නර්ස්ලට අගිල්ල #$#

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    උබ මේ මගුලක් කියනවා. ඩොකටර්ස්ලාට බලපන්කො ඇගිලි තියනවා තියා අත්සන් කරන්නවත් නෑ යන එන වෙලාවට.:confused: (එහෙම වෙලත් OT එහෙමත් තියෙනවා:confused:)
    ubata amaruda itin
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    TrollFace.png

    :rofl::rofl: :lol::lol: මැණිකා එනවා පොනවා මැණිකා යනවා පේනවා :lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගොන් කතා කියන්න එපා බං. නර්ස්ලාගෙ ජොබ් එක උබට එක විනාඩි 10ක් කරන්න කිව්වොත් හත්පොලේ ගූ ගාගන්නවා උබ.
    ලංකාවෙ නර්ස්ල කොහෙද බන් වැඩ කරන්නෙ. උන් නිකන් ලොකු ලයින් දිදී අයිස් ගහන එක විතරයි කරන්නෙ. ලංකාවෙ හොස්පිටල් වල ඔච්චර පෝලිම් වැඩි වෙලා තියෙන්නෙ නර්ස්ල කම්මැලි කමට ඉන්න හින්ද. උන් තනිකර පින් පඩි ගන්නෙ. ඒකට මචන් බලපන් වෙන රටවල හොපිටල්. එහෙ නර්ස්ල මාර ඇක්ටිව් විදිහට වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට බෑ ඒ වැඩේ කරන්න. ලංකාවෙ ගෑනු තනිකර කම්මැලි ජාතියක්නෙ.
     
    • Like
    Reactions: SadSandun

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ලංකාවේ ඉස්පිරිතාල පැය 24 ම ඇරලා.. ඒත් හවස් වරුවක ගිහින් බේත් ගන්න බෑ...
    12ටද කොහෙද බේත් දීල ඉවරලු... ඕන්නම් නතර වෙන්න කියල තමා කියන්නේ...
    ඩොකාල වැඩිහරියක් සාප්පු දාගෙන බේත් දෙනව.. සල්ලි වලට.
    දොස්තර කියන්නේ හොද සේවාවක් , පිනක් කරන උදවිය ඒත් සල්ලි මත්තේ දොස්තරල තරම් පුකේ වැඩ කරන කට්ටිය තවත් නෑ..මිනිස්සු වුනාම සල්ලි ගැන හිතනවට වඩා හිතන්න ගොඩක් දේවල් තියනවා,,,,...
    තමුන්ගේ සේවය පඩියේ තරමට කරපුහාම ඇති කියන රජයේ සේවකයෝ තමා වැඩිපුර ඉන්නේ..
    සමහර වෙලාවට චැනල් කරපු දොස්තරගේ හැටියට තමා වාට්ටුවේ සැලකිල්ල


    නස්ලට, රතවාහන පොලිස් එවුන්ට වෙලා තියෙන්නේ එකම දේ
    රස්සාවට ගියපුහම හරි වුනත් වැරදි වුනත් කරන්න වෙන්නේ ඉන්න පරන එවුන් කරන දේ...
    මා හොදින් දන්නා හෙදියක් කොලඹ ජාතික රෝහලේ අවු 7 or 8ක් වැඩ කරල ලගදි XYZ රෝහට මාරු වුනා.. XYZ වැඩ පටන්ගත්ත දවසේ කරල තියෙන්නේ ලෙඩෙක්ගෙන් ලේ ගන්න එක.. ඉතින් ලේ ගත්ත තැනට පුලුන් කෑල්ලක් තියල ප්ලාස්ටරයක් අලවලා විසබීජ යන එක වලක්වන්න. මේක දැක්ක පරන නස් ගෑනියක් ඇවිත් කියලා නංගි මේ ඔව්ව මෙහේ පුරුදු කරන්න එපා පුලුන් කෑල්ලක් දීල අතින් තද කරන් ඉන්න කියන්න කියල ගියාලු .. ඒ වගෙම අවුරුදු 8 කොලඹ හදිස්සි අනතුරු ඒකකය, හර්ද සැත්කම් ඒකකය ,.....,..{ with Bachelor of Science in Nursing (OUSL)} වගේ තැන්වල අතදැකීම් තියන මේයාට වැඩකරන්න වෙලා තියෙන්නේ පරන ඉන්න ලොද බැහැපු එවුන් එක්ක

