I dont need your fucking advice. so go fuck yourself

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    uba kiyana eka hari ban. mama kivveth vathayak vena eka gani, udau ona nati velavata udadu karanna yana eka gani. gym ekedi kiyala denne instructors la innava ne? itin uba mokatada anunta kiyalla denna yanne? eka karanna epa. eka varadi, ubata una vage mokak hari venna giyoth anna ethakota kiyala deepan, udadu karapan.

    danne nati ekek ta deyak kiyala dena eka watayak wenne kohomada bun

    uba hariyatama technique eka dannwa nam mama danne natnam uba mata kiyala denna awot mama nam ahala igena gannawa kisima awulak na

    udaw one nati welawata udaw karana yanne nane bun kawurut sup ekak illuwot misak

    uba kiyana widihata gym ekaka inna puluwan ubata anik eka karana ewa as dekata pennema nadda ? bima balagenada workout eka karanne ?
     
    අපේ පාඩුව ගිය සෙල්ලම් කරා අවා. අපෙන් කවුරුවත් අහන්නෙත් නැහැ , අපි කියන්නෙත් නැහැ. කිරියේ කවුරු හරි ඇහුවොත් කෙලින්ම කොච්ගේ නොම්බරේ දෙනවා. - ජය!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,152
    86,367
    113
    ආශ්චර්යමත් රටක
    අන්න එකම තමයි මමත් කියන්නේ. උබ පොඩ්ඩක් හිතල බලපන්, එහෙම එක එකා කියන ඒවා විශ්වාස කර කර කොරන සෙල්ලමක් ද කියල ඕක? දැන් ඉන්ටර්නෙට් කියල එකක් තියෙනවනේ බන්. Knowladge එක ඉම්පොර්ටන්ට් ගොඩක්. තම තමන්ගේ ලෙවල් තියෙනවා එක එක knowladge.අලුතින් අව කියල මොකුත් නොදන්නා උන් නෙමෙයි බන් ගොඩක් ඔය ගැන හොයන්න දන්නා උන් ඉන්නේ දැන්. මෙලෝම හසරක් දන්නේ නැති එකා තමයි අය්ය කියන විදිහට ගහන්නේ. ඉතින් උගේ ඇගට අබ සරණයි. අනික් උන් පරිස්සම් වෙයි උන්ට ඕන විදිහට.
    advice දෙන එකා තමන්ගේ මගුල කියන්න ඕන නැහැ. youtube එකේ තියෙනවා හරියට විස්තර ඇතුව exercice එක කරන විදිහ. බලල ඉගෙනගන්න පුළුවන්. එහෙම කියන්න ඕන පෙන්නලා. නැතුව තමන් පොර වෙන්න ඌට පුක දෙන්න ඕනෙයි කියල ජිම් එකේ අනික් උන්. එහෙම හුට්ටක් ඕන නැහැනේ. හෙල්ප් කරනවා කියන්නේ මනුස්සකමට උදව්වක් ඉල්ලුවම දෙන එක.
    නැතුව උගේ මතේම අනික් මිනිහගේ ඔලුවට දාන්න යන්න බැහැ. තමන් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. කෙනෙක් එක පිලිගන්නවා හෝ නොපිලි ගන්නවා. තමන්ට පෙන්න පුළුවන් ඌ පිලි ගත්තේ නැත්තේ උගේ පණ්ඩිත කම හින්ද කියල. නමුත් ඒ මිනිහ නොපිළිගන්නේ ඒ කෙනාගේ හිතේ තියෙන හේතුවක් හින්ද. ඒක තේරුම් ගන්න බැහැ ඉතින් අනික් උන් ඉස්සරහ නොන්ඩි කරනවා. මේ ගමේ GYM එකක් කියල අලි හුත්තක්ද බන්. තමන්ට තේරෙන විදිහට කරන එකා කරනවා. වැරදියි කියල තේරෙනකොට ඌ හදාගන්නවා. ඌට ඌගේ ක්‍රමේ අවුල් කියල තේරුණාම ඌ advice ඉල්ලයි. එතකන් පුක දෙන්නේ නැතිව ඉන්න ඕන.

