ඔන්න ඕව තමයි අර අලි පුකෙන් යන එවුන්ට හොද එකෙක් බාර් එකක් වැටිල මැරිල හිටියත් බලන්නේ නැති
lol you have no idea about the place but just blabbering

ඔන්න ඕව තමයි අර අලි පුකෙන් යන එවුන්ට හොද එකෙක් බාර් එකක් වැටිල මැරිල හිටියත් බලන්නේ නැති

යකෝ මනුස්සයෙක් ඇඩවයිස් එකක් දුන්නම අහන්න පුරුදු වෙයන් පොඩ්ඩක්
ඌ ඇග තියෙන එකෙක්ද නැද්ද වැඩක් නැ සමහරවිට උ කියන එක හරි වෙන්න පුලුවන්
අනික ඕක මේ එලකිරි එකේ කියල වැඩක් නැ ගිහින් උබට උපදෙස් දෙන එකාගේ මුනටම කියපන්
හා ද ?

මමත් සෑහෙන කාලයක් ගිය ප්‍රසිද්ධ ජිම් එකකට.. එකේ ඉන්න trainer/instructer දන්නේ කෙල්ලොන්ට කියල දෙන්න විතරයි. අපි කොච්චර වැරදි විදිහට කලත් බලන්නේ නෑ.. කියල දෙන්නෙත් නෑ. කියල දෙන එකත් වැරදි. එක්කෝ outdated.
උන්ට පින් සිද්ද වෙන්න මගේ දකුණු උරහිස dislocate වෙනවා.. bench එක ගහද්දි හරියට අත් දෙක තිය ගත්තේ නැති නිසා එන pressure එක වැඩි වෙලා shoulder එකේ තියෙන රෝටෙට්ර් කෆ් එකේ අවුලක් දැන්..
මම කියන්නේ සපෝට් කරන්න එන මිනිහත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. එක පාරක් ඔහොම එකෙක් පිස්ස්සුවක් කෙලලා නතර උනේ මගේ ඇඟිල්ලක් හතරට කැඩිලා.
හරියට කියල දෙන එක මනුස්සයෙක් හම්බ වුණා. ඌව ban කළා private training කරනවා කියල. තනිකර ඊරිසියාව...
මතක තියාගන්න . හැම එක්කෙනෙක් ගෙම ශරීරෙ වෙනස්... තමන්ට හරියන විදිහට සේල්ලම් කරන්න ඕනි,
ඔය ඉන්න ගොඩක් trainers ලට හරි අවබෝදයක් නෑ.. ඔහේ කට පාඩමින් schedule ටික දෙනවා විතරයි.. තාම කී දෙනෙක් shoulder barbell back press , straight bar upright raw, curl bar upright raw කරනවද? ඕව දැන් use කරන්නේ නෑ කියල දන්නේ නෑ..
දැන් internet එකේ ඕනේ තරම් තියෙනව video tutorials. ඒවා බලල ඉගෙන ගන්න.
ඇග තියෙන නැති එකෙක් ද වැඩක් නැද්ද ?යකෝ මනුස්සයෙක් ඇඩවයිස් එකක් දුන්නම අහන්න පුරුදු වෙයන් පොඩ්ඩක්
ඌ ඇග තියෙන එකෙක්ද නැද්ද වැඩක් නැ සමහරවිට උ කියන එක හරි වෙන්න පුලුවන්
අනික ඕක මේ එලකිරි එකේ කියල වැඩක් නැ ගිහින් උබට උපදෙස් දෙන එකාගේ මුනටම කියපන්
හා ද ?

ඇග තියෙන නැති එකෙක් ද වැඩක් නැද්ද ?![]()
උඹ අවුරුදු ගානක් පීනන්න ක්ලාස් ගිහිල්ලත් පීනන්න බැරි එකෙක් ගෙන්
ඇඩවයිස් ගන්නවාද ඌට පීනන්නබැරි උනත් කමක් නෑ
ඇඩවයිස්එක අහන්න ඕනේ කියල..?