    ඇත්තම කතාව නස්ල අප්ඩේට් වෙන වේගය මදි වගේම මේයාලට ඉගනගත්තා කියල අවුරුදු 10 ක් යනකල් ඉහල තනතුරකට යන්න බෑ. දැන් හෙද වෘතියේ ඉහල පුටුවල ඉන්න ගෙඩක් ඉන්නේ මානසික වශයෙන් වගේම වෘතීය වශයෙන් අප්ඩේට් නොවුඅන අය මොකද ගිහිල්ල ගමේ ඉස්පිරිතාලේ සෙට් වුන ගමන් පැල වෙනවා. කාලයක් යනකොට ඉස්පිරිතාලේ කියන්නේ අම්මගේ අප්පගේ බූදලේ කියල හ්තන් තමා වැඩකරන්නේ... සමහරුන්ගේ තාක්ශණය බාවිතය 0 යි.. මම මේවා කවුරුත් කියල අහපුව නේමේ අතදැකීමෙන් කියන්නේ.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ලංකාවෙ නර්ස්ල කොහෙද බන් වැඩ කරන්නෙ. උන් නිකන් ලොකු ලයින් දිදී අයිස් ගහන එක විතරයි කරන්නෙ. ලංකාවෙ හොස්පිටල් වල ඔච්චර පෝලිම් වැඩි වෙලා තියෙන්නෙ නර්ස්ල කම්මැලි කමට ඉන්න හින්ද. උන් තනිකර පින් පඩි ගන්නෙ. ඒකට මචන් බලපන් වෙන රටවල හොපිටල්. එහෙ නර්ස්ල මාර ඇක්ටිව් විදිහට වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට බෑ ඒ වැඩේ කරන්න. ලංකාවෙ ගෑනු තනිකර කම්මැලි ජාතියක්නෙ.

    makka makka makka makka
     

    kingdewi

    Well-known member
  • ලංකාවේ ඉස්පිරිතාල පැය 24 ම ඇරලා.. ඒත් හවස් වරුවක ගිහින් බේත් ගන්න බෑ...
    12ටද කොහෙද බේත් දීල ඉවරලු... ඕන්නම් නතර වෙන්න කියල තමා කියන්නේ...
    ඩොකාල වැඩිහරියක් සාප්පු දාගෙන බේත් දෙනව.. සල්ලි වලට.
    දොස්තර කියන්නේ හොද සේවාවක් , පිනක් කරන උදවිය ඒත් සල්ලි මත්තේ දොස්තරල තරම් පුකේ වැඩ කරන කට්ටිය තවත් නෑ..මිනිස්සු වුනාම සල්ලි ගැන හිතනවට වඩා හිතන්න ගොඩක් දේවල් තියනවා,,,,...
    තමුන්ගේ සේවය පඩියේ තරමට කරපුහාම ඇති කියන රජයේ සේවකයෝ තමා වැඩිපුර ඉන්නේ..
    සමහර වෙලාවට චැනල් කරපු දොස්තරගේ හැටියට තමා වාට්ටුවේ සැලකිල්ල


    නස්ලට, රතවාහන පොලිස් එවුන්ට වෙලා තියෙන්නේ එකම දේ
    රස්සාවට ගියපුහම හරි වුනත් වැරදි වුනත් කරන්න වෙන්නේ ඉන්න පරන එවුන් කරන දේ...
    මා හොදින් දන්නා හෙදියක් කොලඹ ජාතික රෝහලේ අවු 7 or 8ක් වැඩ කරල ලගදි XYZ රෝහට මාරු වුනා.. XYZ වැඩ පටන්ගත්ත දවසේ කරල තියෙන්නේ ලෙඩෙක්ගෙන් ලේ ගන්න එක.. ඉතින් ලේ ගත්ත තැනට පුලුන් කෑල්ලක් තියල ප්ලාස්ටරයක් අලවලා විසබීජ යන එක වලක්වන්න. මේක දැක්ක පරන නස් ගෑනියක් ඇවිත් කියලා නංගි මේ ඔව්ව මෙහේ පුරුදු කරන්න එපා පුලුන් කෑල්ලක් දීල අතින් තද කරන් ඉන්න කියන්න කියල ගියාලු .. ඒ වගෙම අවුරුදු 8 කොලඹ හදිස්සි අනතුරු ඒකකය, හර්ද සැත්කම් ඒකකය ,.....,..{ with Bachelor of Science in Nursing (OUSL)} වගේ තැන්වල අතදැකීම් තියන මේයාට වැඩකරන්න වෙලා තියෙන්නේ පරන ඉන්න ලොද බැහැපු එවුන් එක්ක