    අර කිව්වත් වගේ අඟ තියෙන උන් පාඩුවේ ගැහුවා, මාරු වෙලා ගියා. මොකුත් කොරගන්න බැරි උන් ඉතින් කියවනවා අරකයි මේකයි.

    youtube eke tiyena ewa harida kiyala danne kohomada ban? danna hoda youtube channels monawada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අපේ පාඩුව ගිය සෙල්ලම් කරා අවා. අපෙන් කවුරුවත් අහන්නෙත් නැහැ , අපි කියන්නෙත් නැහැ. කිරියේ කවුරු හරි ඇහුවොත් කෙලින්ම කොච්ගේ නොම්බරේ දෙනවා. - ජය!

    hammata yako mun :frown::frown:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ගොන් මී හරකෝ
    සමහර එවුන් ඉන්නව අවුරුදු ගනන් ගහනව මහ ලොකු ඇගවල් නැ හැබැයි හොදට කට් වෙල ෆිට් ඇගවල්
    දන්නේ නැති මගුල් කියන්න එපා
    ගොන් මී හරකෝ ? :lol:ඇයි මේ සුදු ට තරහා ගිහිල්ලා. අරූ දැන් එහෙමද කිව්වේ... හොදට කට වෙලා තියෙන ෆිට් ඇගවල් තියෙන උන් ඇඩ්වයිස් දෙන්න එනවා කියලාද... lol\
    උබත් ඌ කියන ජාතියේ බලෙන් අනිත් උන්ට වාත වෙන එකෙක් වගේ. ඊයා බන්. :lol:
     
    • Like
    Reactions: hekelum

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    46UPa8D.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ගොන් මී හරකෝ ? :lol:ඇයි මේ සුදු ට තරහා ගිහිල්ලා. අරූ දැන් එහෙමද කිව්වේ... හොදට කට වෙලා තියෙන ෆිට් ඇගවල් තියෙන උන් ඇඩ්වයිස් දෙන්න එනවා කියලාද... lol\
    උබත් ඌ කියන ජාතියේ බලෙන් අනිත් උන්ට වාත වෙන එකෙක් වගේ. ඊයා බන්. :lol:

    අරූ නෙමෙයි උබට රිප්ලයි කලේ :lol::lol:
    මනුස්සයෙක් එක්ක කතාබහ කරල සුහදව ඉදපන් යකෝ මීහරක් වගේ පෝන් එක කනේ ගහගෙන ජිම් නොගිහින් :lol::lol:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    අරූ නෙමෙයි උබට රිප්ලයි කලේ :lol::lol:
    මනුස්සයෙක් එක්ක කතාබහ කරල සුහදව ඉදපන් යකෝ මීහරක් වගේ පෝන් එක කනේ ගහගෙන ජිම් නොගිහින් :lol::lol:
    Mama phone eka aragena yanneth na ban :lol: Gym yanne workout karanna api nam uba wage aluthen ena kollanta line danna neme :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,773
    17,724
    113
    Personally I hate people who can't mind their own business, doesn't matter where it is. Only offer advice if someone asks for it
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Mama phone eka aragena yanneth na ban :lol: Gym yanne workout karanna api nam uba wage aluthen ena kollanta line danna neme :lol:

    ජිම් එකේ අයිය හොදට සලකපු කොල්ලෙක් කතා කරන්නත් එපා වෙලා දැන් පව් යකෝ උබ
    මොකක් හරි උනා නම් ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් දාපන් :lol:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    danne nati ekek ta deyak kiyala dena eka watayak wenne kohomada bun

    uba hariyatama technique eka dannwa nam mama danne natnam uba mata kiyala denna awot mama nam ahala igena gannawa kisima awulak na

    udaw one nati welawata udaw karana yanne nane bun kawurut sup ekak illuwot misak

    uba kiyana widihata gym ekaka inna puluwan ubata anik eka karana ewa as dekata pennema nadda ? bima balagenada workout eka karanne ?

    තොට ඕක මහා වීරකමක් වගේ හිතුනට අනිත් එකාගේ ඇටේ දිග පළල හොයන එවුන්ට අපිනම් කියන්නේ අබිලින් කියලා. කොහොමත් ලංකාවේ ගොඩක් එවුන් අනිකාගේ ඕපාදුප හොයන එකට කියන්නේ මනුස්සකම කියලා තමයි :lol::lol: තොගේ ජිම් එක ලිද ලග සංගමේ වගේ පොට් එකක්ද කොහෙද
    :lol::lol:
     
    • Like
    Reactions: Tramadol

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ජිම් එකේ අයිය හොදට සලකපු කොල්ලෙක් කතා කරන්නත් එපා වෙලා දැන් පව් යකෝ උබ
    මොකක් හරි උනා නම් ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් දාපන් :lol:
    Monawada ban me maru kiyawanne? :lol: balapan thread eke ki denek ubata kiyalada waatha wenna epa kiyala anith unta .. eeya ban. :lol: