්ත විද්‍යඤ්යයන්. නැතුව දොස්තරලා නෙමෙයි. එත් එයාලට credit එකක් නැහැ දොස්තර තමයී ලෙඩා සනීප කරේ, ඉතින් දොස්තර ට පින් දෙනව.දොස්තර ගෙ රස්සාව තමයී රස්සාව.
    දොස්තරලා අලුත් තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා තමයි. ඒවා එන්න කලිනුත් වෛද්‍යවරුන් හිටියා. ස්කෑන් ක්‍රම, බේත් හේත් තිබ්බට ම ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ. දොස්‌තර ගෙ රස්සාව ඒවා යොදාගෙන තමන් ගේ දැනුමෙන් ලෙඩාට පිහිට වෙන එක.
    (යුද්ධයක් දින්නම තුවක්කුව හදපු කෙනා, වාහන හදපු කෙනා, ATM එක ගැන කතාකරනවා ද?) :confused:

    ගොඩක් වෛද්‍ය උපකරණ හදල තියෙන්නෙ ඒවා පාවිච්චි කරන දොස්තරලා ම තමයි.
    උදාහරණයක්
    MRI වගේ දේවල් හොයාගත්ත විද්යඤ්යයන්. නැතුව දොස්තරලා නෙමෙයි.
    MRI
    Raymond Vahan Damadian (born March 16, 1936) is an American physician, medical practitioner, and inventor of the first MR (Magnetic Resonance) Scanning Machine.
    https://en.wikipedia.org/wiki/Raymond_Damadian

    උසස්පෙළ කොර ගෙන උපරිම ගිරවා දාලා campus ගිය එකෙන් life එක එච්චරයි කියලා උං උගතුන් විදිහට select වෙලා, ජිවිතේ කිසිම තවත් තරඟයක් නැතිව. මේක තමා මහාම තරඟය උසස්පෙළ කියල හිතාගෙන, එක එක පුද්ගලයන්ගේ මොලය වැඩෙන්නේ විවිදාකරයට, විවිද හේතු නිසා ඊට ගතවෙන කාලවල් වෙනස් බව කියන එක වත් තේරෙන්නේ නැති උන්ට.
    සිත නිවන කතා. සුර ලෝකෙන් ගෙනැත් විභාග තිබ්බත් ඒත් කන් කෙඳිරි ගාන සෙට් එකක් ඉන්නවා.A/L පාස්වෙන හැම එකාම අමුතු මීටර් නෙවෙයි. ඒත් කට පාඩම් කරලා හරි විෂයය තේරුම්ගෙන හරි පාස් වුණු එකා දක්ෂයෙක්.

    හැම රස්සවකටම රෙස්පෙක්ට් කරපල්ලා බං.. හැම මිනිහම වැදගත්.

    එකඟයි!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Nurse ලාගේ subject එකේ syllabus එක වෙනස් වෙන්නේ නැහැ medical වගේ subject ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් විතරයි හැමදාම තියෙන්නේ. ආපහු අලුත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ.

    ඇඟ ඇතුළේ අළුතින් අවයව බිහි වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ.

    ඒත් IT වගේ field වල හැම මාසෙකටම අලුත් technology එකක් එනවා. ඒවා ඉගෙනගන්න ඕන හැම තිස්සෙම, update එකේම ඉන්න ඕන. (එයාල අපිට නොදන්නා දේවල් වලට කට ගහන්න එන්න එපා කියනවා වගේ IT වගේ ශේෂ්ත්‍ර වලත් කියන්න දේවල් ගොඩක් තියෙනවා ඕව එයාලට නොතෙරෙන කමට මුන්ට බැන්නට). IT අවුරුදු ගාණක් කලින් කරපු degree එක සත පහක වටිනාකමක් නැහැ ටික කාලයයි. මොකද ඒක එක language එළියට එනවා. අලුත් දේවල් හැම තිස්සෙම ලෝකේ බිහි වෙනවා science එක්ක. එක තැන පල් වෙන දෙයක් නෙමෙයි. එතකොට දොස්තරලට වඩා සිය දහස් ගුණයක් ආසාවෙන් ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට ගිය කොල්ලෝ තමයි IT වල ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකට ආසාවක් තියෙන උන් තමයි මේක තෝරාගන්නේ. මේක ට සෙට් වෙන්නේ. නමුත් දොස්තර කොරන්නේ සල්ලි හොයන්න, පුලුවන්ද බැරිද මොන මගුලටත් කලින් හැම එකාම බලන්නේ දොස්තර වෙන්න. ඒ සල්ලි සහ ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ මෝඩ කම් හින්ද එයාලව උස්සල තියෙන එකට. (නමුත් පිටරට දොස්තර වෙන්නේ ඒ රස්සාවට ඇත්තටම ආසකරන මිනිස්සු, මිසක් අනික් මිනිහව පාගල යට කරන්න හදන මෙහෙ වගේ අප්සට් කෙස් නෙමෙයි)

    මෙහෙ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාට, nurse ලාට විතරක් respect කරන්න. වහල්ලු විදිහට උන් ඉස්සරහ හැසිරෙන්න. අනික් ජොබ් ඔක්කොම පහළට.
    ලංකාවෙ ගොං ගෑනියෙක් ගන්න ගියත් දොස්‌තර නං රෙද්ද උස්සලා අරින්න දෙන්නේ උන්ගේ දෙමවුපියන් මයි.