    ඇත්තම කතාව නස්ල අප්ඩේට් වෙන වේගය මදි වගේම මේයාලට ඉගනගත්තා කියල අවුරුදු 10 ක් යනකල් ඉහල තනතුරකට යන්න බෑ. දැන් හෙද වෘතියේ ඉහල පුටුවල ඉන්න ගෙඩක් ඉන්නේ මානසික වශයෙන් වගේම වෘතීය වශයෙන් අප්ඩේට් නොවුඅන අය මොකද ගිහිල්ල ගමේ ඉස්පිරිතාලේ සෙට් වුන ගමන් පැල වෙනවා. කාලයක් යනකොට ඉස්පිරිතාලේ කියන්නේ අම්මගේ අප්පගේ බූදලේ කියල හ්තන් තමා වැඩකරන්නේ... සමහරුන්ගේ තාක්ශණය බාවිතය 0 යි.. මම මේවා කවුරුත් කියල අහපුව නේමේ අතදැකීමෙන් කියන්නේ
    .

    ඔන්න ඔය රතු පාට ටික නම් ටක්කෙට හරි .මේල් නර්ස්ල එකෙක් දෙකෙක් ඉන්නවනම් යුනිට් එකක ඔය ප්‍රශ්න අඩුයි .මොකද පිරිමි ඉගෙන ගන්නවා .අනික කවුරුත් කියන පදේට නටන්න ඉන්නේ නැහැ .ඔය ඇටුවම් බැහැපු සිස්ටම් එක මේන්ටේන් කරන්න තමා ගෑනු සෙට් එක පිරිමි ප්‍රතිශතය 5%ටත් අඩුවෙන් මේන්ටේන් කරන්නේ
     

    kingdewi

    Well-known member
  • koheda ban ehema OT denne uba danna hospital ekak kiyapan ehama ?
    ehema ne limit ekakthiyenava..

    ලිමිට් නැහැ මචන් , උපරිම පැය 18 යි එක දිගට සේවයේ යොදවන්න පුළුවන් සේවකයෙක්ව ,නමුත් කිසි ගින්නක් නැතුව 24hrs ඩියුටි බොහෝ විට දානවා /මම එකදිගට පැය 30 ක් ඩියුටි කරලා තියෙනවා :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අලුත් අලුත් රෝග හොයාගන්නවා. එකම ලෙඩේට ප්‍රතිකාර කරන ක්‍රම අලුත් වෙනවා. ඒ ඒ ලෙඩ වලට වඩාත් සුදුසු ඖෂධ අලුතෙන් සොයාගන්නවා . කොටින්ම කිව්වොත් Anatomy ඇරෙන්න අනෙක් ඔක්කොම update වෙන subjects. "එක තැන පල් වෙන" දෙයක් නෙවෙයි. Anatomy update නොවුණත් ඒවා සමහර field වල ;) අයට වගේ trial and error කරන්න බැහැ. කරන දේ එකපාර කරන්න වෙනවා.


    උන්ට දොස්තර වෙන්න ආසාව නෑ අපි විතරයි ආසාවෙන් මේක තෝරාගත්තේ. :lol: A/L කරන්න ගත්තෙ engineering හෝ තමන් අාස degree එකක් select වුණොත් යන්න හිතාගෙන නෙවෙයි.


    දොස්තරලා අලුත් තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා තමයි. ඒවා එන්න කලිනුත් වෛද්‍යවරුන් හිටියා. ස්කෑන් ක්‍රම, බේත් හේත් තිබ්බට ම ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ. දොස්‌තර ගෙ රස්සාව ඒවා යොදාගෙන තමන් ගේ දැනුමෙන් ලෙඩාට පිහිට වෙන එක.
    (යුද්ධයක් දින්නම තුවක්කුව හදපු කෙනා, වාහන හදපු කෙනා, ATM එක ගැන කතාකරනවා ද?) :confused:

    ගොඩක් වෛද්‍ය උපකරණ හදල තියෙන්නෙ ඒවා පාවිච්චි කරන දොස්තරලා ම තමයි.
    උදාහරණයක්

    MRI
    Raymond Vahan Damadian (born March 16, 1936) is an American physician, medical practitioner, and inventor of the first MR (Magnetic Resonance) Scanning Machine.
    https://en.wikipedia.org/wiki/Raymond_Damadian


    සිත නිවන කතා. සුර ලෝකෙන් ගෙනැත් විභාග තිබ්බත් ඒත් කන් කෙඳිරි ගාන සෙට් එකක් ඉන්නවා.A/L පාස්වෙන හැම එකාම අමුතු මීටර් නෙවෙයි. ඒත් කට පාඩම් කරලා හරි විෂයය තේරුම්ගෙන හරි පාස් වුණු එකා දක්ෂයෙක්.

