SLT e-Bill Register වුනාද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,956
    34,377
    113
    e-bill වලට රෙජිස්ටර් වෙලා 25GBක් ලැබුනා සිංහලු. මේක anytime ද බං? extra GB විදියට පෙන්වන්නේ. මුන්ගේ හංගලා ගැහිලි තියෙනවද දන්නේ නෑ මේක පිටිපස්සේ
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ow register una 25gb labenne register wela next month second week kwwa.
    25gb labuna eka any time data. day night kyla wen karala ne. eye expire une aparade 12 gb :P
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    අපේ data ඉවර උනාම බන් extra එකෙන් කැපෙන්නේ.....නැත්නම් ඔය ටික නිකන් නැති වෙලා යනවා බන්.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,730
    3,327
    113
    අපේ data ඉවර උනාම බන් extra එකෙන් කැපෙන්නේ.....නැත්නම් ඔය ටික නිකන් නැති වෙලා යනවා බන්.....

    Ow ban mage ehema pitinma wage ituru wuna