    වෛද්‍ය වෘත්තිය මේ තරමට දියුණු වුණේ තාක්ෂණය අතින්, ඒ ඔය වගේ මිනිස්සු හින්දා නෙමෙයි, scientists ලා නිසායි.
    X-ray, MRI වගේ දේවල් හොයාගත්ත විද්‍යඤ්යයන්. නැතුව දොස්තරලා නෙමෙයි. එත් එයාලට credit එකක් නැහැ දොස්තර තමයී ලෙඩා සනීප කරේ, ඉතින් දොස්තර ට පින් දෙනව. පිට රට ඉඳන් ඔපරේෂන් එකට සල්ලි ලංකාවට එවනවා, ATM එකෙන් ඒක අරගෙන එනවා ඒ තාක්ෂණ ට කිසිම අගයක් නැහැ, Bus එකේ හරි vehicle එකක හරි නැගලා ඉක්මනට ඇවිල්ලා ලෙඩා භාරදෙන ව හොස්පිටල් එකට. ඒ වාහන හදපු තාක්ෂණය ට අවුරුදු ගාණක් ජීවිත වෙන් කරලා කැප උන මිනිස්සු ඉන්නවා උන් එකෙක් වත් වැඩක් නැහැ දොස්තර ගෙ රස්සාව තමයී රස්සාව. ඇහුවොත් කියායි ඇයි ඔය කියන scientists ලා ලෙඩ වෙන මිනිස්සු නෙමෙයි ද? කියලා. ලෙඩ වෙනවා තමයී ඒත් ඒක එක් job එකක් විතරයි දොස්තර කියන්නේ. මෙක මේ රටේ විතරයි මහා ලොකු දෙයක් කරගෙන තියෙන්නෙ.

    උසස්පෙළ කොර ගෙන උපරිම ගිරවා දාලා campus ගිය එකෙන් life එක එච්චරයි කියලා උං උගතුන් විදිහට select වෙලා, ජිවිතේ කිසිම තවත් තරඟයක් නැතිව. මේක තමා මහාම තරඟය උසස්පෙළ කියල හිතාගෙන, එක එක පුද්ගලයන්ගේ මොලය වැඩෙන්නේ විවිදාකරයට, විවිද හේතු නිසා ඊට ගතවෙන කාලවල් වෙනස් බව කියන එක වත් තේරෙන්නේ නැති උන්ට, අන් අය සියල්ලම උන්ට පෑගී ලා ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න උන්ට, කටින් සද්දෙ දාගෙන ඉන්න උන්ට, ඊට වඩා සිය ගුණයකින් උගත් සහ මහන්සි වෙච්ච අනික් රස්සා වල් කරන කොටස ගිහින් එතන උන්ට තවත් මෝඩ විදිහට දෙකට නැමිලා රෙද්ද උස්සල ඇරපන් දෙය්යෝ කියල උන්ට ඕන දේවල් ඔක්කොම කරගන්න දීල තව මදි පාඩුවට එයාලගේ රස්සාවේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ලෙඩ්ඩු මරල strike කර කර ගුද සන්සර්ගේ යෙදෙන්න පශ්චාත් භාගය ප්‍රධානය කරමින් එයාලට අන්තර්ජාලයේ කඩේ යන එකේ තේරුම මොකක්ද ?

    අනික් රටවල දොස්තරයි පාර අතුගාන මිනිහයි එකට සෙට් වෙලා ෂොට් එක දාන්නේ. ඒ හැම එකාම මේ කරන ජොබ් එකට කැමැත්තෙන් කරන්න බලන්නේ.
    හැම රස්සවකටම රෙස්පෙක්ට් කරපල්ලා බං.. හැම මිනිහම වැදගත්. nurse ජොබ් එක කොරල බලපන් කියනවා වගේම එකේ අනික් පැත්තට කියන්නත් පුළුවන්, දොස්තරලට, nurse ලට IT කොරන්න දීල බලපන් කියලත්, උන්ට කෙළවරක් නැතිව coding ඉගෙනගන්න කියල බලපන්. පුටුවක් උඩට වෙලා කම්පියුටර් එකේ කොට කොට ඉන්නවා කියල හරි ලේසි වැඩක් මේක, nurse ජොබ් එක තමා අමාරුම නේද? අනේ නිකහල්ල :D

    Edit: me dan kiyawapu thread eka:
    http://www.elakiri.com/forum/showthread.php?t=1831705
    muta therila mu methana anik unta kiyala thiyena kathawa balapan :D
    :lol:
    hama dawasema medical field eke aluthen mokak hari hoyagannawa. chemical ekak, theory ekak , hormone ekak investigation ekak imaging machine ekak
    ekata anuwa hama auruddakama treatment guidelines wenas wenawa
    medical student/student nurse wela igenaganna guidelines out waddi outdated :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    medical වගේ subject ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් විතරයි හැමදාම තියෙන්නේ. ආපහු අලුත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ.ඇඟ ඇතුළේ අළුතින් අවයව බිහි වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ.

    :lol:
    hama dawasema medical field eke aluthen mokak hari hoyagannawa. chemical ekak, theory ekak , hormone ekak investigation ekak imaging machine ekak
    ekata anuwa hama auruddakama treatment guidelines wenas wenawa
    medical student/student nurse wela igenaganna guidelines out waddi outdated :lol:

    එයාල අපිට නොදන්නා දේවල් වලට කට ගහන්න එන්න එපා කියනවා

    TrollFace.png