    එකඟයි!

    දැන් උඹ අැයි මෙවා කියන්නේ? උබලට ඔය මිනිස්සුන්ගෙන් ලැබෙන credit එක මදිද? ?

    අලුත් රෝග, MRI වගේ දේවල් හොයාගන්න අය දොස්තර කෙනෙක් උනත්, දොස්තර ට වඩා scientist කෙනෙක්. එ් මෙහෙ වගේ කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට වත් අය නෙමෙයි, ඒ මිනිස්සු ඒ subject එකට ආසාවෙන් කැපවෙලා කරන්නේ උන්ට credit දෙන්න ඕන. ඒත් අපේ මෝඩ මිනිහා කරන්නේ දොස්තර නං එච්චරයි. දොස්තර තමයී අනික් හැම උන්ගේ ම credit එක ගන්නේ. මිනිහත් දොස්තර විතරයි පේන්නේ. කුහක කමක් හින්දා කියනවා නෙමෙයි.. උන් එක්ක පෞද්ගලික තරහකට නෙමෙයි, මගෙත් යාළුවෝ /නෑදෑයෝ ඉන්නවා දොස්තරලා. ඒත් මන් උන්ට කඩේ නොගිහින් ඇත්ත කියන්නේ කියන්න ඕන හින්ද.

    අනික අපෝ medical field එකෙ වෙන වෙනස් වෙන දේවල් අපේ උන් update වෙලා ඉන්න හැටි නං පේනවා. පොතෙන් පිට කිසි දෙයක් විස්වාස කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ medical community ගැන තියෙන knowledge එක බිංදුවයි. අඩු ගානේ ඒ ගැන කිසිම research එකක් වත් කරන්නේ නෑ. Medical field එක වගේ නෙමෙයි බං බලපං උබලට එක degree එකක් අරගෙන ජීවිත කාලෙම ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් හදාගෙන අනික් උන් ගෙ රස්සාවල් පහත් කියලා උන්ට සත්තුන්ට වගේ සලකල ඉහළ තත්වයක් හදල, හැම තැනම VIP. ඒ වගේ නෙමෙයි IT කරන එකාගෙ ගිය අවුරුද්දේ degree එක අද වෙන්කොට සත පනහක value එකක්ලැ නැහැ. කොටින්ම ඒ සබ්ජෙක්ට්බෙ එක පාවිච්චි කරන්නෙත්න නැහැ. තනිකර වෙනස්. ඉස්සර තිබ්බ PHP නෙමෙයි දැන්, FB එකෙන් අලුත් platform එකක් දැම්මාම ඒක ඉගෙනගන්න ඕන, react කියයි, angular කියයි, සතියක් යන්න කලිං අලුතින් version එනවා, ඒ එකිනෙක ඉගෙනගන්න ඕන, උඹලාගේ එහෙමද? අලුතින් ලෙඩක් හොයා ගත්තා කියලා ඔන්න උබට හැම දවසක ම syllabus update වෙනවද නෑ නේ. අැරත් ඒ ලෙඩේට ඕන දේ අතටම හම්බවෙනවා. තියෙන පරණ ඉගෙන ගත්ත අවයව ගැන ලෙඩ එහෙන් පිටින් value එක 0 ට බහින වද නැනේ? හෙම්බිරිස්සාව කැස්ස ට අවුරුදු ගානක ඉඳන් බෙහෙත් කරන එක තවමත් එහෙමයි. අපේ ඒ කාලේ Javascript දැන් ලියන්න පුළුවන් ද, browser අලුත් වෙලා. Body parts අලුතින් ඇවිල්ලා වගේ කෝටියක් විතර. පරණ ඒවා ලියන එකා අපේ ආච්චි අම්මට වඩා නාකි මිනිහෙක් ට වගේ සලකන්නේ software company වල :lol: හැබැයි කොල්ලෝ මහන්සි වෙලා ඉගෙනගන්නෙ තනියම ඒ ආසාවට subject එකට තියෙන.

