ඔව් නැත්තන් අච්චර ගෙවන එකේ වැඩක් නෑ නෙ![]()
සංගක්කාරට නං ගල දුන්නද දන්නේ නෑ ගෙනියන්න. ප්‍රමෝෂන් එකක් නිසා ඩෙසර්ට් එක විතරක් කන්න දෙන්න ඇති සමහරවිට![]()


ලක්ෂ 38ක් එකපාර කෑමකට ඉවර වෙන රටකම ලක්ෂ 38න් අවුරුදු 38 ක් කන මිනිසුත් ඉන්නවා බන්
ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල





ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල


අපේ වික්කාමසිංහ මැතිදු "නළුවෙක් නොව මොළයක්" කියල නෙව සිංහලු කියන්නෙ හිටං. අපිට නොතේරුනාට ලෝකෙම රටවල් වික්කාමසිංහ මැතිදුට ආදරෙයි නොවැ, ඉතිං ඒ ඒ රටවල් වල ඉන්න සුදු මහත්තුරු එනව ඇති ලංකාවට මේව දැක්කම වැල නොකැඩී හිටං. ඉස්සර ඉදං සිංහලු කිව්වෙ ආර්ථිකේ දියුණු කරන්නනං රනිල් මැතිදුගෙ යූඇන්පී ආණ්ඩුවක් එන්නම ඕනෙ කියල නෙව හිටං. දැං ඉතිං ලංකාවෙ සංචාරක කරුමාන්තෙ දියුණුවෙයි බලංඉන්දැද්දි හිටං.
trump ehema ranilta mara adareyi. thiyena sahanadarath kapanawa

එහෙනං එහෙනං ආයිබෝං.මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.![]()
ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල


ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ
![]()




okata ena pink diamond 2CT eka laksha 8k withara watiy

Indian sancharakayo dan wala nokadi evi ne ban.ලන්කාවෙ දේශපාලකයො කරන හැමදේම කරන්නෙ සල්ලි යටිමඩි ගහගන්න අරමුනෙන් කියල උපකල්පනක කරොත් කරන හැම සන්වර්දන වැඩකටම ජාතියෙක් විදියට අපි එරෙහි වෙන්න ඕනෙ...
ඕක කරල තියෙන්නෙ සන්චාරක කර්මාන් තය ප්‍රවර්දනය කිරීමේ අරමුනෙන්... ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ලෝක මට්ටමේ වැඩිම පිලිගැනිමක් , ජනප්‍රියත්වයක් තියන පුද්ගලය තමයි සන්ගක්කාර... ඉතින් ඒ මනුස්සයව පාවිච්චි කරල ඔහොම දෙයක් කරන එකේ වැරැද්දක් නෑ,,,බැලූබැල්මට විකාරයක් වගේ පෙනුනට මේ වගේ දේවල් හොද මාකටින් වැඩ... දුප්පත් ඉස්කොල වල ලමයින්ට ඔය සල්ලි වලින් පොත් දුන්න කියල සන්චාරක කර්මාන්තය ප්‍රවර්දනය කරන්න බෑ.,.
