Lankawe SLT home users la 75% katama thiyenne oya package eka thama.


Hodama Package eka.
මචංලා මම මේ පැකේජ් එකට මාරු වෙන්න හිතාන ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද. මේ පැකේජ් එක අවුලක් නැද්ද. මුන්ග් හොර, වංචා, කුප්ප වැඩ එහෙම තියෙනවද . ලිමිට් එක්සීඩ් උණාම ලයින් එක ස්ලොව් වෙනවා විතරයි නේද? අමතර අය කිරීමක් නෑනේ.
පින්වතුනි උදව් කරන්න
Lankawe SLT home users la 75% katama thiyenne oya package eka thama.
Hodama Package eka.
![]()
රෙප් + බ්‍රා. තැන්ක්ස්1490 kiyanne tax natuwa.
Dan data wadi karala tiyenne..
Peak - 36
0ff peak - 54
hodai ban awulak na
awulak na
dan 90gb thiyenawa maseta.![]()
2500. mage nam speed 5mbps1490 Package එකට VAT එකත් එක්ක Rental එක කීයක් එනවද? රෑට එහෙම Speed එක කොහොමද?
sometimes 6. mama Dote inne habai. 2500. mage nam speed 5mbpssometimes 6. mama Dote inne habai.
dan 90gb
1490 Package එකට VAT එකත් එක්ක Rental එක කීයක් එනවද? රෑට එහෙම Speed එක කොහොමද?