    කෙනෙක් ට තව කෙනෙක්ගෙ job එකක් ගැන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි කියලා තමන් දන්න එක ගැන විතරක් දැනගෙන තිරණය කරන්න බැහැ තමන් උසස් කියලා. හැම job එකක්ම වැදගත්, respectable. ඒත් හැමෝම බලන්නේ තමන්ගේ දේ තමයී වැඩිපුරම value එක තියෙන්නේ කියලා market කරන්න.
    හරිය ට තමන් පදින වාහනය උසස් තත්ත්වයේ එකක් කියලා අනික් උන්ට කියනව වගේ. ඒක සොබාවික වම මිනිස්සු එහෙම කරත්, දොස්තරලා කරන්නේ ඒ job එකේ සොබාවය වැරදි විදියට පාවිච්චි කරලා සමාජයේ අනික් මිනිස්සුන් ව dominate කරන්න හදන එක.
    අනික් මිනිස්සුත් කටේ සද්දේ ට, දොස්තර ට මාරම තැනක් දෙනව. මීට වඩා උගත් රස්සාවල් ඕන තරම් තියෙනව. උතුම් රස්සාවක් විදිහට නගර සභා කුණු සුද්ද කරන එකත් මට සලකන්න පුළුවන්. එහෙම තමයී වෙන්නේ ඕන respect කරන්න. හැබැයි ඕක කවදාවත් වෙන්නේ නැහැ මේ රටේ.

    Same reason එකමයි මේ රටේ දේශපාලනය ට වෙලා තියෙන හේතුව. මෝඩ මිනිස්සු.
     
    • Like
    Reactions: KingCM

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    If they are doing their job right then there's no reason to oppose.
    The reason they are so against it is because they know they are cheating the system. Stop treating these fuckers like they are gods. They are doing a job,
    they get paid to do it, and the idea that they go out of their way for you is a myth. The truth is that state owned hospitals treat patients and people like shit.
    They talk to them like they are garbage, and do not provide good treatment.
    Almost everything is half assed, unhygienic and just plain terrible. We deserve better for the insane amount of taxes we pay
     

    AmathiThuma

    Junior member
  • May 10, 2007
    61
    8
    8
    මේක විනාඩි 10, 15 අඩු වැඩි වෙන එක ගැන ප්‍රස්නයක් නොවේ
    කලින් පැනලා හොර OTත් අරගැනීම හා නොයන දවසට හොර නිවාඩුත් අරන් හොර OTත් දාන එක පිලිබඳව ප්‍රශ්නයක්
    කවුරු හරි වෙලාවට වැඩ කරලා සාධාරනව පඩි ගන්න මොකද ඔච්චර බය?
    බොරු සුරංගනා තර්ක පාන්නේ නැතුව
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මට නම් දොස්තරගෙයි ගැරජ් බාස්ගෙයි වැඩි වෙනසක් නෑ.. ඩොකා ඉතින් ඇන්ජිම ස්ටාට් එකේ තියන් තමා වැඩ... හැබැයි ගැර්ජ් බාස්ටත් ඕකම කරන්න පුලුවන් ඕන නම්.... මට නම් පොල් කඩන එකාගේ ජොබ් එක වටිනවා ඔය හොර දොස්තරලට වඩා... හොදම කතාව තමා.. අද ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ අපි මේ ගරු සේවයක් කරන්නේ... අපි හිටියේ නැත්තම් මිනිස්සුන්ට අරක වෙනවා, මේක වෙනවා, අපි තමා මිනිස්සුන්ගේ අරක කොරල දෙන්නේ කියලා.. ( ගුරුවරු, දොස්තර , නස්, ආන්ඩුවෙ ඔපිසිවල එවුන් ) එහෙම කියල වැඩ හරියට වෙලාවට නැවැත්තුවා ගෙදර..
    බොරු නම් ගොඩක් රජයේ ආයතන ලග 4 ට විතර රවුමක් ගහල බැලුවා නම් තේරෙයි.. මට මේ අත්දැකීම කම්කරු කාර්යයාලෙන් හොදට හම්බුනා...

