Sangagen wife ta laksha 38ka dessert ekak

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    ඔව් නැත්තන් අච්චර ගෙවන එකේ වැඩක් නෑ නෙ :yes:

    සංගක්කාරට නං ගල දුන්නද දන්නේ නෑ ගෙනියන්න. ප්‍රමෝෂන් එකක් නිසා ඩෙසර්ට් එක විතරක් කන්න දෙන්න ඇති සමහරවිට :P

    :yes::yes:
     
    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    :lol::lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    අපේ වික්කාමසිංහ මැතිදු "නළුවෙක් නොව මොළයක්" කියල නෙව සිංහලු කියන්නෙ හිටං. අපිට නොතේරුනාට ලෝකෙම රටවල් වික්කාමසිංහ මැතිදුට ආදරෙයි නොවැ, ඉතිං ඒ ඒ රටවල් වල ඉන්න සුදු මහත්තුරු එනව ඇති ලංකාවට මේව දැක්කම වැල නොකැඩී හිටං. ඉස්සර ඉදං සිංහලු කිව්වෙ ආර්ථිකේ දියුණු කරන්නනං රනිල් මැතිදුගෙ යූඇන්පී ආණ්ඩුවක් එන්නම ඕනෙ කියල නෙව හිටං. දැං ඉතිං ලංකාවෙ සංචාරක කරුමාන්තෙ දියුණුවෙයි බලංඉන්දැද්දි හිටං.

    trump ehema ranilta mara adareyi. thiyena sahanadarath kapanawa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    trump ehema ranilta mara adareyi. thiyena sahanadarath kapanawa
    :yes::yes: එහෙනං එහෙනං ආයිබෝං.
    අර අපේ හුටං උත්තමය සම්බාධක දැම්ම උතුරු කොරියාව, ආන්න පොහොර නැව් එනකං මුහුද දිහා බලං ඉන්නවලු. ඉතිං බලන්ඩකො ආයිබෝං හුටං උත්තමයයි වික්කාමසිංහ මැතිදුයි නිසා අපේ ලංකා මෑණිට තියෙන බලේ. හුටංතුමා සම්බාධක දැම්ම විතරයි කොරියං කාරයො වගාවක්වත් කොරගන්න බැරුව හාමතේ මැරිල යනව නෙව. අම්මප මේ උත්තමයො දෙන්නනං අපෙ සිංහලුන්ගෙ පිනට පහල උන උත්තමයො දෙන්නෙක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ. :lol:

    150218060229President_PM_lg.jpg

    JsDm6NU.gif
     
    • Like
    Reactions: sithija.h
    Oct 13, 2016
    2,675
    276
    0
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    හම්මෝ මගේ බඩ... :lol: :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ දේශපාලකයො කරන හැමදේම කරන්නෙ සල්ලි යටිමඩි ගහගන්න අරමුනෙන් කියල උපකල්පනක කරොත් කරන හැම සන්වර්දන වැඩකටම ජාතියෙක් විදියට අපි එරෙහි වෙන්න ඕනෙ...:rolleyes:

    ඕක කරල තියෙන්නෙ සන්චාරක කර්මාන් තය ප්‍රවර්දනය කිරීමේ අරමුනෙන්... ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ලෝක මට්ටමේ වැඩිම පිලිගැනිමක් , ජනප්‍රියත්වයක් තියන පුද්ගලය තමයි සන්ගක්කාර... ඉතින් ඒ මනුස්සයව පාවිච්චි කරල ඔහොම දෙයක් කරන එකේ වැරැද්දක් නෑ,,,බැලූබැල්මට විකාරයක් වගේ පෙනුනට මේ වගේ දේවල් හොද මාකටින් වැඩ... දුප්පත් ඉස්කොල වල ලමයින්ට ඔය සල්ලි වලින් පොත් දුන්න කියල සන්චාරක කර්මාන්තය ප්‍රවර්දනය කරන්න බෑ.,.
     
    • Like
    Reactions: sithija.h

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
    ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
    :baffled::baffled::baffled:
    මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
    මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ

    :rofl::rofl::rofl:

    :yes::yes::lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me athurupasa laksha 10k wath watinne nehe, okata ena pink diamond 2CT eka laksha 8k withara watiy, anik okkomata imported weda kali ekka okkoma 25,000k yay wadima unoth. laksha 30ka profit eka munge. mewage athurupasa kanna oneda..

    oya sanga hina wela kanne.. itin eya mahansiyen hoyapu mudal nemeine

    Ape kreedikayanta mul thena deela tiyenne nikan anawashya salli gewala.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලන්කාවෙ දේශපාලකයො කරන හැමදේම කරන්නෙ සල්ලි යටිමඩි ගහගන්න අරමුනෙන් කියල උපකල්පනක කරොත් කරන හැම සන්වර්දන වැඩකටම ජාතියෙක් විදියට අපි එරෙහි වෙන්න ඕනෙ...:rolleyes:

    ඕක කරල තියෙන්නෙ සන්චාරක කර්මාන් තය ප්‍රවර්දනය කිරීමේ අරමුනෙන්... ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ලෝක මට්ටමේ වැඩිම පිලිගැනිමක් , ජනප්‍රියත්වයක් තියන පුද්ගලය තමයි සන්ගක්කාර... ඉතින් ඒ මනුස්සයව පාවිච්චි කරල ඔහොම දෙයක් කරන එකේ වැරැද්දක් නෑ,,,බැලූබැල්මට විකාරයක් වගේ පෙනුනට මේ වගේ දේවල් හොද මාකටින් වැඩ... දුප්පත් ඉස්කොල වල ලමයින්ට ඔය සල්ලි වලින් පොත් දුන්න කියල සන්චාරක කර්මාන්තය ප්‍රවර්දනය කරන්න බෑ.,.
    Indian sancharakayo dan wala nokadi evi ne ban.:lol:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලක්ෂ 38 අතුරුපස කවන්න සංගයි වයිපරෙයි ගෙන්නල තියෙන්නෙත් සල්ලිවලට.
    කොහොමද ඒක.....