දැන් ගොඩක් යන්නේ ආගම් වලි තමා. මේ ශාස්තෲන්ට ගැරහිල්ල නම් මම හිතන්නේ එකෙක්ගේ වැඩක්. ඔය ටැග් දාන්නේ එකම එකෙක්.eka sira.....ow bn, elakiri eke 24hours inna un innawane bn, unwa mod kalanm oka hariyanwane bn. ko me admin aiya nane![]()

මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න

මේ පොර කවුද කියලා දන්නෙ නෑ. මම දාපු thread 3කට නෙගටිව් Rep දීලා තිබ්බා. මිනිහා thread එකට reply කරලත් නෑ. ඒක නිසා හොයාගන්න බෑ කවුද කියලා. පහල දැම්මා මිනිහා දාපු නෙගටිව් Rep comment 2ක්. Admin පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි.
![]()

රෙප් කැපෙන ඒවා ප්‍රසිද්දියේ දාන්න එපා තවත් කැපෙන එකයි වෙන්නේමෙන්න තව එකක් දාලා. මු නම් හැදෙන එකෙක් නෙවෙයි...![]()
![]()

මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න

මෙන්න තව එකක් දාලා. මු නම් හැදෙන එකෙක් නෙවෙයි...![]()
![]()
ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ සින්හල බෞද්ද අයයි, සින්හල ක්‍රිස්තියානි අයයි. දෙගොල්ලො සින්හලම නිසා නැගලා ගියා. ඒ කාලේ දෙමල මුස්ලිම් උන් මේකේ වැඩිය හිටියෙත් නැ. පස්සේ බොදු බල සෙනව වගේ එවා ආවට පස්සේ සොශල් මීඩියා වලින් මුස්ලිම් උන්ට ගහන්න ගත්තට පස්සේ සින්හල උන් ක්‍රිස්තියානි/බෞද්ද දෙගොල්ලොම එකතුවෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තා. මුස්ලිම් උනුත් ඒකම කලා. දැන් මුස්ලිම් වලිය ඉවරවේගෙන යන නිසා ආයේම සින්හල උන් බෞද්ද/ ක්‍රිස්තියානි බෙදිලා ඇර ගන්නවා.අවුලක් නැහැ මේක හැමෝගෙම වැරැද්ද!!විශේෂෙන් බුද්දිස්ට් අය පටන් ගත්තේ මේක
මම දැන් බැලුව මේකේ reputed කොටු ගොඩක් තියන members ලම තම බුදුහාමුදුරවන්ට, අල්ලට, ජේසුට මේ thread එකේම ටැග් දාල තියන්නේ. fake නෙමෙය්. දැන් තරම හිතා ගන්න
ලංකාවේ online ඉන්න උන්ගෙන් 75% තමන්ගේ ආගමට ඇරෙන්න අනික් ආගම් වලට වචනෙන් හරි බනිනවා. එළකිරි එකෙත් එහෙමය්. මෙතන බුදු හාමුදුරුවන්ට බනිනකොට බලන්න ඉන්න බැරි උන් තම අල්ලට, ජේසුට බනින්නේ. මේ thread එකෙත් ටැග් පේනවනේ. ban කරන්න ගියොත් බුදුහාමුදුරුවන්ට විතරක් බනින එක ban කරන්න බැහැනේ. ඕක නිසා තම facebook, youtube, google හැම තැනම ඕන ආගමකට බැන්නට කිසි ප්‍රශ්නයක් නැත්තේ.
අපිත් මෙතන ආගමට බනින්නම ID හදන්, මෙතන ප්‍රශ්න ඇති කරන්නම එන එකෙක්ව තම ban කරන්නේ. නැතුව වචනයක් කිව්වා කියල ban කලොත් ඔක්කොම ban කරන්න වෙන්නේ. ආගම දේශපාලන වළි දැන් අපි බේරන්න යන්නෙත් නැහැ නිකන් අපේ කාලේ නාස්ති වෙන්නේ..
ඔය tag දාපු කෙනා මෙතන ප්‍රශ්න ඇති කරන්න fake එකෙන් නටන කෙනෙක් නම් අනිවාර්යෙන් ban කරනවා, එතනින් එහාට reputed members ල tag දාන දාන ඒවා මක මක යන්නේ නම් නැහැ. එහම කරලා ඉවරයක් කරන්නත් බැහැ. online තමන්ගේ ආගමට බැන්නම දරා ගන්න බැරි නම් online එන්න එපා. කොය් ආගමේ කට්ටියටත් කියන්නේ එකම දේයි..
ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ සින්හල බෞද්ද අයයි, සින්හල ක්‍රිස්තියානි අයයි. දෙගොල්ලො සින්හලම නිසා නැගලා ගියා. ඒ කාලේ දෙමල මුස්ලිම් උන් මේකේ වැඩිය හිටියෙත් නැ. පස්සේ බොදු බල සෙනව වගේ එවා ආවට පස්සේ සොශල් මීඩියා වලින් මුස්ලිම් උන්ට ගහන්න ගත්තට පස්සේ සින්හල උන් ක්‍රිස්තියානි/බෞද්ද දෙගොල්ලොම එකතුවෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තා. මුස්ලිම් උනුත් ඒකම කලා. දැන් මුස්ලිම් වලිය ඉවරවේගෙන යන නිසා ආයේම සින්හල උන් බෞද්ද/ ක්‍රිස්තියානි බෙදිලා ඇර ගන්නවා.

සාමාන්‍ය දේවල්!

Okata wisadumak widihata hema agamakatama podu wena widihata oya naraka tags tika blacklist karanna method ekak nedda vB wala? hebei ithin mods lata weda tiyei ape un hadana tags blacklist karanna
ඒක මෙයාලට හදන්න බැරුව ඇති බන්.. එහෙනම් වර්ඩ්ස් බ්ලැක්ලිස්ට් කරන්න ඔනා බාශා දෙකෙන්ම. බුදුන්වහන්සේ, මරියා, ජෙසු, අල්ලා,යශොදරා වගේ වර්ඩ්ස් දාන්න බැරි කලොත් ඉතින් කුනු හර්ප කිව්වට වැඩක් නැ පුද්ගලයා නැතුව.Okata wisadumak widihata hema agamakatama podu wena widihata oya naraka tags tika blacklist karanna method ekak nedda vB wala? hebei ithin mods lata weda tiyei ape un hadana tags blacklist karanna
කාලෙන් කාලෙට එන ආතල්නේ බන්. පොදු හතුරෙක් නැති උන ගමන් සින්හල උන් කුලේට, ආගමට, වන්ශෙට බෙදෙනවා. බෞද්ද බෞද්ද උන්ම මේකේ මරා ගන්නවනේ උඩරට පහතරට කියලා.anna ekai bn wela tiyenne. wadak na bn. budunge deshaya unata wadak na, baudda kiyala uppanne tiyena un witharai godak inne me rate.