    මෙහෙම කියන එවුන් දන්නේ නෑ මුන් පඩි ගන්නේ මිනිස්සුන්ට ගහන බදු වලින් කියලා.. මොකද සල්ලි උත්පාදනය වෙන්නේ ප්‍රදානව නිශ්පාදන හා සේවා අලවියෙන් මුන් හිතන්නේ මුන් මේ අපිට සේවය කරන්නේ නිකන් කියලා.. ආන්ඩුවෙන් පඩි කියල දෙන්නේ ඔය කරන සේවෙට තමා... ඒ පඩිය ගන්න එවුන් උතුම්ව සේවය කරන්න ඕන මිනිස්සුන්ට. කොරන්නේ බොරු රෙස්පොට් දාන එක තමා වැඩිපුර
    දවසක් නස් ගෑනු ටිකක් මගෙන් අහගත්තා හොදම එකෙන්
    ඩෙන්ගු ලෙඩෙක් ටිකට් කපනවා කියල12.00-1.00 විතර පුටුවේ වාඩි කොරල තියලා.. ලෙඩා ලග හිටියේ අපේ නැන්දා.. මම කෝල් කරාම කිව්වා අපි 2 වෙද්දි වගේ එනවා ට්කට් කපන්න යන්නේ කියලා.. 3 ට විතර කෝල් කරා ප්‍රතිචාර නෑ..
    5ට ගිය ලෙඩ්ඩු බලන වෙලාවට ... යද්දි අර මනුස්සයා තාම පුටුවේ...
    මම ඉතාම මනුස්සකමින් ගිහින් වාට්ටුවේ නස් කෙනෙක්ගෙන් ඇහුවා අපිට මෙයාව ගෙදර ගෙනියන්න පුලුවන්ද 12-1 ට වගේ ඉදල මේයා මේ පුටුවේ ඉන්නේ කියලා.. ගෑනි එකපරම ලග ඉන්න ගෑනියෙක්ට කිව්වා බලන්නකෝ මිස් මෙයා මගෙන් ප්‍රශ්න අහනවා අපෙන් නෙමේ අර උඩ ඉන්න මහත්තුරුන්ගෙන් අහන්න කියලා.. මට මලම පැන්නා... මම කිව්වා ඔයා ඔය පුටුවෙ පැය 4ක් ඉන්න මම එහා පැත්තට වෙලා බලන් ඉන්නම් අපි බලමු මොකද වෙන්නේ කියල.. මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා කියලා.. ගෑනි කියාපි රස්තියාදුකාරයෝ එනවා මෙතන අපිට උගන්නන්න කියල( මම රැවුල වවා ,ශෝට සමග සෙරෙප්පු දෙකෙන් තමා ගියේ ) ගත්තා විස්සවිජ්ජාලේ අයිඩින්ටිය ගෑනිට පෙන්නල කිව්වා මාත් මේ තමුන් වගේම රටේ වැදගත් තැනක ඉගන ගන්න කෙනෙක් නිකන් කහින්න එනන එපා කියලා.. 5.15 ට ටිකට් කපල ගෙදර..
    වෙලා තිබුනේ එහා කාමරේ තියන රෙපොට් වගයක් ගෙනෙන්න ඇටන්ඩන් ඇවිත් නෑ.. ඔය ගෑනිට ඕක කියන්න තිබුන එක්කෝ ඒක ගිහින් ගේන්න තිබුනා.. නස්ල තරම් පංගු පේරු බලලා වැඩ කරන එවුන් තවත් නෑ..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is how our people respond when the truth is talked about. Nurses and Doctors are not any special category. They are paid by all the citizens using our Tax money. They are doing their job as anyone else is doing. All the jobs are equal and need equal respect. Thats the difference with develop countries. We have to get rid of this islander mentality.

    " නර්ස්ලට අගිල්ල #$# 12-29-2017 06:22 PM wesa balli.ube ammawa wikunapan balli. ranil ge guu suwadada wesi. ube ammage huththen harawa paninakan hukanna ona.ube ammage huththen paninne huthu juice neme harawa hutto"
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Man danne nadda ban ithin ward wala OT keruwaawa. Kochchara unlimited unath godak e minissunta salli walata wadaaa watinawa thamunge daru pawul. OT unlimited unata puluwan podi welaweth niwadu ganna baladdi ward sister balen duty roster hadanawa. Samahara daata miss la yanagaman kaden kaama aran yanne lamai badaginne kiyala. Maha karuma rassawl ban. Mageth pawule medical field eke un hitiye na ne. Hitiyanam mamath me magula nokara wena deyak karanawa.

    :love::love::yes::yes:
     
    • Like
    Reactions: chathuranirmal