සමහරු කරන්නේ ඌ කියපු එක ඇහැව්වේ නැති උනාම අනික් සෙට් එක එක්ක එකතු වෙලා අර අලුතින් ආපු එකාව නොන්ඩි කරනවා, කින්ඩියට හිනා වෙනවා. වරදිනකොට ගොන් පාට් දානවා.
එහෙම ඌ කරන්නේ ඌ කියන දේ අහගෙන ඌට පුක දීගෙන අය්යේ ගාගෙනම ඉන්න ඕන, ඌ කියන දේ තමයි දේව වචනය, පිටු පාන්න බැහැ කියල හිතන් ඉන්න බක පණ්ඩිතයෝ ඉන්නවා.
අලුතින් එන එකා කැමති දෙයක් කැමති විදිහට කරගන්න දෙන්න ඕන තමයි. තමන්ගේ ඇග නේ හදන්නේ. ඌ අගට ආදරේ නිසයි ඌ ඌට හරි කියල හිතෙන දේ කරන්නේ.
advices දෙන්න ඕන විදිහක් තියෙනවා බන්. advice අනික් මිනිහට බලෙන් දෙන්න හොඳ නැහැ. එකෙන් වෙන්නේ ඒ මිනිහට කල්පනා කරලා ඉගෙනගන්න බැරි වෙන එක. ඌට උදව්වක් ඕනෙයි කියල හිතුනහම තමයි advice එක දෙන්න ඕන. ඌට උදව් අවශ්‍යයි කියල තමුන්ට හිතෙනවනම් ගිහින් කතා කරන්න පුළුවන් නිහතමානී අදාළ සබ්ජෙක්ට් එක ගැන ශේප් එකේ.

බන් පොතක ලියල වැරදුනාම මකල හදා ගන්න පුලුවන් ඒ උනාට වැරදියට උස්සල මසල් එකක් කෙල උනොත් සති ගානක් යනකන් ඉවරයි ඉතින් එහෙම වැරදි දෙයක් දැක්ක්ම කියන එක වැරැද්දක්ද ?
අලුතින් එන එකෙක් කොහොමත් දන්නේ නැනේ බන් ඕව ගැන ඉතින් ඌට පොඩ්ඩක් වැරදි දෙයක් කිව්වම මොකද වෙන්නේ .. ඔච්චර මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමගෙන ඉන්නේ ඇයි බන්

සමහර ඩයල් ඉන්නවා අනවශ්‍ය විදිහට වාත වෙන. එහෙම වෙන්න ඕන නෑ.
සමහර අය ඉන්නවා වෙලාවට හොඳටම උදවු කරන. එක අවශ්‍යයි.
ඔය ගැන මටනං කියන්න තියෙන්නේ මෙච්චරයි.
මුලින්ම දවස පුරාවටම instructor 1 කෙනෙක් හරි ඉන්න gym එකක් තොර ගන්න.
තමන්ට තියන ප්‍රශ්න අනිත් උන්ගෙන් අහගෙන කෙලවගන්නේ නැතිව instructor ගෙන් අහලා හරිගස්සගන්න.
"මම මේක කරන විදිහ හරිද බලන්න" කියලා instructor ට පෙන්නලා හරියටම කරන විදිහ මතක තියා ගෙන කරගෙන යන්න.
එතකොට කාගෙවත් advise ඕනෙත් නෑ. කවුරුත් advise දෙන්න එන්නෙත් නෑ. කිසි ගැටළුවකුත් නෑ.
අනික කවුරුහරි advise එකක් දුන්නොත් පොඩ්ඩක් ඒක ඔලුවට අරන් instructor ගෙන් අහපන් ඒ ගැන. අලුතෙන් එන උන් වැරදියට කරන දේවල් ඕන තරං තියනවා.
යලට මහට ඇවිල්ල නමට ඉඳගෙන ඉන්න instructor 1ක් ඉන්න gym එකකට ගිහින් මටත් කෙලවුනා. හොඳටම කෙළවෙන්න කලින් වෙලාවට අයින් වෙලා වෙන එකකට ගියා.![]()
බන් පොතක ලියල වැරදුනාම මකල හදා ගන්න පුලුවන් ඒ උනාට වැරදියට උස්සල මසල් එකක් කෙල උනොත් සති ගානක් යනකන් ඉවරයි ඉතින් එහෙම වැරදි දෙයක් දැක්ක්ම කියන එක වැරැද්දක්ද ?
අලුතින් එන එකෙක් කොහොමත් දන්නේ නැනේ බන් ඕව ගැන ඉතින් ඌට පොඩ්ඩක් වැරදි දෙයක් කිව්වම මොකද වෙන්නේ .. ඔච්චර මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමගෙන ඉන්නේ ඇයි බන්
itin ubata mokatada ban anunge eva? uba thamange vade karagatta ava. anunge eva hoyanna gym yanna epa machan.
anunge ewa wadak na bun mata
ea unata eka tamai ape lankawe minisunge tiyena manusakama
uba hitapan mama danata kalekata kalin gym eke first time giye ude noka hisbada mata excercise karala iwara unama kalathe wage ewa karakila as nil wela
kawadawat dakala nathi kollekui hodata aga tiyena aiya kenekui allala mawa putuwen indola watura dunne yako
ubala kiyana widihata anunge ewa apita mokatada kiyala hitiya nam mawa eda watila oluwa wadila mokak hari wela
manusakama kiyana de igena ganin loku kama adu karala
wathayak wenna epa ea unata minihekta udaw karapan dakka tana