enter->.....................................................................................................................................
ආවද ඇතුලට? එළ
උබ ජිම් යනවද? නෑ නම් පල එලියට
ඔව් ද? එහෙනම් මේ වැඩේ කරන්න එපා 

උබ අවුරුදු බර ගානක් ජිම් ගියාට අවුලක් නෑ. අලුතෙන් ජිම් එකට එන උන්ට.
ඇඩ්වයිස් දෙන්න ගිහින් ඇනයක් වෙන්න එපා. ඒව දෙන්න මචං ඉන්ට්රක්ටර්ස්ල ඉන්නව. උබ ගිහින් නිකන් හීරෝ වෙන්න හදන්න එපා.
උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ වැඩක් කරගන්න දීපන්. උබ උබේ වැඩේ කරගනින්. 

ආදරේට කිව්වේ.... වාතයක් වෙන්න එපා මිනිස්සුන්ට.
කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අන්න දීපන් ඒක තමයි මනුස්ස කම.
ගොඩක් ඔය අතර මගදි කඩන් පැනල ඇඩ්වයිස් දෙන උන්ට ඇත්තටම ඕන උදව් කරන්න නෙමේ. මොකක්දෝ මහ කාලකන්නි සතුටක්, තෟප්තියක් උන් ගැනම උන්ටම ඇති කරගන්න. මොකද සමහර පරන උන්ට රිදෙනව අලුත් එකෙක් ඇවිත් සෙල්ලම් කරනකොට උන්ට පුක නොදී.
අනිත් එක හොදට නෝට් කරපන්. ජිම් වල ඉන්න හොදට ඇග හදාගත්ත උන් ඕව කරන්නෙ නෑ. උන් ආව ගැහුව ගියා.
මේ ගොබ්බ ඇගක් තියෙන. නැත්නම් හෙන ස්කිනි ඩයල් තමයි රට වටේම තෙල බෙදන්නේ.
මට නම් පේන බෑ ඔය යක්කු.